Prof. අබ්දුල් කලාම්ගෙ අවසන් Photo එක

Rapid-Fire

Active member
  • Jul 17, 2015
    243
    33
    28
    දක්ෂයෙක්, උගතෙක් , ඒ නිසාම අනිවාර්යයෙන් අපායෙ යන එකෙක්

    එහෙම කියන්න එපා මචන්. අපි දන්නවද අපි කොහාට යයිද කියලා....
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගොඩක් දෙනා නොදන්නා දෙයක් තමයි අබ්දුල් කලාම් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකු බව. ඔහුගේ ඥාතීන් රැසක් ලංකාවේ සිටිනවා. හැබැයි ඔහු ඉන්දියාවේ ඉපදුනේ ඔහුගේ වාසනාවට.මේ රටේ ඉපදුනා නම් මෙහෙ ඉන්න ගොන්නු රැල එක පැත්තකින් ජාතිවාදයයි ආගම්වාදයයි අනිත් පැත්තෙන් ඉරිසියාවයි ගාවගෙන ඔහුට මිසයිල් එකක් තියා අහස් කූරක් වත් හදන්න දෙන එකක් නෑ.

    සහතික ඇත්ත. :)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :(:(:(:(

    thought1.jpg


    Abdul kalam quotes kiyala search karala balapn.
    Patta ewa tikak enne.

    RIP
    :(:(:(
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    මචන් ඕක බොරු එකක්ලු
    මෙතුමා ලිස්සලා වැටිච්ච වෙලාවක ගත්ත එකක්ලු ඕක ඉස්සර කාලේ
    මේ ආර්ටිකල් එක කියවලා බලපන්


    Meanwhile, a photo has been doing the rounds
    on social media claiming as the last moment of the former President.
    However, the photo is said to be a file photo,
    which was taken when he slipped during an award function
    of Sangeet Natak Academy, eight years back.
     

    waligamaya

    Well-known member
  • ගොඩක් දෙනා නොදන්නා දෙයක් තමයි අබ්දුල් කලාම් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකු බව. ඔහුගේ ඥාතීන් රැසක් ලංකාවේ සිටිනවා. හැබැයි ඔහු ඉන්දියාවේ ඉපදුනේ ඔහුගේ වාසනාවට.මේ රටේ ඉපදුනා නම් මෙහෙ ඉන්න ගොන්නු රැල එක පැත්තකින් ජාතිවාදයයි ආගම්වාදයයි අනිත් පැත්තෙන් ඉරිසියාවයි ගාවගෙන ඔහුට මිසයිල් එකක් තියා අහස් කූරක් වත් හදන්න දෙන එකක් නෑ.
    :yes:

    ඒවගේම මෙහෙ වගේ පලකයොත් එකක් අලුත් කිසිම දෙයක් කරන හම්ඹ වෙන්නේ නැ.