මචන් ලා,
හිතන්න මම මොකක් හරි electronic product එකක් හදනවා
මේවා ගැන දන්නා කෙනෙක් උපදෙසක් දෙන්න.
හිතන්න මම මොකක් හරි electronic product එකක් හදනවා
- මේක කඩවලට දාන්නේ කොහොමද?
- කඩ වලින් අපිට සල්ලි දෙන්නේ බඩු විකිනුනාමද? නැත්තම් අපිට සල්ලි ගෙවල කෙලින්ම ගන්නවද?
- බඩු විකිනුනම නම් සල්ලි දෙන්නේ අපි කොච්චර කාලයකට සැරයක් ද සල්ලි එකතු කරන්න යන්න ඕන?
- කොච්චර විකිනුනද කියල දැනගන්නේ කොහොමද?
- කඩේට margin එක සියට කියක් වගේ දෙන්න ඕනද?
- warranty issue කරන්නේ කොහොමද?
මේවා ගැන දන්නා කෙනෙක් උපදෙසක් දෙන්න.
