දක්ෂයෙක්, උගතෙක් , ඒ නිසාම අනිවාර්යයෙන් අපායෙ යන එකෙක්
ගොඩක් දෙනා නොදන්නා දෙයක් තමයි අබ්දුල් කලාම් ශ්රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකු බව. ඔහුගේ ඥාතීන් රැසක් ලංකාවේ සිටිනවා. හැබැයි ඔහු ඉන්දියාවේ ඉපදුනේ ඔහුගේ වාසනාවට.මේ රටේ ඉපදුනා නම් මෙහෙ ඉන්න ගොන්නු රැල එක පැත්තකින් ජාතිවාදයයි ආගම්වාදයයි අනිත් පැත්තෙන් ඉරිසියාවයි ගාවගෙන ඔහුට මිසයිල් එකක් තියා අහස් කූරක් වත් හදන්න දෙන එකක් නෑ.