රත්නපුරෙන් හම්බවුනා කියන ලොකුම නිල් මැණික හමුවෙලා තියෙන්නෙත් ලැට් වලක් කපන කොට කියනවා.. මිරිස්ගලක් වගේ ලොකු එකක්.ඒකත් උගේ luck ඵක නේද..සමහර උන් පතල් පණ දාගෙන හෑරුවත් මැණික් හම්බවෙන්නේ නෑ..අවිස්සාවෙල්ල පැත්තේ ගෙයක් හදන්න ගෙනාපු වැලි ගොඩක ඒ ගෙදරම ළමයි සෙල්ලම් කර කර ඉඳල..ඒ ළමයින්ට නිල් පාට ගලක් හම්බ වෙලා වැලි ගොඩේ තිබිල.ඒ ළමයි ඒකත් සෙල්ලම් කරන්න අරන්..ඒක ඒ ළමයින්ගේ තාත්ත දැකල අතට අරන් බලනකොට තඩි නිලක්ලු..දැන් ඵයාල ඒ පැත්තෙත් නෑ..ඒක විකුණල කොළඹ පැත්තෙන් ගෙයකුත් අරන් ගිහින්..
ඔව්. ඒ කාලේ තමාඔව් අනිවාර්යයෙන්ම ලංකාවේ මනී ලොන්ඩ්‍රින් කරන්න ඔච්චර දගලන්න ඕනේ නෑ . හරියට හොයනව නම් මේවා මේ ප්‍රාථමික මට්ටමේ දේවල්. බිට්කොයින් උනත් ට්‍රේස් කරන්න පුළුවන් එකේ මෙවා බැරි වෙන්න විදියක් නෑනේ.
ඉස්සර news වලට ගියා නේද ඔහොම මැණික් හම්බ වුණ කතාවක් පරක් කපද්දිද කොහෙද . 2014 ට කලින් ද කොහෙද . ඔය ඒකද ?
------ Post added on Aug 8, 2023 at 6:44 AM