Private Limited

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Company secretary widiyata ammawa wage daganna

    Director thamanwa daganna. Company incoporation ekata 30k-50k athara ganak yai.

    Sinhala, demala, english paththara thune ad ekak dannath ona public notice ekak widiyata.

    Company eka padu unath annual accounts hadala certified accountant kenek verify karanna ona. Ekatath avuruddakata 20,000 wath yai

    Eta passe income tax gewanna ona.
    තෑන්ක්ස් මචං ඇඩ්වයිස් එකට. :)
    Business Eye Management Services (Pvt) Ltd

    Registered / Head Office - No. 1277/2, Rajamalwatta Road, Battaramulla

    Tel -(+94) 112889845/0764246422
    එල තෑන්ක්ස්...
    16,000 k kiyanne awamaya mcn ubata business registration eka ganna puluwan mamath registration karanawa habai registration eken passe gazette karanna paper advertisement danna certified coppies ganna wage wada thiyenawa ewath ekka 30-33 k yanawa
    Secretary සීන් එක මොකක්ද බං? ඒක ගැන දන්නවද?
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    තෑන්ක්ස් මචං ඇඩ්වයිස් එකට. :)

    එල තෑන්ක්ස්...

    Secretary සීන් එක මොකක්ද බං? ඒක ගැන දන්නවද?
    Secretary mcn ubata pawule kenek unath daganna puluwan habai company eke annual profit eka 5000000 ta wadi weddi qualified Secretary kenek appoint karaganna one
     
    • Love
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Secretary mcn ubata pawule kenek unath daganna puluwan habai company eke annual profit eka 5000000 ta wadi weddi qualified Secretary kenek appoint karaganna one
    හරි මචං එල
    තෑන්ක්ස් ඇඩ්වයිස් එකට.
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    353
    193
    43
    කොහෙන්ද බං කරේ?
    Business Eye Management Services (Pvt) Ltd

    Registered / Head Office - No. 1277/2, Rajamalwatta Road, Battaramulla

    Tel -(+94) 112889845/0764246422
     
    Attachments

    • Untitled.png
      Untitled.png
      1,006.1 KB · Views: 113
    • Love
    Reactions: sithija.h

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    online karagannath puluwan machan. habayi poddak karadarayi wage ekayi godak aya wena ayata denna karala denna kiyala
    mama kapu katu walin kiyala dennam
    gewana ganata dena dewal tiak hariyatama wade karana ayagen confim karaganna
    register karata passe kiyana dewal denne na salli aragena maru wenwa.
    document tika okkoma ganan balanna. uyata kohoamth ROC eke online account ekak hadaganna wenwa. habayi ROC eke online support eka dan hodayi wage issarata wada.
     
    • Love
    Reactions: sithija.h

    chandij86

    Junior member
  • Jun 25, 2019
    46
    26
    18
    Online registration karaganna puluwan.mama ekak registraion ekak karanna inne.

    https://eroc.drc.gov.lk/home/search

    Mekai ,private company ekaka Secretary widihata oni nan director kenek dannath puluwan . hebei resolution danna hema podak danaganna oni. loku deyak nan ne.hebei itin eka wadayak wage nan company secutary kenek danna puluwnan. lawyer kenek hari chartered accountant kenek hari danna puluwan. pluwan unoth online register karana widiha dannan.

    Online karanwa nan charges ROC ekata gewanna oni.

    For registration of a Private Limited Company
    Article of Association – Company ProfileRs. 2000.00 + VAT (8%)
    Form 01 – Application of IncorporationRs. 4000.00 + VAT (8%)
    Form 18 – Consent of DirectorsRs. 2000.00 + VAT (8%) X No of Directors
    Form 19 – Consent of SecretaryRs. 2000.00 + VAT (8%)
     
    • Love
    Reactions: sithija.h

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මේ දවස් වල ROC එක full staff එක වැඩ නෑ. මම වැඩ කරන company එකේ වැඩකට ගිය.

    Form 13 එකක් certified කරගන්න 2 weeks යනවා කිව. තව changes වගේ කට දීපු docs මාස 2 වෙනවා තාම complete නෑ.

    Normal time එකට වඩා x4 time යයි Covid-19 නිසා.

    උබ company secretaries එකෙක් select කරද්දී හොයලා බලලා කරපන්. මම වැඩ කරන එකේ ඉන්න උන් වැඩක් කරන්නේ නැති නිසා දැන් මාරු කර. Documents එකක් certified කරලා එවන්න කිව්වහම මාස 2, 3 ගන්නවා. ඕවා දැන් online පුළුවන්. මේ යක්කු එකවත් අරගෙන නෑ.

    ඔය ගොඩක් උන් අඩු ගාණට කරන්නේ next year company sectaries විදිහට උන්ම තියා ගනී කියලා බලාපොරොත්තු වෙන්.

    Note: මම ඔය ROC එකේ registration කරන්නේ නෑ. විස්තර දන්න නිසා කීවේ.
     
    Last edited:
    • Love
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ දවස් වල ROC එක full staff එක වැඩ නෑ. මම වැඩ කරන company එකේ වැඩකට ගිය.

    Form 13 එකක් certified කරගන්න 2 weeks යනවා කිව. තව changes වගේ කට දීපු docs මාස 2 වෙනවා තාම complete නෑ.

    Normal time එකට වඩා x4 time යයි Covid-19 නිසා.

    උබ company secretaries එකෙක් select කරද්දී හොයලා බලලා කරපන්. මම වැඩ කරන එකේ ඉන්න උන් වැඩක් කරන්නේ නැති නිසා දැන් මාරු කර. Documents එකක් certified කරලා එවන්න කිව්වහම මාස 2, 3 ගන්නවා. ඕවා දැන් online පුළුවන්. මේ යක්කු එකවත් අරගෙන නෑ.
    මචං මට තාම මේ Secretary කතාව පැහැදිලි නෑ. ඔන්න අපේ බිස්නස් එකට අපේ කෙනෙක් දාගන්න පුලුවන් නේ Secretary විදියට. එයිට අමතව තව මොනවහරි දෙයක් තියේද? ඒවට වෙනම චාර්ජ් කරනවද? මට ඒක පැහැදිලි නෑ බං
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං මට තාම මේ Secretary කතාව පැහැදිලි නෑ. ඔන්න අපේ බිස්නස් එකට අපේ කෙනෙක් දාගන්න පුලුවන් නේ Secretary විදියට. එයිට අමතව තව මොනවහරි දෙයක් තියේද? ඒවට වෙනම චාර්ජ් කරනවද? මට ඒක පැහැදිලි නෑ බං
    උන් තමයි බං අපි වෙනුවෙන් ROC එකත් එක්ක වැඩ කරන්නේ.

    Company එකක් incooperate කරලා අවුරුද්ද කට පස්සේ (1.5 years for 1st year) annually returns submit කරන්න ඕනේ.(ඔය කාළය හරියට මතක නෑ)

    ඒවා කරන්නේ, උබේ company එකේ මොකක් හරි change එකක් (boad of directors, registered address) වෙනස් උනහම ඒවා යේ අදාළ statutory changes ROC එකේ කරන්නේ උන්. ඔය මම කීවෙ සරලව.

    Company එකක් incorporated කරලා ඒක Timeframe එකක් ඇතුලේ උඹ ROC ට කවුද secretary කියලා inform කරන්න ඕනේ. ඒක mandatory.

    3rd party company එකක් ගත්තොත් උබට annual fee එකක් ගෙවන්න වෙයි.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    Secretary mcn ubata pawule kenek unath daganna puluwan habai company eke annual profit eka 5000000 ta wadi weddi qualified Secretary kenek appoint karaganna one

    222. The secretary of every company having a turnover or stated capital of an amount prescribed under this Act, shall have such qualifications as may be prescribed, having regard to the nature of the duties the secretary will be called upon to discharge.

    kothnada bn oya turnover limit eca cyla thyenne
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    දැන්ම උබ විතරයි නම් director ඉන්නේ ඒ වගේම Secretary කෙනෙක් hire කරන්න බැරි නම් තමන් දන්න කෙනෙක් දාගන්න එක අවුලක් නැ directors ලා දෙන්නෙක් ඉන්නවා නම් එක්කෙනෙක් ට Secretary position එක දෙන්න පුළුවන්.