ඔක්කොමත් හරි කියමුකෝ. මෑන් ගේ දේපල ගැන මට පුදුම හිතුන බන්. රන්ජ ඒ ඕඩියෝ එකේ එක තැනක කියන මූ කුඩු සින් එකේත් නැත්තම් කොහෙන්ද බබා මෙයාට සල්ලි කියල..
රූම බෝයි කෙනෙක් වෙලා ඉඳල තියෙනව, එහෙම ඉඳල මැණික් බිස්නස් වලින් ම විතරක් මේ සා විසාල ධනයක් එකතු කරගන්න පුලුවන්ද අවුරුදු කිහිපයක් ඇතුලත? එක්කෝ කුඩු නැත්තම් දේශපලනයනේ හොරකම් කරන්න ඕනේ රිෂාඩ් ල කරලා තියෙනවා වගේ ගේම් ගහල . එහෙමත් නැතුව පොර එක්ස්පොස් කරපු දේපල ටික ගන්න බිස්නස් කරලා නම් සැහෙන්න කට්ටක් කන්න වෙනවා බොලගේ අදහස් මොනවගේද
මණික වලින් පුළුවන් බන්, ගොඩක් උන්ට තියන්නේ මු ගැන ඉරිසිය්වක් සල්ලි නිසා, මට ඕකගේ චරිතේ වැඩක් නැහැ අන්තිමට මුම කියනවනේ, අර කියන කෙල්ලත් එක්ක තිබ්බ කියලා හුටපටයක්
ඔක්කොමත් හරි කියමුකෝ. මෑන් ගේ දේපල ගැන මට පුදුම හිතුන බන්. රන්ජ ඒ ඕඩියෝ එකේ එක තැනක කියන මූ කුඩු සින් එකේත් නැත්තම් කොහෙන්ද බබා මෙයාට සල්ලි කියල..
රූම බෝයි කෙනෙක් වෙලා ඉඳල තියෙනව, එහෙම ඉඳල මැණික් බිස්නස් වලින් ම විතරක් මේ සා විසාල ධනයක් එකතු කරගන්න පුලුවන්ද අවුරුදු කිහිපයක් ඇතුලත? එක්කෝ කුඩු නැත්තම් දේශපලනයනේ හොරකම් කරන්න ඕනේ රිෂාඩ් ල කරලා තියෙනවා වගේ ගේම් ගහල . එහෙමත් නැතුව පොර එක්ස්පොස් කරපු දේපල ටික ගන්න බිස්නස් කරලා නම් සැහෙන්න කට්ටක් කන්න වෙනවා බොලගේ අදහස් මොනවගේද

ඔව් යකෝ මම අවුරුදු 6 කෝඩ් කොටලා හම්බ කරපු දෙයක් නැ. පතලකට යන්න හිතිලා තියෙන්නේ මේ හුත්ත නවත්තල. නිදානයක් වත් හම්බෙන චාන්ස් එකක් තියෙනවා බිම හාර හාර හිටියොත්.
මේ හුට්ටෝ හම්බෙන්නේ bugs විතරයි![]()

හිතල බලපන් මුන් කොහොමද හෙව්වේ කියල කියන්නේ නෑ.. ලක්ෂ 1000ක චෙක් එකක් දෙන්න පුළුවන් ලෙවල් එකේ ඉන්නවා කියනව.. එක අතකට මොකට ලෝකල් ඒවා පස්සේ ලව් කරන්න ගියාද කියල හිතෙනවා මූ
එකත් ෆයිනල් ඩේමොන්ස්ට්‍රේෂන් කියා කියා මස ගණන් ඇදෙන වැඩහිතල බලපන් මුන් කොහොමද හෙව්වේ කියල කියන්නේ නෑ.. ලක්ෂ 1000ක චෙක් එකක් දෙන්න පුළුවන් ලෙවල් එකේ ඉන්නවා කියනව.. එක අතකට මොකට ලෝකල් ඒවා පස්සේ ලව් කරන්න ගියාද කියල හිතෙනවා මූ
faaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaakkkkkkkkkkk

Moka aththa kiyanawada manda bn. Piumi nam dara badune. Un kiyana aewa kohomath sure karanna ba.

මුගෙ රෙදි ගැලවිලා ඉවරයි