programming වලට මේ ලැප ප්‍රමානවත්ද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    puluwan nam ram 16gb walata upgrade karapan. Smoothly wada karanna puluwan. Mamath android studio, eclipse, netbeans, vs code, vs, unity use karanawa. Kisma awulka nathuwa wada. Normally unity and vs arenna anith ekkoma eka para open eke thiyanne. Kisi awulka naha.

    උබේ ලැපත් මේකමද? නැත්නම් මචන් i5 කියලද කිව්වෙ
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    උඹට compile කරද්දි multi threaded workloads නේද සෙට් වෙන්නෙ? එක්කො i7 11800H එකක් ගනින් නැත්තන් AMD 5800H එකක් ගනින්. දැන් ගන්න සල්ලි තියෙනවනම් antonline ebay store එකේ Legion 5 Pro එක තියෙනවා $1400 ගානකට, කප්රුකෙන් දැම්මොත් $1600 පනියි. ඒක වැඩියි වගේනම් amazon එකේ තියෙනවා "නෝමල්" Legion 5 එක $1050 කට, ෂිපින් එක්ක $1200k වගේ වෙයි. TUF එකට වඩා Legion එකේ build quality එක හොඳයි.
    ඔය දෙකම ගනන් වැඩියි වගේනම් AMD 5600H එකක් ගනින් ($700ට වගේ තියෙනවා ), i5 එකකට වඩා ගානත් අඩුයි, i7 එකකට කිට්ටු වෙන්න performance තියෙනවා
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ

    Legion 5 pro terumak ne bn ita wadiya labai..normal eka. Eka aran upgrade karana eka fatta labai
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    Me lapa hondaine? Mama kiyna eka
    TuF cooling aul kiynwa bn..ubata long term kohoma weida danne ne

    Anith eka kohowath geniyanth nondi..mama hoyanne stealth look eka tiyna lap
    ------ Post added on Oct 28, 2021 at 6:57 PM

    කප් රැකේ තට්ටයගේ ෂිපන් කොස්ට් එක 50000ක් විතර වැඩි
    ------ Post added on Oct 28, 2021 at 7:07 PM
     
    • Haha
    Reactions: turbo121

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    TuF cooling aul kiynwa bn..ubata long term kohoma weida danne ne

    Anith eka kohowath geniyanth nondi..mama hoyanne stealth look eka tiyna lap
    ------ Post added on Oct 28, 2021 at 6:57 PM

    ඇයි බං නෝන්ඩි කියන්නේ
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මම පාවිච්චි කරන්නේ 2012 Asus lap එකක්. i5 ram 6gb, SSD 512 ලදි දැම්මේ.
    මම මේකෙන් නොකරන මගුල් නෑ. පොග්රැමින් වලට මෙච්චර එකකුත් වැඩියි වගේ.
     
    • Like
    Reactions: kevin_levin

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    Ubata programing walatada gaming walatada? Programming walata nam graphics lokuwata wadak nane bn.. ram eka 16 gahala hoda cores thiyena processor ekak thibba nam athi..

    Uba lap ekakata 2.5+ wiyam karanawanam mac ekakata palayan.. naththam oya spec ekata ganin
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Ubata programing walatada gaming walatada? Programming walata nam graphics lokuwata wadak nane bn.. ram eka 16 gahala hoda cores thiyena processor ekak thibba nam athi..

    Uba lap ekakata 2.5+ wiyam karanawanam mac ekakata palayan.. naththam oya spec ekata ganin

    Main requirement එක developing. වීඩියෝ එඩිටින් පැත්තත් සෙට් වෙයි මචන්, මට පොඩි ආසාවක් තියේ මම ට්‍රැවල් කරන ඒවා යූටියුබ් දාන්න. ඒ නිසා ඒ එඩිටින් වලට එහෙම ලේසි වෙයි නේද ග්‍රැෆික් කාර්ඩ් එක
     
    • Like
    Reactions: හෙනයා

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Main requirement එක developing. වීඩියෝ එඩිටින් පැත්තත් සෙට් වෙයි මචන්, මට පොඩි ආසාවක් තියේ මම ට්‍රැවල් කරන ඒවා යූටියුබ් දාන්න. ඒ නිසා ඒ එඩිටින් වලට එහෙම ලේසි වෙයි නේද ග්‍රැෆික් කාර්ඩ් එක
    Salli tikak ekathu karagena aluth M1 pro MacBook ekak ganna. Kisima awulak nethuwa godak kal use karanna puluwan.
     
    • Like
    Reactions: hitter

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    මම පාවිච්චි කරන්නේ 2012 Asus lap එකක්. i5 ram 6gb, SSD 512 ලදි දැම්මේ.
    මම මේකෙන් නොකරන මගුල් නෑ. පොග්රැමින් වලට මෙච්චර එකකුත් වැඩියි වගේ.
    Android studio run karanwa nam 8GB wath ona
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    Legion 5 pro terumak ne bn ita wadiya labai..normal eka. Eka aran upgrade karana eka fatta labai
    3060 Legion 5 එක අන්තිමට දැක්කෙ 1250-1300 වගේ, ඒකත් එක්ක බැලුවම pro එකේ price premium එක justify කරන්න පුලුවන්. කොහොම වුණත් ඔය රෙද්දවල් දෙකම කළුනික හොයනවා වගේ (lenovo.com ඇරෙන්න, ඒකෙත් ෂිපින් ටයිම් මාස ගනන්)
    programming විතරක් කරන එකෙකුටනම් 3060 එකකට යන එක තේරුමක් නෑ තමා 3050ti Legion එක අරන් ඒ ඉතුරුවෙන ගානෙන් x8 ram upgrade එකකුයි තව ssd එකකුයි ගහගන්න පුලුවන්
     
    • Like
    Reactions: Master malli

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    Oka size wadi ban 17inch backpack eke dana ehemehe travel karanawa nam wade.

    coding walatai graphics walatai dekatama ona nam i7 11th gen ekka GTX vga ekka ganna ti

    travel karanawa nam oka set wenne na ubata epa wei