Problem 18+

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    හා... හා... හා... උබ ඔය ඇත්තටමද අහන්නේ? මේකේ පැති දෙකක් තියෙනවා.. එකක් Photoshop වල ඇත්තම සිද්දිය. අනික තමයි ඉතින් Photo එකේ ඉන්න කෙනාගේ Select කරලා තියෙන තැන (ඔලුවෙ) හිස් කියන එක.. LOL සීන් එකක් බන් :rofl::rofl::rofl::rofl::lol::lol::lol:
     

    aruna47

    Well-known member
  • හා... හා... හා... උබ ඔය ඇත්තටමද අහන්නේ? මේකේ පැති දෙකක් තියෙනවා.. එකක් Photoshop වල ඇත්තම සිද්දිය. අනික තමයි ඉතින් Photo එකේ ඉන්න කෙනාගේ Select කරලා තියෙන තැන (ඔලුවෙ) හිස් කියන එක.. LOL සීන් එකක් බන් :rofl::rofl::rofl::rofl::lol::lol::lol:

    නැ නැ සිරා සින් එකක් බන්. ඔය ටික select කරාට select වෙන්නේ නැහැ. මම බැලුවේ මොකද කියලා :dull: මෙව්වා ගැන බලුසන් සුනිමල් එහෙම දන්නවා ඇයි එහෙම වෙන්නේ කියලා :oo:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :lol: :lol: :lol: අඩෝ පට්ට යකෝ! :lol: :lol:

    උඹටත් මාර දේවල් හිතෙනවා නේ ඉඳලා ඉඳලා!
    rofl8yi.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපෝ උඹ වගේ මෝඩයෙක්.. පික් එක සිලෙක්ට් කරලා හිටපං මුලින්.. ඊට පස්සෙ Move කරපං.. නැතුව කොහෙමද වේසියෙ Move කරන්නෙ..:dull:

    උබ සිරාවටද කිව්වේ :rofl: :rofl:
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    Mr.ගොටුකොළ;16949665 said:
    ඕවට තමයි කියන්නේ සිගිති ආතල් කියලා. කමක් නෑ ඉවොක් පොන්නයාගේ ආසාවනේ.

    :yes::yes::yes::yes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    අපෝ උඹ වගේ මෝඩයෙක්.. පික් එක සිලෙක්ට් කරලා හිටපං මුලින්.. ඊට පස්සෙ Move කරපං.. නැතුව කොහෙමද වේසියෙ Move කරන්නෙ..:dull:

    :baffled::baffled::baffled::baffled:
    :lol::lol::lol::lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Photoshop කරද්දී මේ ටික කරන්න දෙන්නේ නැහැ, බලුසන් හරි ආණ්ඩුවට කඩේ යන එකෙක් දන්නවද ඇයි කියලා :oo:

    10487423_689121077836184_2156226323598612222_n.jpg



    umba waradi layer ekane ban inne...

    simple case owa... hari layer ekata palayan ethakota hari! :rofl::rofl::rofl::rofl::rofl: