PRO LINK H500NK Router no internet for my mac book air

thota_langa_sirikkiya

Well-known member
  • Jan 30, 2017
    332
    288
    63
    ගෙදර
    මචංලා අපේ ගෙදර තියෙන්නේ PRO LINK H500NK router එකක් Telecom එකේ ,
    එකෙන් මචන් ඕනෙම windows, android device එකකින් internet යන්න පුළුවන්, එත් මගේ mac air එකෙන් internet යන්න බෑ ,

    mac එකේ අවුලකුත් නෑ , මොකද මම අනිත් router වලින් internet යනවා ,

    දන්න එකෙක් කියපන්කො ඇයිද කියල එහෙම වෙන්නේ කියලා
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    Mac eka reset krala balapan

    Samahara wita mac eke max addres eka block kralada danne na router eka reset krala balapan