Prof. Chandima Jeewandara නැතිවෙලා 😞

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,873
    6,502
    113
    ගග අද්දර
    මිනිසුන්ට වැරදීම් වෙනවා බන්. කලබල නොවී ටිකක් ඉඳලා දැම්මානම් තමා හොඳ ඉතින්. ඉක්මනින් දැම්මා කියලා අපි මල ගෙදර යන්නද බන්?

    හෙනයා කෝමත් සියුමැලි ඩයල් එක. පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් අඬාගෙන ත්‍රෙඩ් එකක් එහෙම දානවා. අවුලක් නෑ ඉතින් මිනිස්සු ඔක්කොම එක ජාතියෙ නෙවීනෙ.

    Also මාව ලිඳේ දාන්නනම් ලේසි නෑ. හැබැයි ඌ කරපු හොඳම දේ තමා මගෙන් ඇරගන්න උන්ට ගිහින් අඬන්න ත්‍රෙඩ් එකක් හදපු එක. හරියට අර trauma surviver ගෲප් එකක් වගෙ. මම දැකල තියෙනවා ඇරගත්ත ගමන් ඒකට ගිහින් සෙට් එක අඬ්නවා "තාරක මට මෙහෙම කලා" ගගා. මමත් ඉතින් ගහෙන් වැටුන එකාට පුකේ අරින්න හොඳ නෑ කියන නිසා අනුකම්පා කරලා උන්ට එතන අඬන්න දෙනවා ;) ;)
    Siyumeli katawa nm sira 😅
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    Edit: prof ge aiya nathi wela thiyenne
    z_p10-Expenditure.jpg
     
    • Haha
    Reactions: Identity

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,362
    4,792
    113
    professor ge kakulak wath kadila nadda ban adawath?

    ikmantama NEWS eka dapan. api balan inne.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අැඩෝ @හෙනයා අනුරයට වහල් වෙලා අපේ පරණ මඟුල් හොය හොය ත්‍රෙඩ් දැම්මා නේද.. මේකට තමා දිට්ඨ ධම්ම වේදනීය කරුමේ පල දෙනව කියන්නේ..😹😹😹
     
    • Haha
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,362
    4,792
    113
    මේ ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න විදියක් නැද්ද
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    pirikarak yawamuda salli ekathu karala?

    පිරිකර යවන්නත් කලින් කැරියා ඉන්නවද නැද්ද බලන්න එපැයි. නැත්තන් ඌත් ඒ වලටම පැන්නද දන්නේ නෑ 🤭 🤭
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,362
    4,792
    113
    පිරිකර යවන්නත් කලින් කැරියා ඉන්නවද නැද්ද බලන්න එපැයි. නැත්තන් ඌත් ඒ වලටම පැන්නද දන්නේ නෑ 🤭 🤭
    ehenam utath ekka dekakma yawamu ban.
    lida wahala lida udin thiyamu mal wadama.
     
    • Haha
    Reactions: tharakaf

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    Owww professor aththatama nathi wela. Ada news wala dunna

    තූ විතරක් මේක දාපු ඵකාගේ මූසල කම තමා..

    නමත් හෙනයා නේ..හෙන ගහලා අකුලෝලම යනවා මොනා හරි කිව්වොත්..
     
    • Sad
    Reactions: sahan50