Siyumeli katawa nm siraමිනිසුන්ට වැරදීම් වෙනවා බන්. කලබල නොවී ටිකක් ඉඳලා දැම්මානම් තමා හොඳ ඉතින්. ඉක්මනින් දැම්මා කියලා අපි මල ගෙදර යන්නද බන්?
හෙනයා කෝමත් සියුමැලි ඩයල් එක. පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් අඬාගෙන ත්‍රෙඩ් එකක් එහෙම දානවා. අවුලක් නෑ ඉතින් මිනිස්සු ඔක්කොම එක ජාතියෙ නෙවීනෙ.
Also මාව ලිඳේ දාන්නනම් ලේසි නෑ. හැබැයි ඌ කරපු හොඳම දේ තමා මගෙන් ඇරගන්න උන්ට ගිහින් අඬන්න ත්‍රෙඩ් එකක් හදපු එක. හරියට අර trauma surviver ගෲප් එකක් වගෙ. මම දැකල තියෙනවා ඇරගත්ත ගමන් ඒකට ගිහින් සෙට් එක අඬ්නවා "තාරක මට මෙහෙම කලා" ගගා. මමත් ඉතින් ගහෙන් වැටුන එකාට පුකේ අරින්න හොඳ නෑ කියන නිසා අනුකම්පා කරලා උන්ට එතන අඬන්න දෙනවා![]()
![]()
