Problem in buddhism

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    :angry::angry::angry:

    scaled.php

    ඔව්, නැ කියන වචන දෙකට අමතරව තව වචන බාවිතා කරලා හොඳ උත්තරයක් ලබා දෙයි කියල හිතනවා
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    scaled.php

    වැරැද්දක් කලොත් කාටත් දඩුවම් හිමිවිය යුතුයි. බුදු රජාණන් වහන්සේ විනය පිටකයක් එහෙම පිටින්ම දේශනා කරලා තියෙන්නෙත් ඒ නිසයි. බෙෘද්ධයෝ විදිහට අපිට සතුටුයි මෙවැන්නන්ට දඩුවම් ලබා දීම පිළිබදව.
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Xcept human
    Anek saththu pin karanne kohomada
    ???????????:eek:

    Ex- Pimbura, kotiya, ants

    Many of dem doing only eating n killing
    And kiling (looks like) isnt a sin 4 dem:frown:

    but dey will becom human one day

    Howwwwwwwwwwwwww ???????????????
    :baffled::baffled::baffled::baffled::baffled:

    killing is not wrong for lions, tigers and the like...otherwise how can find their nutrition needs?
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    චගු;12019133 said:
    මරණින් පස්සෙ ජීවියෙක් ඉපදෙන්න පුළුවන් මෙන්න මෙහෙම;

    බ්‍රහ්ම ලෝකෙක
    දිව්‍ය ලෝකෙක
    මිනිස් ලෝකෙ
    ප්‍රේත ලෝකෙ
    තිරිසන් ලෝකෙ (ඔයා අහන්නෙ මෙන්න මේ අය ගැන )
    සතර මහ අපායෙ

    මේ අය අතරින් පින් කරන්න පුළුවන් මනුස්ස ලෝකෙ අයට විතරයි. පින් අනුමෝදන් කලාම පින් ගන්න තිරිසන් ආත්මවල ඉන්න අයට බෑ.. එයාල තිරිසන් වෙලා ඉන්නෙ කරපු පව් නිසා. සසර කියන්නෙ මහා දුගු කලක්.. කට්ටිය මොන මොන පවු කරල ඇතිද.. ඉතින් පටිසන් දෙන කොට තිරිසන් වෙන්නත් පුළුවන්.. දුක් වින්ද වින්ද, අනිත් සතුන් අතින් මැරුම් කකා බොහොම කලක් ඉඳල ඒ පව ගෙවල ඉවර උනාම තමයි එයාලට ආයෙත් මනුස්සයෙක් වෙන්න පුළුවන්.. ඒ වෙන්නෙත් පෙර කල පින් තිබුණොත් පමණි..

    සතුන් අනිත් උන් මරන්නෙ ජීවත් වෙන්න .. ඒකෙන් උන් තවත් පවු රැස් කර ගන්නෙ නෑ.. නමුත් උන්ට පින් කරගන්න දන්නෙත් නෑ.. කවුරුවත් අනුමෝදන් කරන පින් අනුමෝදන් වෙන්නෙත් නෑ.. තිරිසන් උනාම දුක් බොහොමයි.. හැම වෙලාවෙම බයෙන්.. විඳවනවා.. ඔන්න ඕකයි සීන් එක. තිරිසනෙක්ට සසරෙ කලින් කරපු පින් නැති නම් මරණින් පස්සෙ අපාගත වෙන්නත් පුළුවන් මචන්.

    හිතන්න එපා කලක් ගිහින් automatically මනුස්ස වෙලා,, රහත් වෙනව කියල.. සසරේ දැවෙන්න උනොත් පින් නැති නම් පුතේ .. මහා භයානකයි.

    ඔන්න ඕකයි තිරිසන් ආත්මෙ කියන්නෙ..
    දන්නෙ නැති නම් අහපන්... කියල දෙන්නම්

    මචන් උඹ හරි එත් එක දෙයක් තියෙනවා සතෙක් ආහාරය සඳහා තව සතෙක් මැරුවොත් එකෙන් ඒ සතාට පවක් සිදුවෙනවා , ඔය හේතුව නිසා තමයි තිරිසන් ලෝකය බොහොම භයානකයි කියන්නේ , කරන්න සිදුවෙන්නෙම පවු නිසා සංසාරයේ පතුලටම ඒ කියන්නේ නිරය දක්වාම යන්න වෙනවා ඉතින් සියලු පවු ගෙවිල පෙරපිනක් මතු උන දවසකට තමයි ගොඩ එන්න වෙන්නේ කල්ප ගණනකට පස්සේ ඒ කත් බොහොම කලාතුරකින් තමයි "අර විය සිදුරේ කතන්දරේ අහල ඇති නේද "
     
    kandyman

    Banned
    Feb 5, 2012
    223
    6
    0
    scaled.php

    වැරැද්දක් කලොත් කාටත් දඩුවම් හිමිවිය යුතුයි. බුදු රජාණන් වහන්සේ විනය පිටකයක් එහෙම පිටින්ම දේශනා කරලා තියෙන්නෙත් ඒ නිසයි. බෙෘද්ධයෝ විදිහට අපිට සතුටුයි මෙවැන්නන්ට දඩුවම් ලබා දීම පිළිබදව.

    anna dan oya upasaka mahaththayage wahila thibba kata aruna wagema, kiyannako budu hamduruwo an agam walata apahasa karanna kiwwada kiyalath? :)

    scaled.php
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    මචන් මටත් මේක ප්‍රශ්නයක් , මිනිස්සු පවු පින් කරයි, නමුත් සත්තු, සත්තුන්ට මොකද වෙන්නේ, ?

    මේක කොයි ආගමටත් පොදුයි ඉතින් විශ්ටර කරානම් හුඟක් වටිනවා
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    anna dan oya upasaka mahaththayage wahila thibba kata aruna wagema, kiyannako budu hamduruwo an agam walata apahasa karanna kiwwada kiyalath? :)

    බුදු හාමුදුරැවෝ අන් ආගම් වලට අපහාස කරන්න කියලා නෑ. නමුත් බුදු දහමට නිගරැ කරන සහ බෙෘද්ධයින් අතර කුකුසක් ඇති කරන්න හදන අන්‍යආගමික වසලයින්ට එරෙහිව අපි නැගී සිටිනවා. නැත්තම් තව ටික කාලෙකින් අපේ බෙෘද්ධයින්ට නිදහසේ පොළවේ පය ගහලා ඉන්න තියෙන මේ ලංකාවත් අපිට නැති වෙනවා තේරැණාද මහත්‍තයෝ
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචන් මටත් මේක ප්‍රශ්නයක් , මිනිස්සු පවු පින් කරි, නමුත් සත්තු, සත්තුන්ට මොකද වෙන්නේ, ?

    මේක කොයි ආගමටත් පොදුයි ඉතින් විශ්ටර කරානම් හුඟක් වටිනවා

    බුදු දහම අනුව සත්තුන්ටත් පින් පව් එකසේ බලපානවා. යමෙකු සතෙක් වෙලා උප්පත්තියක් ලබන්නේ ලොකු අකුසල කර්මයකින්. නමුත් එකම ජාතියක සත්තු කිහිප දෙනෙක් අරන් බැලුවත් ඔවුන් අතර ඔවුන්ගේ ක්‍රියාවන් වල වෙනස් කම් දැකිය හැකියි. උදාහරණයක් ගත්තොත් සමහර අවස්ථා වලදි අපිට අහන්න දකින්න ලැබෙනවා කොටියන්, සිංහයින් වැනි දරැණු සතුන් අහිංසක සතුන්ට කිරිදී රකින අවස්ථාවන්. ඒ ‍වගේම අපි ගෙවල් වල ඇති කරන බල්ලන් පූසන් වැනි සතුන් ගන්න ඔවුන්ගේ ගති පැවතුම් ක්‍රියා කලාපයන් සුවිශේෂී වෙන අවස්ථාවන් ඕන තරම් තියෙනවා. ඒ මෙම අය සතෙක් වී ඉපදුනත් ඔවුන් ගේ සමහර කුසලාකුසලයන් පල දෙන හැටි.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    anna dan oya upasaka mahaththayage wahila thibba kata aruna wagema, kiyannako budu hamduruwo an agam walata apahasa karanna kiwwada kiyalath? :)

    scaled.php

    එහෙම කියලනම් නෑ
    හැබැයි අපිට අපහාස කරන උන්ගේ
    අත පය කපල පෙට්ටියක දාල ගෙදරට යවන්න අපි පසුබට වෙන්නේ නෑ :no:
    කැමතිනං හැප්පිලා බලපන් :yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    saththinta aagamak nehe.. pin pawu deke wenasa aduranne minissu..

    eth karmaya kiyana eka kaatath podui.. (saththuntath)

    මම හිතන්නේ ඔබට සෑහෙන පිළිතුරැ ලැබී තියෙනවා.

    :yes:

    චගු;12019133 said:
    මරණින් පස්සෙ ජීවියෙක් ඉපදෙන්න පුළුවන් මෙන්න මෙහෙම;

    බ්‍රහ්ම ලෝකෙක
    දිව්‍ය ලෝකෙක
    මිනිස් ලෝකෙ
    ප්‍රේත ලෝකෙ
    තිරිසන් ලෝකෙ (ඔයා අහන්නෙ මෙන්න මේ අය ගැන )
    සතර මහ අපායෙ

    මේ අය අතරින් පින් කරන්න පුළුවන් මනුස්ස ලෝකෙ අයට විතරයි. පින් අනුමෝදන් කලාම පින් ගන්න තිරිසන් ආත්මවල ඉන්න අයට බෑ.. එයාල තිරිසන් වෙලා ඉන්නෙ කරපු පව් නිසා. සසර කියන්නෙ මහා දුගු කලක්.. කට්ටිය මොන මොන පවු කරල ඇතිද.. ඉතින් පටිසන් දෙන කොට තිරිසන් වෙන්නත් පුළුවන්.. දුක් වින්ද වින්ද, අනිත් සතුන් අතින් මැරුම් කකා බොහොම කලක් ඉඳල ඒ පව ගෙවල ඉවර උනාම තමයි එයාලට ආයෙත් මනුස්සයෙක් වෙන්න පුළුවන්.. ඒ වෙන්නෙත් පෙර කල පින් තිබුණොත් පමණි..

    සතුන් අනිත් උන් මරන්නෙ ජීවත් වෙන්න .. ඒකෙන් උන් තවත් පවු රැස් කර ගන්නෙ නෑ.. නමුත් උන්ට පින් කරගන්න දන්නෙත් නෑ.. කවුරුවත් අනුමෝදන් කරන පින් අනුමෝදන් වෙන්නෙත් නෑ.. තිරිසන් උනාම දුක් බොහොමයි.. හැම වෙලාවෙම බයෙන්.. විඳවනවා.. ඔන්න ඕකයි සීන් එක. තිරිසනෙක්ට සසරෙ කලින් කරපු පින් නැති නම් මරණින් පස්සෙ අපාගත වෙන්නත් පුළුවන් මචන්.

    හිතන්න එපා කලක් ගිහින් automatically මනුස්ස වෙලා,, රහත් වෙනව කියල.. සසරේ දැවෙන්න උනොත් පින් නැති නම් පුතේ .. මහා භයානකයි.

    ඔන්න ඕකයි තිරිසන් ආත්මෙ කියන්නෙ..
    දන්නෙ නැති නම් අහපන්... කියල දෙන්නම්

    හැබැයි ඕනෙම සතෙක් අනිවර්‍ය නිවන් දකිනවා ආත්මය(බුදුදහමෙ ආතමයක් නැති උනත් දැනට එහෙම කියමු) ආරම්භය නිශ්චිත නැති උනත් අවසානය අනිවාර්‍යෙන්ම නිවනින් කෙළවර වෙනව කියල මමනං අහල තියෙන්නෙ

    Sebastian වගේ මැටි ගොං වස්සොත් එක්ක තියල බලද්දි උඹලග් වටිනාකම කියල ඉවර කරන්න බෑ
    බොහොම ස්තූතියි විස්තරේට මචං

    අල්ලාහ් උඹලව මැව්වේ කොන තියල නේද ?
    ඉතින් මට ප්‍රශ්න දෙකක් තියෙනවා අහල දැන ගන්න
    1. උඹල කොන කපන්නේ එක අල්ලාහ් ගේ දෝෂයක් නිසාද?
    2. උඹල කොන කපන එකෙන් අල්ලාහ් ට අගව්රවයක් වෙනවා නේද ?

    This is an old thread you fool. A fake ID bumped it and you bitching here without knowing the facts

    I joined here on 2007 and and lot of people know me. Ask them if Im Muslim or not

    killing is not wrong for lions, tigers and the like...otherwise how can find their nutrition needs?

    I got my answer long time ago machan
    මචන් උඹ හරි එත් එක දෙයක් තියෙනවා සතෙක් ආහාරය සඳහා තව සතෙක් මැරුවොත් එකෙන් ඒ සතාට පවක් සිදුවෙනවා , ඔය හේතුව නිසා තමයි තිරිසන් ලෝකය බොහොම භයානකයි කියන්නේ , කරන්න සිදුවෙන්නෙම පවු නිසා සංසාරයේ පතුලටම ඒ කියන්නේ නිරය දක්වාම යන්න වෙනවා ඉතින් සියලු පවු ගෙවිල පෙරපිනක් මතු උන දවසකට තමයි ගොඩ එන්න වෙන්නේ කල්ප ගණනකට පස්සේ ඒ කත් බොහොම කලාතුරකින් තමයි "අර විය සිදුරේ කතන්දරේ අහල ඇති නේද "

    විය සිදුරේ කතාව නං අහල නෑ නමුත් උඹ කියන අනිත් ටික හරි :)

    මචන් මටත් මේක ප්‍රශ්නයක් , මිනිස්සු පවු පින් කරයි, නමුත් සත්තු, සත්තුන්ට මොකද වෙන්නේ, ?

    මේක කොයි ආගමටත් පොදුයි ඉතින් විශ්ටර කරානම් හුඟක් වටිනවා

    this is the question I asked from monk few years ago. no answer.

    There are several acceptable answers in this thread macho
     
    Last edited:
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    මේ ත්‍රෙඩ් එකේ සේරම දේවල් මා කියෙව්වේ නැත.සමහර විට මෙම පිළිතුර තිබෙන්නට හෝ නොතිබෙන්නට ඇත.

    බුදුරජාණන්වහන්සේ පවසන්නේ පවක් සම්පුර්ණ වීමට කරුනු 5ක් සම්පූර්ණ විය යුතු බවයි. මෙයින් එක් කරුනක් හෝ සම්පූර්ණ නොවන්නේ නම් පවක් සිදු වන්නේ නැත,

    1,ප්‍රානියෙකු වීම.
    2,ප්‍රානියෙකු බව දැන ගැනීම,
    3,මැරීමෙ චේතනාව,
    4,මැරීමට උපක්‍රම යෙදිම.
    5.මැරීම,

    මෙහිදී කොටියා හෝ පිබුරා මිනිසා මෙන් සිතීමේ හැකියාවක් නොමැත, ප්‍රානියෙකු බව දැන ගැනීම යනු අහාරයක් දැකීම විය හකිය,

    මැරීමෙ චේතනාව,යනු බඩ ගින්න නිවා ගැනීමෙ අදහසට සමාන විය හකිය.

    කොටියාට පව් කිරීමට හෝ පින් කිරීමට නොහැකිය.ඌ ගෙවන්නේ පෙර කල අකුසල කර්මයන්ය මෙය අවසන්වීමෙන් හොද අත්මයක් ලැබෙයි.
     
    kandyman

    Banned
    Feb 5, 2012
    223
    6
    0
    කෝරලේමහත්තයා;12029904 said:

    dan oya chaw chaw gala malu kanne, oya okkoma hithuwata passeda? :D
     
    yash2003

    Member
    Nov 26, 2011
    50
    3
    0
    ROAD
    anik satthu pin karana eka gana kiyala hari eegana kiyala hari buddhissm thakseru karanna baha. eeka mooda kamak.anunge aagam gana prashna karanne nathuwa thamange aagama adahagatthothin harine.
     
    chirantha.you

    Well-known member
  • Oct 8, 2010
    1,169
    82
    48
    Colombo
    මනුස්සයා යනු: මනසින් උසස් වූ තැනැත්තා යන්නී... තිරිසන් ආත්ම වල ඉපදුනු සතුන්ට පින් කරන්නට තිබෙන හැකියාව අඩුයි.. උන් සිතන්නේ එදි එදා ජිවත් වීම පමණි...
    මනුසයෙක් ලෙස ඉපදීම විලර සිදුවීමක්..

    hope you got it ??
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කෝරලේමහත්තයා;12029904 said:
    මේ ත්‍රෙඩ් එකේ සේරම දේවල් මා කියෙව්වේ නැත.සමහර විට මෙම පිළිතුර තිබෙන්නට හෝ නොතිබෙන්නට ඇත.

    බුදුරජාණන්වහන්සේ පවසන්නේ පවක් සම්පුර්ණ වීමට කරුනු 5ක් සම්පූර්ණ විය යුතු බවයි. මෙයින් එක් කරුනක් හෝ සම්පූර්ණ නොවන්නේ නම් පවක් සිදු වන්නේ නැත,

    1,ප්‍රානියෙකු වීම.
    2,ප්‍රානියෙකු බව දැන ගැනීම,
    3,මැරීමෙ චේතනාව,
    4,මැරීමට උපක්‍රම යෙදිම.
    5.මැරීම,

    මෙහිදී කොටියා හෝ පිබුරා මිනිසා මෙන් සිතීමේ හැකියාවක් නොමැත, ප්‍රානියෙකු බව දැන ගැනීම යනු අහාරයක් දැකීම විය හකිය,

    මැරීමෙ චේතනාව,යනු බඩ ගින්න නිවා ගැනීමෙ අදහසට සමාන විය හකිය.

    කොටියාට පව් කිරීමට හෝ පින් කිරීමට නොහැකිය.ඌ ගෙවන්නේ පෙර කල අකුසල කර්මයන්ය මෙය අවසන්වීමෙන් හොද අත්මයක් ලැබෙයි.

    පිළිගන්න පුළුවන් උත්තරයක්

    anik satthu pin karana eka gana kiyala hari eegana kiyala hari buddhissm thakseru karanna baha. eeka mooda kamak.anunge aagam gana prashna karanne nathuwa thamange aagama adahagatthothin harine.

    මුස්ලිම් අය වගේද ? :dull:]

    ප්‍රශ්න නොකර ඉගෙන ගන්න මිනිස්සු ලොකු පුටුවලට ගිහින් තමයි ඔය ජ්‍යාමිතියෙන් Z Score හදල අංඤකොරොස් ප්‍රතිඵල දෙන්නෙ

    මනුස්සයා යනු: මනසින් උසස් වූ තැනැත්තා යන්නී... තිරිසන් ආත්ම වල ඉපදුනු සතුන්ට පින් කරන්නට තිබෙන හැකියාව අඩුයි.. උන් සිතන්නේ එදි එදා ජිවත් වීම පමණි...
    මනුසයෙක් ලෙස ඉපදීම විලර සිදුවීමක්..

    hope you got it ??

    Yeah I got it long time ago through the lot of effort of fellow EK members. This is an old thread dude

    And thanks a lot for your reply
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Did you get the correct answer..(I hope you did):rolleyes:

    There few acceptable answers that is . main 2 is

    • Animals simply cannot commit such sin or merit
    • They have pre-committed sin and merit waiting for them to bear in next life regardless what are their action this current (animal) life form