processor input file එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,614
    1
    42,731
    113
    හැම ප්‍රොසෙසරයක්ම දුවන්නෙ එකම මැෂින් ලැන්විජ් එකකින්ද?
    මං අහන්නෙ ඉන්ටෙල් amd ගත්තම එකම instruction set ekada thiyenne

    මේ තියෙන්නෙ හෙලෝ වර්ල්ඩ් සිම්පල් ප්‍රෝග්‍රෑම් එක. වින්ඩෝස්වලයි මැක්වලයි දෙකම එකක්ද මේ මට්ටමට එනකොට

    1*QNIAouTrRT3xfeff8PrKXA.png
     
    Last edited:

    deepbug

    Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    Processor හදන company එකෙන් processor එකක් release කරන කොට ඒ processor එකට අදාල spec එකක් release කරනවා ඒකෙ තමා ඔය machine instructions තියෙන්නෙ. හුඟක් වෙලාවට machine language එකයි assembly එකයි 1 to 1 map වෙනවා. ඒ වගේම assembly එක os එක මතත් වෙනස් වෙනවා. Windows වල print එකක් කරන විදිහට නෙමේ linux වල print එකක් කරන්නෙ. OS එකක ABI එක කියන්නෙ ඔය වගේ දේවල් (function call, data move කිරීම) කරන විදිහ. Assembler එක දන්නවා එක එක processors එලට හරියන විදිහට output program එක දෙන්න.