ලංකාවේ private sector එකේ සාමාන්යෙන් වැඩිම benefits(Salary එක, Allowances, Car එකක් etc) දෙන companies මොනවද? 

MAS, BRANDIX වගේ ඒවා තමයි ගොඩක් උන් ගත්කටටම කියන ඒවා. මීට අමතරව තව මොනවද හොඳ companies?

MAS, BRANDIX වගේ ඒවා තමයි ගොඩක් උන් ගත්කටටම කියන ඒවා. මීට අමතරව තව මොනවද හොඳ companies?