Professional Camera එකක් ගන්න

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මචන්ලා මට ලොකු ආසාවක් තියනව photography වලට. මෙච්චර කල් පාවිච්චි කලේ ෆෝන් එකේ කැමරා එකයි තව පොඩි ඩිජි කැම් එකකුයි. ඒකටත් දැන් මොකක්ද වෙලා වැඩ කරන්නෙ නෑ..

    ඉතින් මම හිතුව ටිකක් professional (DSLR) කැමරා එකක් ගන්න. හැබැයි මම DSLR ගැන කිසි දෙයක් දන්නෙ නෑ ඒ වගේම ලොකු ගානකුත් අතේ නැහැ..

    මේකෙ ඉන්නවනෙ photography කරන ගොඩක් අය ඉතින් මට පොඩි හෙල්ප් එකක් දෙනවද හොඳ කැම් එකක් ගන්න.

    40 වගේ තමා මගෙ budget එක.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉවසපන් පුතා. තව පොඩ්ඩක් එකතු කරල 65,70 වගේ වුනාම අලුත්ම එකක් ගනින්.. නිකන් පාවිච්චි කරපු ඒවා අරගෙන අපේ කරුමෙට මොනව හරි කෙළ වුනොත් උඹට ෆොටෝග්‍රැෆි එපාම වෙයි. ගන්නවනන් අලුත්ම එකක් ගනින්. නැත්නන් ඉවසල හිටපන්. මම අවුරුදු 5 ක වගේ කාලයක් තිස්සේ ඉවසල ඉවසල එකපාර හොද අලුත්ම කැම් එකක් ගත්ත. ඒක හිතට හරි නිදහස් බන්...
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    How much mchn? කොච්චර කල් පාවිච්චි කරලද? කන්ඩිෂන් කොහොමද?

    sorry machan...mata vikunanna thama hitenne na.D5000 eka vikka.uba tikak issara unanam goda. Cam eka Ausi wala idan genapu ekak.

    puluwannam ratin genna ganin..eka watinawa. cam ekata wada Lens ekata viyadam karapan.eke thamai gema tiyenne.
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ඉවසපන් පුතා. තව පොඩ්ඩක් එකතු කරල 65,70 වගේ වුනාම අලුත්ම එකක් ගනින්.. නිකන් පාවිච්චි කරපු ඒවා අරගෙන අපේ කරුමෙට මොනව හරි කෙළ වුනොත් උඹට ෆොටෝග්‍රැෆි එපාම වෙයි. ගන්නවනන් අලුත්ම එකක් ගනින්. නැත්නන් ඉවසල හිටපන්. මම අවුරුදු 5 ක වගේ කාලයක් තිස්සේ ඉවසල ඉවසල එකපාර හොද අලුත්ම කැම් එකක් ගත්ත. ඒක හිතට හරි නිදහස් බන්...

    ඔව් මචං මටත් හිතෙනව එහෙම කරන එක හොඳයි කියල, හදිස්සි වෙලා නිකන් අමාරුවේ වැටෙන්න ඕනෙ නෑනෙ.

    මොකක්ද මචං උඹ ගත්ත කැම් එක? කීයක් උනාද, කොහෙන්ද ගත්තෙ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් මචං මටත් හිතෙනව එහෙම කරන එක හොඳයි කියල, හදිස්සි වෙලා නිකන් අමාරුවේ වැටෙන්න ඕනෙ නෑනෙ.

    මොකක්ද මචං උඹ ගත්ත කැම් එක? කීයක් උනාද, කොහෙන්ද ගත්තෙ?

    මම ගත්තෙනන් canon 70d with 18-200 IS lens...
    පොඩි ගානක් වුනා.. ඇත්තෙන්ම මම ගත්තේ 204,000 ක් වුනා..
    දැන් පොඩ්ඩක් අඩු වෙලා :(:(