Priyan Gems - ප්‍රියාන් මැණික්

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සමහරවිට නිධානයක තිබ්බ මැනික් තොගයක් ගන්න ඇති.ඔවා ගත්තා වගේ නෙවෙයි ඕවාට විඳවන්න ගියාම.පිරිත් වලින් බේරෙන්න බෑ.:rofl:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    උගේ ප්‍රයිවට් ලයිෆ් එක අපිට අදාලම නෑ. හැබැයි උගේ සල්ලි හොයපු මෙතඩ් එක නම් සිංහලුන්ට අදාලයි... උගේ ලැබීම වාසනාව පෙර පින වගේ දේවල් ටිකක් තමයි මිනිහම කියන්නේ.. හැබැයි ඉතින් ඉව්ව ලොජිකල් උත්තර නෙමෙයි. හෙට අනිද්දා වෙද්දී තව තව ලොකු පොරවල් ගේ රෙදි ගැලවෙන්න තියෙනකොට මිනිහගේ කේස් එක ශේප් එකේ මතක වෙලා යයි..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113

    2jx8yOi.jpg