Prof. Chandima Jeewandara නැතිවෙලා 😞

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,587
    113
    He's a relative of mine

    Wrong news gys.. eyage aiya..


    wtf GIF
     
    • Haha
    Reactions: Rasika212

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    අර තාරක එෆ් මේ ත්‍රෙඩ් එක දක්කොත් මේක යට යවලා හමාරයි.
    @tharakaf menna umbawa linde dapu eka unge relative kenek wale dala..

    මිනිසුන්ට වැරදීම් වෙනවා බන්. කලබල නොවී ටිකක් ඉඳලා දැම්මානම් තමා හොඳ ඉතින්. ඉක්මනින් දැම්මා කියලා අපි මල ගෙදර යන්නද බන්?

    හෙනයා කෝමත් සියුමැලි ඩයල් එක. පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් අඬාගෙන ත්‍රෙඩ් එකක් එහෙම දානවා. අවුලක් නෑ ඉතින් මිනිස්සු ඔක්කොම එක ජාතියෙ නෙවීනෙ.

    Also මාව ලිඳේ දාන්නනම් ලේසි නෑ. හැබැයි ඌ කරපු හොඳම දේ තමා මගෙන් ඇරගන්න උන්ට ගිහින් අඬන්න ත්‍රෙඩ් එකක් හදපු එක. හරියට අර trauma surviver ගෲප් එකක් වගෙ. මම දැකල තියෙනවා ඇරගත්ත ගමන් ඒකට ගිහින් සෙට් එක අඬ්නවා "තාරක මට මෙහෙම කලා" ගගා. මමත් ඉතින් ගහෙන් වැටුන එකාට පුකේ අරින්න හොඳ නෑ කියන නිසා අනුකම්පා කරලා උන්ට එතන අඬන්න දෙනවා ;) ;)