professional vehicles scanner

cheecha007

Well-known member
  • Nov 26, 2014
    761
    493
    63
    professional vehicles scanner diagnostic tool එකක්
    ගන්න ඕනවෙලා තියනව,

    ලංකාවෙ ගන්න තැන් තියද, මොනවද හොඳ Brands.

    සාමාන්යන් Toyota,Suzuki,Nissan,Honda,Daihatsu වගේ
    common vehicles වලට support කරන එකක්...

    මිල ගණන් දන්නව නම් දාගෙන යන්න...


    ජයවේවා...!
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    professional vehicles scanner diagnostic tool එකක්
    ගන්න ඕනවෙලා තියනව,

    ලංකාවෙ ගන්න තැන් තියද, මොනවද හොඳ Brands.

    සාමාන්යන් Toyota,Suzuki,Nissan,Honda,Daihatsu වගේ
    common vehicles වලට support කරන එකක්...

    මිල ගණන් දන්නව නම් දාගෙන යන්න...


    ජයවේවා...!

    Launch x-431 + oka tama ganada wene wennna ewa hari yane naa, mokka gawa unath thiyne oka tama

    eka eka car brand ekakata year free update eka cost eka $50 wenawa ( software) full range ekama gathama discount hambuwenawa

    unit + software

    elata weda oka aye onna deyak
     
    • Like
    Reactions: cheecha007