Priyan Gems - ප්‍රියාන් මැණික්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    ඔක්කොමත් හරි කියමුකෝ. මෑන් ගේ දේපල ගැන මට පුදුම හිතුන බන්. රන්ජ ඒ ඕඩියෝ එකේ එක තැනක කියන මූ කුඩු සින් එකේත් නැත්තම් කොහෙන්ද බබා මෙයාට සල්ලි කියල..

    රූම බෝයි කෙනෙක් වෙලා ඉඳල තියෙනව, එහෙම ඉඳල මැණික් බිස්නස් වලින් ම විතරක් මේ සා විසාල ධනයක් එකතු කරගන්න පුලුවන්ද අවුරුදු කිහිපයක් ඇතුලත? එක්කෝ කුඩු නැත්තම් දේශපලනයනේ හොරකම් කරන්න ඕනේ රිෂාඩ් ල කරලා තියෙනවා වගේ ගේම් ගහල . එහෙමත් නැතුව පොර එක්ස්පොස් කරපු දේපල ටික ගන්න බිස්නස් කරලා නම් සැහෙන්න කට්ටක් කන්න වෙනවා බොලගේ අදහස් මොනවගේද
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    මණික වලින් පුළුවන් බන්, ගොඩක් උන්ට තියන්නේ මු ගැන ඉරිසිය්වක් සල්ලි නිසා, මට ඕකගේ චරිතේ වැඩක් නැහැ අන්තිමට මුම කියනවනේ, අර කියන කෙල්ලත් එක්ක තිබ්බ කියලා හුටපටයක්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    aparde ban ubala degree karan office yanne.oya wage side ekakin podi pathalak haduwanan hari manik ganna
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    මණික වලින් පුළුවන් බන්, ගොඩක් උන්ට තියන්නේ මු ගැන ඉරිසිය්වක් සල්ලි නිසා, මට ඕකගේ චරිතේ වැඩක් නැහැ අන්තිමට මුම කියනවනේ, අර කියන කෙල්ලත් එක්ක තිබ්බ කියලා හුටපටයක්

    එක වෙන්නත් පුළුවන් ඩිරෙක්ට් ඇවිල්ල කියන්න බැරි නිසා වටෙන් ගේම ගහල මුගේ ඉමේජ් එකට කෙලවනවා ඇති..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔක්කොමත් හරි කියමුකෝ. මෑන් ගේ දේපල ගැන මට පුදුම හිතුන බන්. රන්ජ ඒ ඕඩියෝ එකේ එක තැනක කියන මූ කුඩු සින් එකේත් නැත්තම් කොහෙන්ද බබා මෙයාට සල්ලි කියල..

    රූම බෝයි කෙනෙක් වෙලා ඉඳල තියෙනව, එහෙම ඉඳල මැණික් බිස්නස් වලින් ම විතරක් මේ සා විසාල ධනයක් එකතු කරගන්න පුලුවන්ද අවුරුදු කිහිපයක් ඇතුලත? එක්කෝ කුඩු නැත්තම් දේශපලනයනේ හොරකම් කරන්න ඕනේ රිෂාඩ් ල කරලා තියෙනවා වගේ ගේම් ගහල . එහෙමත් නැතුව පොර එක්ස්පොස් කරපු දේපල ටික ගන්න බිස්නස් කරලා නම් සැහෙන්න කට්ටක් කන්න වෙනවා බොලගේ අදහස් මොනවගේද

    ඔව් යකෝ මම අවුරුදු 6 කෝඩ් කොටලා හම්බ කරපු දෙයක් නැ. පතලකට යන්න හිතිලා තියෙන්නේ මේ හුත්ත නවත්තල. නිදානයක් වත් හම්බෙන චාන්ස් එකක් තියෙනවා බිම හාර හාර හිටියොත්.
    මේ හුට්ටෝ හම්බෙන්නේ bugs විතරයි :(
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    ඔව් යකෝ මම අවුරුදු 6 කෝඩ් කොටලා හම්බ කරපු දෙයක් නැ. පතලකට යන්න හිතිලා තියෙන්නේ මේ හුත්ත නවත්තල. නිදානයක් වත් හම්බෙන චාන්ස් එකක් තියෙනවා බිම හාර හාර හිටියොත්.
    මේ හුට්ටෝ හම්බෙන්නේ bugs විතරයි :(

    එකත් ෆයිනල් ඩේමොන්ස්ට්‍රේෂන් කියා කියා මස ගණන් ඇදෙන වැඩ :lol::lol: හිතල බලපන් මුන් කොහොමද හෙව්වේ කියල කියන්නේ නෑ.. ලක්ෂ 1000ක චෙක් එකක් දෙන්න පුළුවන් ලෙවල් එකේ ඉන්නවා කියනව.. එක අතකට මොකට ලෝකල් ඒවා පස්සේ ලව් කරන්න ගියාද කියල හිතෙනවා මූ
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    එකත් ෆයිනල් ඩේමොන්ස්ට්‍රේෂන් කියා කියා මස ගණන් ඇදෙන වැඩ :lol::lol: හිතල බලපන් මුන් කොහොමද හෙව්වේ කියල කියන්නේ නෑ.. ලක්ෂ 1000ක චෙක් එකක් දෙන්න පුළුවන් ලෙවල් එකේ ඉන්නවා කියනව.. එක අතකට මොකට ලෝකල් ඒවා පස්සේ ලව් කරන්න ගියාද කියල හිතෙනවා මූ

    එක තමයි බන්. ගස් බැල්ලියෝන්ටනේ මු මාට්ටු වෙලා තියෙන්නේ.
    ඔහොම සල්ලි තිබ්බනම් මම රෂියන් බඩු ගහල මැරෙන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    faaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaakkkkkkkkkkk
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,597
    11,337
    113
    හඳට කිට්ටුව
    Thappara 30n Rs. 1 Billion check ekak denna puluwan ekata, mulu family ekak vanish karanna echchara wela yanne na neda???

    anika mu gonjagenui piyumi genuch ara kellawa horala denna kiyanne wade gahanne kasada badinna nemei kiyana ekath kata unath therena deyak...

    Priyan Manik kiyanne raja game karayek mama nam dakina widihata.
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Screenshot-2020-01-09-Priyan-Gems-Page-4-Ela-Kiri-Community.png
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Moka aththa kiyanawada manda bn. Piumi nam dara badune. Un kiyana aewa kohomath sure karanna ba.

    Piumi kyna seen eka aththa ara photo ywapuwa, habayi oya rape seen boru wage, priyan karaya kynwanae kelleka gingikyak thibba sambnadayak thibba kale, ahema nathuwa akamaththen katawth shot eka dila, meke inne sex nokarapu, msg nokarapu un :rofl::rofl:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මුගෙ රෙදි ගැලවිලා ඉවරයි

    මිනිහට සල්ලි හම්බ උන විදිහත් හෙට අනිද්දා වෙනකොට එලියට එයි.:D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    meka me oppu kirimak nemeine kare na kiyala swear karana ekakne. anika arun denna private call aran ragapanne nane aththa katha karanawa misak. muta kelinna ragapanawanam kawadawath e call eke ithuru dewal kiyanawada. more damaging shit to ranjan and piyumi than for this fellow