Intellij IDEA - Java/ Python(with pycharm python plugin) / Go(with go language support plugin)
Brackets - අනිත් මගුල් සේරටම මේක තමා... (html,bla bla..)![]()
Real time designing walata patta....with dual monitors

sublime එකත් හොදයි.. brackets හොදආආයි.

Good old Netbeans with php
Vscode kalin use kara, itath kalin sublime with python..![]()

ඔව් මචන් මම දැකපු පට්ටම එඩිටර් එකක්... ලයිව් ප්‍රිවිව් ඔප්ෂන් එක නිසා තවත් හොදයි. ප්ලගින්ස් ටික දාලා ගත්තාම පට්ටෙට වැඩ කරන්න පුළුවන්..sublime එකත් හොදයි.. brackets හොදආආයි.
![]()
Vscode හොදයිද බන්.. පාවිච්චි කරලා නෑ..![]()

ඔව් මචන් මම දැකපු පට්ටම එඩිටර් එකක්... ලයිව් ප්‍රිවිව් ඔප්ෂන් එක නිසා තවත් හොදයි. ප්ලගින්ස් ටික දාලා ගත්තාම පට්ටෙට වැඩ කරන්න පුළුවන්..sublime එකත් හොදයි.. brackets හොදආආයි.
![]()

oya electron magula uda atawapu editors හෙනම buggy බන්.

Angular 2 ehema patta widiayta support karanawa...eka parak use karala thiyenawa....

rep++atom පාවිච්චි කරා ටික කාලයක්.. electron හින්දා පට්ට ස්ලෝ අනිත් එඩිටර් එක්ක බලද්දී.. vsCode ත් electron ද..??![]()