testtesttest0

Member
Jun 10, 2017
1
0
0

0
0
0
0
0
0
0
0
0
0

මේකයි කේස් එක. අපේ මාම කෙනෙක් නැති උනා ටික කාලෙකට කලින්. දැන් මචන් පොරගෙන් සල්ලි අරගනිපු කෙනෙක් අපෙන් එයාගෙන් ගනිපු ගාන ඉල්ලනව.. අපි මේ ගැන දන්නෙත් පොර මැරුනට පස්සෙ. ඌ ගනිපු සල්ලි අපෙන් ඉල්ලල හරියනවද? මේකට මොකද්ද කරන්න පුලුවන්? එහෙම සල්ලි ගත්ත කියල පෲෆ් එකක් වත් නැහැ පොර ගාව.. අපි මේ වගේ දේකට අස්සන් කරානම් නේද ප්‍රශ්නයක් වෙන්නෙ?
 

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කිසිම ප්‍රශ්නයක් නෑ
    ඌ කට වචනයට කිව්වට කව්ද
    අහපන් විශ්වාස කරන්න‍ෙ
    අනික මාම ගත්ත ණය උබ ග‍ෙවන්න නීතියක් නෑ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගණන් ගන්නේ නැතුව ඉදපන්
    උබලගේ කවුරුත් ඇපේටවත් අත්සන් කරලා නෑනේ
    උසාවි ගියත් උබලට ප්‍රශ්නයක් නෑ