Programming වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕන

dush8080

Active member
  • Dec 10, 2015
    225
    25
    28
    Programming වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕන

    Inventory Software එකක් තියෙනවා ඒක කොම්පියුටර් දෙකකින් තැන් දෙකකින් එකම DataBase එක Update වෙන විදියට කරන්න විදියක් දන්නවද ? Internet හරහා තමා Connect කරන්න ඕන මොකද Office දෙකක්. දන්න කෙනෙක් Help එකක් දෙන්න
     
    • Like
    Reactions: sithija.h

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Me okkoma use karalada karanna ona

    ou ithin system adminta kiyala ewa karaganin programmerta thiyenne connection tika denna server eke. ehema nattan ithin mysql db ekak use karala webhost ekak dala php walin karanna. wena krama ithin google thamai
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    MySQL or SQL Server eka port open karala oya wade karanna puluwan but internet eka through yawana nisa meh method eka godak unsafe,

    Eh nisa hondama de thamai WebAPI ekak liyana eka, eka haraha db access karanna, ethakota db eka localhost eke thiyenne, WebAPI eken thamai access karanne,

    Performace and safe wadima 2nd method eke
     
    dush8080

    Active member
  • Dec 10, 2015
    225
    25
    28
    MySQL or SQL Server eka port open karala oya wade karanna puluwan but internet eka through yawana nisa meh method eka godak unsafe,

    Eh nisa hondama de thamai WebAPI ekak liyana eka, eka haraha db access karanna, ethakota db eka localhost eke thiyenne, WebAPI eken thamai access karanne,

    Performace and safe wadima 2nd method eke

    Thank you very much machoo
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    Inventory Software එකක් තියෙනවා ඒක කොම්පියුටර් දෙකකින් තැන් දෙකකින් එකම DataBase එක Update වෙන විදියට කරන්න විදියක් දන්නවද ? Internet හරහා තමා Connect කරන්න ඕන මොකද Office දෙකක්. දන්න කෙනෙක් Help එකක් දෙන්න

    connection method eka mokakda
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    VPN එකකට ගියොත් නෝමල් කර හැකි. නැත්නම් mysql DB එකක් හොස්ට් කරලා ඒකට කනෙක්ට් කරන්න.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Web service ekak liyapan database eka update karanna.

    මේක තමයි ගොඩක්ම යූස් කරන ක්‍රමේ
    VPN එකක් නැතිව ඕන තැනකින් Access කරන්න පුලුවන්, DB එක කොහටවත් ඩිරක්ට් එක්ස්පෝස් වෙන්නෙත් නැහැ
    Simple REST API එකක් හදාගත්තා නම් DB එක අප්ඩේට් කරන්න හරි
    API එක Secure කරන්න පුලුවන් ක්‍රම ගොඩක් තියනවා Basic Auth එකක් යූස් කරන්න පුලුවන් එහම නැත්නම් තව ඕන නම් OAuth වගේ එකකින් Secure කරන්නත් පුලුවන්