Processor.problem

Bilida

Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    අනේ මචො..
    Pc එකේ processor එකේ අවුලක්.
    පහල තියෙනව වගේ processor එකක් තියෙන්නෙ.
    මැද කොටුවෙ තියෙන building වගේ එකක් ගැලවිලා.
    ඒ චූටි කෑල්ලත් තියෙනව.
    මේක හදා ගන්න පුළුවන් වෙයිද.
    ලොකු උදව්වක්. දන්නවනම් කියපල්ලකො.


    aN0ja8x.jpg
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    hadanna nam sure naha balanna try ekak dila
    pc eke anith parts wada kiyala sure nam p4 neda oya cpu eka rs1000 wewi ona nam price itath adu wewi samahra wita
     

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    owa hadanna ba bn ehema kra kyla oka ghla machine eka on karnna epa pc eke anith parts waltath honda nah mb yannath pulwn