Programmers Help me

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මචන්ලා, මට distributed system එකක් හදන්න ඕන මගේ academic project එකකට. මම කවදාවත් එහෙම එකක් මිට කලින් කරලා නැ.:confused: දන්නෙත් නැ. RPC, webservices, corba, කියන මගුල් වලින් එකක් තෝරාගෙන කරන්න ඕන. webservices වලින් මේ වඩේ කරන්න බැලුවේ. කවුරු හරි දන්නවා නම් කියල දෙන්නකෝ. tutorial, resources එහෙම දන්නවා නම් ලින්ක් 1ක් වත් දාල යන්න.:yes::yes:
    මම දැනට කරපු standalone application එකක් තියනවා C# වලින්. inventory control එකක්. එකම distribute කරන්න බැලුවේ. දැනට network diagram, ER ඇදගත්ත.
     

    chrisTom

    Member
    Mar 17, 2015
    1
    0
    0
    යකෝ උබ viraj සර්ගෙ project එක තාම පටන් ගත්තේ නැද්ද.තව දවස් කීයද තියෙන්නේ :growl::nerd:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    RPC (.Net Remoting) and CORBA, DCOM godak paranai ban...
    WCF wage ekak balapan, ewa eeta wada tikak alut :)
    Nattam asmx webservices base ekak karapan..
    WCF nam TCP, Http wage protocol gokdata support, WS Sercurity wage ewat binding ekka implement karanna puluwan