programming වලට මේ ලැප ප්‍රමානවත්ද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113

    මම බැලුවෙ i7 එකක්, ඒත් මෙ තියෙන තත්වෙ එකක් හරි එකක් සෙට් උනේ නෑ, අනික 3 පනිනවා :( . මට මෙන්න මේ තියෙන ලැප, Programming වලට ප්‍රමානවත්ද කියපන්කො. රැම් එකනම් 16 කරගන්න වෙයි. i5 ඒක මදි වගේද? Tools : visual studio 2019 , Android Studio


    ASUS TUF Gaming 17.3"

    512GB
    Intel 11th Generation Core i5
    8GB Ram
    Graphics: NVIDIA GeForce RTX 3050 Ti
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    awlak na, puluwanam RAM eka 16GB karagana. Monawada karana yana programming language?
     
    • Like
    Reactions: NRTG

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Android Studio use karanawa nm, 16GB ram ekak ganna eka hody if its a laptop. i5/i7 quad core nm shape.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ගේමින් ලැප් එකක් ගනින්

    මේක ගේමින් මචන්


    Athi. Ram ek tma hbi tw 8k ghgnin
    ඔව් නේද, තෑන්ක්ස් කොල්ලා

    awlak na, puluwanam RAM eka 16GB karagana. Monawada karana yana programming language?
    .Net තමා මචන් මම

    Android Studio use karanawa nm, 16GB ram ekak ganna eka hody if its a laptop. i5/i7 quad core nm shape.

    i5 එකෙයි i7 එකෙයි ලොකු defference එකක් සෙට් වෙයිද?

    machan puluwannam thawa 4,5 months inna. intel 12th gen release wenawa lagadima. eke thiyena hybrid cores hinda pattama efficient wei wage apple m1 chip wage.




    අඩෝ ලංකාවේ 4ක්වත් වෙයි මචන් :( එච්චර අමාරුඉයි, බ්ලැක් ෆර්යිඩේ ඔෆර් එකක්වත් සෙට් වෙයිද? :P
     
    • Like
    Reactions: charitha2011

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Hybrid core seen eka mkdd
    12th gen idala intel cpu wala hybrid core design ekak enawalu performance cores(p-cores) & efficient cores(e-cores) kiyala dekama ekama cpu eke.
    performance cores kiyanne danata cpu wagema tiyena cores,
    aluthen ena efficient cores nikan apple m1 chip wage power efficiency eka optimize karala hadapu cores.

    p-cores dan thiyena cores wagema multi-threading ehema thiyenawa but e-cores wala eka na.
    e-cores walin background tasks run wenawa like virus guard, google drive sync wage ewa.

    මේක ගේමින් මචන්



    ඔව් නේද, තෑන්ක්ස් කොල්ලා


    .Net තමා මචන් මම



    i5 එකෙයි i7 එකෙයි ලොකු defference එකක් සෙට් වෙයිද?



    අඩෝ ලංකාවේ 4ක්වත් වෙයි මචන් :( එච්චර අමාරුඉයි, බ්ලැක් ෆර්යිඩේ ඔෆර් එකක්වත් සෙට් වෙයිද? :P
    mamanam kiyanne dan 11th gen ganna eka aparade. 12th gen release wenawa next month wage.
    core i5 thawa models ei auto danata 11th gen thiyena price ekatama 12th gen ewa enawa tika dawasakin.
    windows 11 hadala thiyennema me change ekath consider karala.
    12th gen ewa super wei bn efficiency ehema baluwama godak kal use karannath puluwan wei heat generation adu nisa
    ------ Post added on Oct 28, 2021 at 11:04 AM
     
    • Like
    Reactions: NRTG

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    android studio karanawa nm RAM eka 16 oni, i5 awlk na shape, i7 ekakata yanna amaruine dan ganan wala hatiyata
     
    • Like
    Reactions: NRTG

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    Processor එක මොකද්ද? i7 11th gen G processor එකට වඩා i5 7th gen H processor එක හොඳයි. ඒ වගේ දේවලුත් සළකන්න.

    කොහොම වුණත් SSD එකක් නම් ඕන.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Bump. තෑන්ක්ස් සෙට් එකටම

    android studio karanawa nm RAM eka 16 oni, i5 awlk na shape, i7 ekakata yanna amaruine dan ganan wala hatiyata

    එක තමයි මචං


    16 GB Ram +SSD daganna ,
    හාඩ් එක නං SSD,
    macbook pro ekak ganin machan

    .net මම, සෙට් වෙන්නෙ නෑ 😥😥

    i5 එකක් අරන් , SSD එකක් ගහගන්න.
    Android Studio එහෙම use කරනවනම් RAM එක 12 or 16 GB ගහ ගන්න. :yes:

    SSD තමා මචං. එලම

    Processor එක මොකද්ද? i7 11th gen G processor එකට වඩා i5 7th gen H processor එක හොඳයි. ඒ වගේ දේවලුත් සළකන්න.

    කොහොම වුණත් SSD එකක් නම් ඕන.

    ම්කෙ මචං
    i5-11260H

    kandylasa ge lap eka ganin

    ඒක තමයි බැලුවේ 🙂

    තව 8GB ram එකක් + SSD එකක් ගහගන්න.
    SSD තමා. රැම් එකක් ගහගන්න වෙයි
    Salli thiyanawanam 32GB Ram daganna. hondak misak narakak wenne ne.
    international වොරන්ටි තියෙන ලැප් එකකට, අපි ගලෝලා රැම් එකක් ගැහුවොත් වොරන්ටි reject වෙනවද.
    ------ Post added on Oct 28, 2021 at 5:41 PM