උගේ ප්රයිවට් ලයිෆ් එක අපිට අදාලම නෑ. හැබැයි උගේ සල්ලි හොයපු මෙතඩ් එක නම් සිංහලුන්ට අදාලයි... උගේ ලැබීම වාසනාව පෙර පින වගේ දේවල් ටිකක් තමයි මිනිහම කියන්නේ.. හැබැයි ඉතින් ඉව්ව ලොජිකල් උත්තර නෙමෙයි. හෙට අනිද්දා වෙද්දී තව තව ලොකු පොරවල් ගේ රෙදි ගැලවෙන්න තියෙනකොට මිනිහගේ කේස් එක ශේප් එකේ මතක වෙලා යයි..