මචං මට තාම මේ Secretary කතාව පැහැදිලි නෑ. ඔන්න අපේ බිස්නස් එකට අපේ කෙනෙක් දාගන්න පුලුවන් නේ Secretary විදියට. එයිට අමතව තව මොනවහරි දෙයක් තියේද? ඒවට වෙනම චාර්ජ් කරනවද? මට ඒක පැහැදිලි නෑ බං
උන් තමයි බං අපි වෙනුවෙන් ROC එකත් එක්ක වැඩ කරන්නේ.
Company එකක් incooperate කරලා අවුරුද්ද කට පස්සේ (1.5 years for 1st year) annually returns submit කරන්න ඕනේ.(ඔය කාළය හරියට මතක නෑ)
ඒවා කරන්නේ, උබේ company එකේ මොකක් හරි change එකක් (boad of directors, registered address) වෙනස් උනහම ඒවා යේ අදාළ statutory changes ROC එකේ කරන්නේ උන්. ඔය මම කීවෙ සරලව.
Company එකක් incorporated කරලා ඒක Timeframe එකක් ඇතුලේ උඹ ROC ට කවුද secretary කියලා inform කරන්න ඕනේ. ඒක mandatory.
3rd party company එකක් ගත්තොත් උබට annual fee එකක් ගෙවන්න වෙයි.