Private Tracker Invites

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    942
    2,234
    113
    Colombo
    Private Tracker Invites තියන අය ඉන්නවද
    මං ලඟ Ip torrent, Torrent Day, Torrent Leech තියනවා. මේවට අමතරව වෙන මොකුත් තියන අය ඉන්නවද ?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Private Trackers වල තියෙන ඔක්කොම වගේ පබ්ලික් ට්‍රැකර්ස් වල තියෙනවනේ බං. TL,IPT එකේ ඔක්කොම වගේ එළියේ තියෙනවා.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,323
    30,138
    113
    අපායෙ දොරකඩ
    Private Tracker Invites තියන අය ඉන්නවද
    මං ලඟ Ip torrent, Torrent Day, Torrent Leech තියනවා. මේවට අමතරව වෙන මොකුත් තියන අය ඉන්නවද ?
    මමත් පොඩි ඒව කීපයකම ඉන්නව ඒත් invites නෑ 😟

    ipt,torrentleech,torrenting,bitsexy,pussytorents

    need AvistaZ invite
    මම AvistaZ Network එකේ පහේම ඉන්නව ඒත් invites නෑ 😞
    ------ Post added on Aug 13, 2022 at 6:35 PM
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    942
    2,234
    113
    Colombo
    mamath eka sarayak register una.eth active wenna bari wela account tikata kela una :(

    register open kalama poddak kiyapanko ban :)
    Eke ehema registration open krnwda ? ipt, td wala ehema karan nane

    මමත් පොඩි ඒව කීපයකම ඉන්නව ඒත් invites නෑ 😟

    මම AvistaZ Network එකේ පහේම ඉන්නව ඒත් invites නෑ 😞
    ------ Post added on Aug 13, 2022 at 6:35 PM
    Invite හම්බුනොත් කියන්ඩ මචං. මං ලඟත් දැනට invite තියෙන්නෙ ipt විතරයි. TD, TL 2ට තාම අලුත්. required upload count එක හරි. තාම ජොයින් වෙලා සති 2යි. මාසයක් ඉන්ඩ ඕනෙ power user වෙන්ඩ. ඊටපස්සෙ invite දෙයි
    ------ Post added on Aug 13, 2022 at 6:48 PM
     
    • Like
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,323
    30,138
    113
    අපායෙ දොරකඩ
    Eke ehema registration open krnwda ? ipt, td wala ehema karan nane

    Invite හම්බුනොත් කියන්ඩ මචං. මං ලඟත් දැනට invite තියෙන්නෙ ipt විතරයි. TD, TL 2ට තාම අලුත්. required upload count එක හරි. තාම ජොයින් වෙලා සති 2යි. මාසයක් ඉන්ඩ ඕනෙ power user වෙන්ඩ. ඊටපස්සෙ invite දෙයි
    ------ Post added on Aug 13, 2022 at 6:48 PM
    samahara ewage periodically registrations open karanawa.
    api inna IPT, TD 3rd class widihata ganan ganne samahara loku pvt sites wala inna aya :-(. supiri ewage invite hamba wennema na. 😟