Private schools vs international schools

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    2,178
    3,863
    113
    School කාලෙන් පස්සේ දරුවව ගොඩ දාන විදිය ගැන දැම්ම paln එකක් ගහල තියාගනින්, ළමයා දක්ෂයෙක් වෙලා ගොඩ ගියොත් හොඳයි එහෙම නොවුණොත් බම් කොහොම හරි push එක දීලා ඌව ගොඩ දාන්න එපැයි නේද?

    ඉංග්‍රීසි අධ්‍යාපනය දීපං, පුළුවන් නම් තවත් වෙන භාෂාවක් හදාරන්න අවස්ථාව හදලා දීපන්, swimming කරවපන් පුළුවන් නම්, වෙන talents වලට දක්ෂනම් හොයලා බලලා ඒවා ටිකක් පොලිෂ් කරවපන්

    දූපතේ හොඳ school එකකට දැම්මා කියල ගොඩයන උන් හරිම අඩුයි. ගොඩයන උන් ඉන්නවා තමයි නැත්තේ නෑ ඉතින්, හැබැයි දෙමාපියෝ පැත්තෙන් ලොකු වගකීමක් තියනවා දැන් new generation එකේ පොඩි එකෙක්ව ගොඩ යවන්න නම්.
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    530
    1,352
    93
    St Thomas, joseph, ට්‍රිනිටි වගේ හොඳ private එකකට දාපන්.

    Reasons

    1. Cost
    Private ඉස්කෝලෙකට සාපේක්ෂව හොඳ international එකක term ෆීස් දෙගුණයක් විතර වැඩි. අනික international වල text book , exam fees වෙනම ගෙවන්න ඕනේ.

    2. Extra curricular activities
    International ඉස්කෝලවල වැඩිය sports නෑ. Private ඉස්කෝලෙකට ගියොත් rugger , 1st divison ක්‍රිකට් වගේ ස්පෝර්ට්ස් ගොඩක් සෙල්ලම් කරන්න පුළුවන්. acedemic stress අඩු නිසා හොදට sports කරන්න පුළුවන්

    3. School culture

    මම අදුරන International වල ඉගෙනගත්ත එකෙක්ටවත් හරියට සිංහල බෑ. අනික උන්ට ලංකාවේ ඇතුලේ වෙන දේවල් වලට වඩා ලංකාවෙන් පිට වෙන දේවල් ගැන interest එක වැඩි.

    Private ඉස්කෝලවල උඩරට නැටුම්, සිංහල සාහිත්‍ය සංගම් එහෙම තියන නිසා වැඩිය westernize වීමක් වෙන්නේ නෑ .

    4. Discipline
    Private ඉස්කෝලවල ඩිසිප්ලින් ගොඩක් ඉහලින් තියෙනවා. International එච්චර strict නැතිනිසා discipline එච්චර හොද නෑ.

    5. Prestige
    Coparate field එකේ private ඉස්කෝලවල ඉගෙන ගත්ත උන් වෙනම කැපිල පේනවා.
     

    Marlon

    Active member
  • Oct 9, 2006
    623
    157
    43
    @Marlon

    👉ඉංග්‍රිසි මාද්ය රජයේ හෝ ප්‍රයිවට් දාපන්...


    👉බෞද්ධයෙක්නම් ක්‍රිස්තියානි ප්‍රයිවට් ඒවාට දාන්න එපා..පුනර්භවය අපාය දිව්යලෝක විද්යාත්මක නෑ කියාවි ලොකුවෙලා.තනිකර කලු සුද්දෙක් තමයි එලියට එන්නේ දේශීයත්වයට සිංහල වෙදකමට ගරහන... උඹ නාකි උනාම අනිවා අනාථ මඩමකට දානවා🤷‍♂️🤷‍♂️🤷‍♂️

    👉ඉන්ටනැෂනල් නම් දාන්න එපා..ඉංග්‍රිසි කතා කරන කුඩ්ඩෙක් තමයි එලියට එන්නේ..🤦‍♂️🤦‍♂️🤦‍♂️කෙල්ලෙක් නම් fuck me baby කියාවී දකින දකින පිරිමින්ට.. පිරිමියෙක්නම් playboy කෙනෙක් වෙලා HIV හදාගෙන තමයි නවතින්නේ..:(

    ජාත්යන්තර පාසල් කෙරුවාව පහතින්.. 👇 ☠️☠️☠️


    Thank you
     
    • Love
    Reactions: Kumbhakarna22

    lilman

    Well-known member
  • May 10, 2009
    35,465
    45,398
    113
    Colombo
    ඒකනම් ඇත්ත. තට්ටු 67කින් පනින්නත් ඉඩ තියනවා ..පරිස්සමින්... 🤦‍♂️ 🤦‍♂️ 🤦‍♂️
    ඔය ජාත්යන්තර පාසල් කියන්නේ විශබීජයක්..🤮




    නලින්ද සිල්වා උඹේ නෑයෙක්ද ??
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,545
    23,014
    113
    චී ලංකාව
    Guys oyalage choice eka mokakda lamai daanna private school da st. Joseph, st. Peter's wage Nathnam international school da ? Lyceum , gateway wage
    මුලින් international යවන්න එපා මුලින් government or semi government එකකට යවලා පස්සෙ ඕනිනම් international දාන්න.

    මගෙ නම් මතය ලමයෙක්ව දුක මොකක්ද කියන එක දීල හදන්න ඔනෙ
    ගුටි කාල සමාජෙන් බැට කාල ලැජ්ජවල් විදල ජිවිතෙට පන්නරයක් ගන්න ඔනෙ
    ඉන්ටර්නැශනල් දාන එකෙන් වෙන්නෙ ලමයට ඔය කිසි දෙයක් ලැබෙන්නෙ නැතිව යනව
    උදෙට වාහනෙන් බස්ස්සනව 12 ට ගන්නව ආයෙ
    ලමය ඉන්නෙ වෙනම කෲතිම පරිසරයක
    ඉස්කොලෙන් එලියට ආවම ලමයට යන්න වෙන්නෙ වෙනමම පරිසරයක් තියන සමජයකට
    එතනිදි උ අනිවාරයෙන් මොකෙක් හරි කපටියෙක්ට අහු වෙනව
    එක්කො වෙන මොකක් හරි විකාර වැඩක් කරන්න පෙලබෙනව
    අර අත්දකිම ඇට්ටර කම ලැබිල නැතිනිසා

    කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැ අන්තිමට ශෙල්ටන් වගෙ නර්ඩ් කෙනෙක් එලියට එනවනම්
    තම තමන්ගෙ තිරනෙ අනුව කැමැට්තක් කරපන්
    බම්ප්
    ------ Post added on Feb 17, 2025 at 6:54 PM
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    856
    615
    93
    Thambuththegama vidyaleta giya ekek president wela inna eke oya school mentality eka oluwen atharagena gewal laga thiyena hoda school ekakata lamayawa dapan. Mage Duu yanneth english medium school ekakata, eth grade 6 idala government English medium danna inne.
     
    • Like
    Reactions: tha123 and Marlon

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    23,531
    45,783
    113
    රජයේ දාපං


    රැකියා විරහිත උපාධිධාරී ඉඳලා සංවර්ධන නිලධාරීන් වෙච්ච උන් තමයි දැන් ගුරුවරු 🤣
     
    • Haha
    Reactions: Jihadi john

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    8,661
    4,677
    113
    Private school walata grade 1 to 6 sinhala medium thiyenne. Kattiya mokada hithanne.
    Man hithan inne 1-6 international ehekata dala.. eeta passe local eka English medium karanna pvt ehakata dannna.. man kare edexel..dan godak un karanna Cambridge..ekei sl ekei wenasak na.. ekama dey lamai ge kale kanne nathuwa results ikmanata denawa
     
    • Like
    Reactions: Marlon

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    10,564
    13,090
    113
    Gampaha
    අන්න එක තමා උබ තාම පොඩි එකෙක් කියල පේනව දාන කමෙන්ට් වලින්
    අපිත් ඔය කාලෙ ගුටි කාල ලැජ්ජ වෙන එකට ආස නැ හෙනම මහන්ත්තවෙ
    කොටින්ම ඉස්කොලෙ සර්ලට ගහන්න පවා සෙට් වෙලා පාරවල් වල ඉදල තියෙනව

    එත් දැන් තෙරෙනව ඒ ගුටි කාල ලැජ්ජ වෙලා ඉගෙන ගත්ත දෙවල් වලින් අපි කොච්චර දුරට හැදිලද කියල දැන්
    මට ඇහුන හොදම උදාහරනෙ තමා පාරෙ ඉන්න බල්ලො ගැන කියපු කතාවක්
    උන් තනියෙන් හැදිල ගුටිකාල වාහන් වල හැප්පෙන්න ගිහින් හොදට පාරට හුරු වෙලා
    එත් ගෙදර අස්සෙ දාගෙන බල්ලව එක පැයක ගෙට්ටුවෙන් එලියෙ තිබ්බොත් උ වාහනෙකට අඩ තියනව

    අන්න එ වගෙ තමා ලමයවත් සමාජෙට යවල හදන්න ඔනෙ මමනම් කියන්නෙ
    ඉන්ටර්නැශනල් ඉස්කොල වල වගෙ පියරු බබ්බු හදල වැඩක් නැ

    මම දන්න එකෙක් හිටියා ඉන්ටර්නැශනල් ගිහින් ප්‍රපොසල් කසදයක් එහෙම බැදල ලමයි 2 ඉන්නව
    අම්ම ත්තතා මැරිල
    සල්ලි බුදලෙ සෙරම තියෙනව
    ෆුඩ්සිටි ගිහින් ගන්න බඩු ට්‍රොලියෙ දාන් එන්න සර්වන්ට් කෙනෙක් ඉන්නව
    හැබැයි ඌ ආවම මොකක් හරි බොරුවක් කෙලල මූව අන්දන්න පුලුවන් ලෙසියෙන්
    මූ එනව බිල්ඩින් එකක රෙන්ට් එක අරන් යන්න එක ගත්තම අපි උව අන්දල බොතලයක් දෙකක් ගහනව
    අන්න එ වගෙ අවුට්පුට් එකක් වෙනවට මම නම් ආස නැ මගෙ ලමය
    ජපන් ක්‍රමයට පටහැනියි ඔය ක්‍රමය.. මනො විද්යාවටත් පටහැනියි...ඔකෙන් වෙන්නේ ලමයා සමාජයත් එක්ක වයිර බැඳගන්න එක..ඩ්‍රයිවින් කරන එවුන් දන්නවා ලංකාවේ එවුන්ට කෝච්චර ඇරියස් එකක්ද සමාජයත් එක්ක තියෙන්නේ කියලා.. 🤦‍♂️

    Private school walata grade 1 to 6 sinhala medium thiyenne. Kattiya mokada hithanne.
    @Marlon බෑබෑ .. English medium තියෙන්න ඔනේ... තව හොයලා බලන්න එහෙම එව්වා ඇති..:yes::yes:
    ------ Post added on Feb 18, 2025 at 8:09 AM
     
    • Like
    Reactions: Marlon

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,438
    469
    83
    Colombo Sri Lanka
    International danawanam hoda Gateway CIS, stafford wage dapan, gewana ganata education aka hodai
    mage lamai dennama gateway, aye waradak kiyanna ne
    den year 6 Cambridge and edexcel exam akata lesthi karanawa, mara effort 1k denne school aken
     
    • Like
    Reactions: Marlon

    Marlon

    Active member
  • Oct 9, 2006
    623
    157
    43
    St Thomas, joseph, ට්‍රිනිටි වගේ හොඳ private එකකට දාපන්.

    Reasons

    1. Cost
    Private ඉස්කෝලෙකට සාපේක්ෂව හොඳ international එකක term ෆීස් දෙගුණයක් විතර වැඩි. අනික international වල text book , exam fees වෙනම ගෙවන්න ඕනේ.

    2. Extra curricular activities
    International ඉස්කෝලවල වැඩිය sports නෑ. Private ඉස්කෝලෙකට ගියොත් rugger , 1st divison ක්‍රිකට් වගේ ස්පෝර්ට්ස් ගොඩක් සෙල්ලම් කරන්න පුළුවන්. acedemic stress අඩු නිසා හොදට sports කරන්න පුළුවන්

    3. School culture
    මම අදුරන International වල ඉගෙනගත්ත එකෙක්ටවත් හරියට සිංහල බෑ. අනික උන්ට ලංකාවේ ඇතුලේ වෙන දේවල් වලට වඩා ලංකාවෙන් පිට වෙන දේවල් ගැන interest එක වැඩි.

    Private ඉස්කෝලවල උඩරට නැටුම්, සිංහල සාහිත්‍ය සංගම් එහෙම තියන නිසා වැඩිය westernize වීමක් වෙන්නේ නෑ .

    4. Discipline
    Private ඉස්කෝලවල ඩිසිප්ලින් ගොඩක් ඉහලින් තියෙනවා. International එච්චර strict නැතිනිසා discipline එච්චර හොද නෑ.

    5. Prestige
    Coparate field එකේ private ඉස්කෝලවල ඉගෙන ගත්ත උන් වෙනම කැපිල පේනවා.
    Thank you
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    457
    719
    93
    @Marlon

    👉ඉංග්‍රිසි මාද්ය රජයේ හෝ ප්‍රයිවට් දාපන්...


    👉බෞද්ධයෙක්නම් ක්‍රිස්තියානි ප්‍රයිවට් ඒවාට දාන්න එපා..පුනර්භවය අපාය දිව්යලෝක විද්යාත්මක නෑ කියාවි ලොකුවෙලා.තනිකර කලු සුද්දෙක් තමයි එලියට එන්නේ දේශීයත්වයට සිංහල වෙදකමට ගරහන... උඹ නාකි උනාම අනිවා අනාථ මඩමකට දානවා🤷‍♂️🤷‍♂️🤷‍♂️

    👉ඉන්ටනැෂනල් නම් දාන්න එපා..ඉංග්‍රිසි කතා කරන කුඩ්ඩෙක් තමයි එලියට එන්නේ..🤦‍♂️🤦‍♂️🤦‍♂️කෙල්ලෙක් නම් fuck me baby කියාවී දකින දකින පිරිමින්ට.. පිරිමියෙක්නම් playboy කෙනෙක් වෙලා HIV හදාගෙන තමයි නවතින්නේ..:(

    ජාත්යන්තර පාසල් කෙරුවාව පහතින්.. 👇 ☠️☠️☠️


    ගොබ්බයො කියන කතා අහන්න එපා. උඹේ ළමයත් මේ වගේ වෙයි.
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,490
    1,435
    113
    100% government school - it made who i am today a fucking monster , disruptor

    private schools most of the cunts (hidden) best example is my office fucking disgusting........ no male genes at all fucking shame for manhoods
     
    • Haha
    Reactions: gnilukshi

    Marlon

    Active member
  • Oct 9, 2006
    623
    157
    43
    Guys private daanna hithuwa.. primary sections Wala lamai inna aya mokada hithanne.. please share your experiences.
    Daapu eka gana sathutuda ? Nathnam ain Kerala international daanna hithanawada..

    Up
    ------ Post added on Feb 18, 2025 at 10:17 AM