Thanks awesomeHi
My Sons are in Lyceum Wattala, Still in primary and Nursery.
Nothing to complain. They have Edexcel. They have sports (my one goes to basketball and football) and we do not have to pay extra for them.
Swimming is taught in PT period. The best thing is they do not give home work.
Discipline wise I am happy, they respect elders and knows how to behave.
LyceumGuys oyalage choice eka mokakda lamai daanna private school da st. Joseph, st. Peter's wage Nathnam international school da ? Lyceum , gateway wage
machn, football grade keeye idanda thiyenne? Puthaala mona grade walada inne?Hi
My Sons are in Lyceum Wattala, Still in primary and Nursery.
Nothing to complain. They have Edexcel. They have sports (my one goes to basketball and football) and we do not have to pay extra for them.
Swimming is taught in PT period. The best thing is they do not give home work.
Discipline wise I am happy, they respect elders and knows how to behave.
100% Agreeමගෙ නම් මතය ලමයෙක්ව දුක මොකක්ද කියන එක දීල හදන්න ඔනෙ
ගුටි කාල සමාජෙන් බැට කාල ලැජ්ජවල් විදල ජිවිතෙට පන්නරයක් ගන්න ඔනෙ
ඉන්ටර්නැශනල් දාන එකෙන් වෙන්නෙ ලමයට ඔය කිසි දෙයක් ලැබෙන්නෙ නැතිව යනව
උදෙට වාහනෙන් බස්ස්සනව 12 ට ගන්නව ආයෙ
ලමය ඉන්නෙ වෙනම කෲතිම පරිසරයක
ඉස්කොලෙන් එලියට ආවම ලමයට යන්න වෙන්නෙ වෙනමම පරිසරයක් තියන සමජයකට
එතනිදි උ අනිවාරයෙන් මොකෙක් හරි කපටියෙක්ට අහු වෙනව
එක්කො වෙන මොකක් හරි විකාර වැඩක් කරන්න පෙලබෙනව
අර අත්දකිම ඇට්ටර කම ලැබිල නැතිනිසා
කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැ අන්තිමට ශෙල්ටන් වගෙ නර්ඩ් කෙනෙක් එලියට එනවනම්
තම තමන්ගෙ තිරනෙ අනුව කැමැට්තක් කරපන්
Now he is in grade 4, just started football practicesmachn, football grade keeye idanda thiyenne? Puthaala mona grade walada inne?
Grade 1 walata thiyenavada nadda kiyala dannavada?Now he is in grade 4, just started football practices
Call the school and ask machanGrade 1 walata thiyenavada nadda kiyala dannavada?
ඉංගිරිසි වලින් ඉගෙන ගත්ත කියන්නෙ සුදුජාතිකයන්ගෙ වහලෙක් වෙනව. ඒක නිසා සිංහල හරි පාලි හරි වලින් උගන්නන ඉස්කෝලෙකට යවන්න ඕන.බෑබෑ .. English medium තියෙන්න ඔනේ...

Agreed.St Thomas, joseph, ට්‍රිනිටි වගේ හොඳ private එකකට දාපන්.
Reasons
1. Cost
Private ඉස්කෝලෙකට සාපේක්ෂව හොඳ international එකක term ෆීස් දෙගුණයක් විතර වැඩි. අනික international වල text book , exam fees වෙනම ගෙවන්න ඕනේ.
2. Extra curricular activities
International ඉස්කෝලවල වැඩිය sports නෑ. Private ඉස්කෝලෙකට ගියොත් rugger , 1st divison ක්‍රිකට් වගේ ස්පෝර්ට්ස් ගොඩක් සෙල්ලම් කරන්න පුළුවන්. acedemic stress අඩු නිසා හොදට sports කරන්න පුළුවන්
3. School culture
මම අදුරන International වල ඉගෙනගත්ත එකෙක්ටවත් හරියට සිංහල බෑ. අනික උන්ට ලංකාවේ ඇතුලේ වෙන දේවල් වලට වඩා ලංකාවෙන් පිට වෙන දේවල් ගැන interest එක වැඩි.
Private ඉස්කෝලවල උඩරට නැටුම්, සිංහල සාහිත්‍ය සංගම් එහෙම තියන නිසා වැඩිය westernize වීමක් වෙන්නේ නෑ .
4. Discipline
Private ඉස්කෝලවල ඩිසිප්ලින් ගොඩක් ඉහලින් තියෙනවා. International එච්චර strict නැතිනිසා discipline එච්චර හොද නෑ.
5. Prestige
Coparate field එකේ private ඉස්කෝලවල ඉගෙන ගත්ත උන් වෙනම කැපිල පේනවා.
Echcharane bn wennath ona.Hi
My Sons are in Lyceum Wattala, Still in primary and Nursery.
Nothing to complain. They have Edexcel. They have sports (my one goes to basketball and football) and we do not have to pay extra for them.
Swimming is taught in PT period. The best thing is they do not give home work.
Discipline wise I am happy, they respect elders and knows how to behave.
Totally agreed. Mage yaluwek innawa, u uge puthata kiyala thiyenne guti kala gedara enna epa kiyala, return eka watennama denna kiyala. Oluwata gahanna epa kiyala thiyenne aru. Mage kellage class eke inne, education paththa gana nam idea ekak eth podi eka full social. Mage yaluwath kalutara famous tattoo artist kenek. rata loke allanne newei deyak hithala karanna puluwan simple lamayek hadapan, hamoma kiyanawa kadda nam ona aniwa.100% Agree
Thanks bro.. eka thamai karanna inneජෝසා, පීටර්ස්, තෝමස් සෙට් උනොත් අනිවා පලයන්. කැන්ඩි පැත්තෙත් හොඳ ප්‍රයිවට් ඒවා තියෙන්වා. නැත්තන් international දාපන්.
Ow neda passenma inna wenawa.. Nathnam lamai hariyata gahaganna amarui mekale. Thanks broInternational da rajayeda kyala na apatha wenawa nan wenawamai dan tyana opportunities ekka demawpiyo hodatama focus eke odye nattan. Eka nisa pvt danna baya wenna epa. Ahana ahana godak aya kyanne epa ammalata salakannaha wadinnaha jara yakkui. Bluffing only. If you can afford it, Go for it.