Programmers on Fiverr

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Fiverr eke programming Gigs karana aya innawadaa meke ? :rolleyes:

    Podi details tikak danaganna onee..

    1) hoda demand ekak tiyenawada programming walata ?
    2) hodatama demand tiyena subcategory eka monakda ?
    3) 5$ walatada programming karanna wennet
    :shocked:

    plzzz help machanlaa ;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    fiverr වල පොඩි පොඩි graphic designing අනම් මනම් වලට නම් හොදයි.. ඩොලර් 5 ට කව්ද බන් programing කරන්නෙ.. odesk,freelancer,elance වගේ එකකට සෙට් වෙයං..
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    fiverr වල පොඩි පොඩි graphic designing අනම් මනම් වලට නම් හොදයි.. ඩොලර් 5 ට කව්ද බන් programing කරන්නෙ.. odesk,freelancer,elance වගේ එකකට සෙට් වෙයං..

    ehenm me gig lakshayak vitara tiyenne bn. mn hithanne un gig eken wadi ganak illanawa.. hama ekama order danna kalin contact karanna kiyla dala. nadda bn meke karana ewnm

    odesk freelancer ekance patta amaruine bn wada allaganna..
    therennet na bn
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83

    '
    ow ban hama ekama 5 ta karanne na gig eke dala thibunata.:rofl: godak ayo gig extras add karala thiyanawa ekata. message karala issella gig gana kiyanawa wadeta oni. :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ehenm me gig lakshayak vitara tiyenne bn. mn hithanne un gig eken wadi ganak illanawa.. hama ekama order danna kalin contact karanna kiyla dala. nadda bn meke karana ewnm

    odesk freelancer ekance patta amaruine bn wada allaganna..
    therennet na bn

    නෑ බන්.. gig එක දාද්දි දෙන්න පුළුවන් අපිට.. ඒ කියන්නෙ දැන් gig එක දාන්නෙ message එකක් අල්ලාගෙන උඩ පනිනව ඩොලර් 5 ට කියල නම්.. ඒ උඩ පනින එකට අමතරව දෙයක් කරන්න ඕන නම් මෙච්චරයි මෙච්චරයි කියල දෙන්න පුළුවන්.. දෙකට නැමිල උඩ පනිනව නම් ඩොලර් අමතරව 10$ එහෙම එහෙම දෙන්න පුළුවන්.. ඒක ගැන වෙන්න ඇති උබ ඔය කියන්නෙ.. එහෙමයි කියල උබට 100$ දැම්මට කව්රුත් buy කරන්නෙ නෑ නෙ බන්.. odesk එකේ වගේ බලපන්.. register උනා කැටගරි වලට ගියා bid කරා.. හැම සයිට් එකකම එහෙමයි.. ගොඩක් උන් කොච්චර දැම්මත් වැඩක් නෑ කියන්නෙ.. එක්කො හරියට කතා කරන්න දන්නෙ නෑ.. ටිකක් පැහැදිලිව හොදට chat කරන්න පුළුවන් නම් ඉතින් එච්චරයි.. hi i will do this project කියල ගහල ඇරියට කව්රුත් හයර් කරන්නෙ නෑ නෙ බන්..
     
    Last edited:

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    G99r8Ho.jpg

    menna mewage danawa.Oka TOP rated sellar kenekge profile ekak. samaharunam danne na. ath order eka gana sampurna wistharayak aran gana kiyanawa.dannam okata ena godak ayo dannawa 5$ ta karanne na kiyala. ahinda un order eka kiyala gig kiyak onida ahanawa. awelawata kiyapan baya nathuwa. odeskuth try karapan.

    anika odesk try karanawa nam hoda portfolio tikakth dapan. okkotama issella hoda profile ekak hadapan. uba karana side eken exam 2 k 3k karala. issellama hour rate wadi ganan dannepa samanya sadarana ganak dapan..project ekata bid karaddi ekata adalawa wisthara karala message karapan.:yes:
     
    Last edited: