us wala kohomath hama dema balanced ne ban![]()
Aulak na ban ethin shape.
us wala kohomath hama dema balanced ne ban![]()
menna meh hethuwa nisa thamai bn adatath mama programming asawen karanne, mama thaniyama masa ganan code karapu system, mage company name ekenma eka eka shop wela run wenawa dakkama hithata danena feel eka kiyanna therenne na bn eh witharak nemei eh shop eken issue karana hama receipt ekakama eh company name eka watenawa, eh wage receipt ekak matama hamba unamath eita wada loku feel ekak danenawa,
meh thread eka dapu kenata kiyanne, unba oya field eka asawen nemei bn karanne, ekai awla, technology welata asawak thiyenam unba 24hrs oka udama hitiyath kisima mahansiyak danenne na bn,

no machan.. i have all access to all domain..those are brought me and friend..we are selling domain when have good offer..overall still lost![]()
i try to lean SEO,fail, same goes PBN side
like i said,i have enough resources. but no knowledge to achieve good results![]()
i'm university lab assistant..so not much deep knowledge on any area..but know many areas,because stupid student asking many things![]()

මාත් අවුරුදු 3ක් programming කුකුලෙක් වෙලා හිටියා. ස්ට්රෙස් එකේ උපරිම. අන්තිමට සේරම දමල ගහල Online marketing ජොබ් එකකට ආව.
පැය 8. එදා වැඩේ එදා කරා ගෙදර ගියා නිදා ගත්තා
ඕනෑම වෙලාවක ෆේස්බුක් YouTube ඕන මගුලක්. වැඩිපුර කරන්නෙත් මගේ වැඩ තමා
මාර නිදහස් යකෝ
Man kalin kiwwa wage Mata Wife kenek ennawa Duwek ennawa, man party danawa, BBQ danawa bonawa, Football balanawa, Weekend trip yanawa. Math developer kenek thama![]()
ඒ රටවල ලංකාවට වඩා වර්ක් එතික්ස් හොදයි බන්. මෙහේ මරවන එකනේ කරන්නේ හිඟන පඩි වලට. හොදට ගෙවනවනම් අවුලක් නෑ බන් මටත්. 
මේකට පට්ට ස්පීඩ්නෙ පෝස්ට් වැටිල තියෙන්නෙ


කඩ්ඩ බැරි එකා;21802436 said:මේ උබලඟ තියෙන ඩොමේන් ලංකාවේ ඒවද බන්? එහෙනම් එච්චරම වැඩක්නෑ. .com, .net. .org. gov. edu තියෙනවනම් ඕවලට backlink profile එක රීවිව් කරල හොද ඕව සෙට් කරන් pbn ගහපන් බන්. අපෝ බන් උබ නම්. නිදානයක් බන් හොද ඩොමේන් 600ක් කියන්නේ.![]()


කඩ්ඩ බැරි එකා;21802449 said:කිරියෙ ඉන්න කොල්ලො ගොඩක් මේ සයිඩ් එකේනේ බන් ඉන්නේ. ඒකයි.![]()


කඩ්ඩ බැරි එකා;21802446 said:උබ රටනේ බන් ඉන්නේ?ඒ රටවල ලංකාවට වඩා වර්ක් එතික්ස් හොදයි බන්. මෙහේ මරවන එකනේ කරන්නේ හිඟන පඩි වලට. හොදට ගෙවනවනම් අවුලක් නෑ බන් මටත්.
![]()

කඩ්ඩ බැරි එකා;21802449 said:කිරියෙ ඉන්න කොල්ලො ගොඩක් මේ සයිඩ් එකේනේ බන් ඉන්නේ. ඒකයි.![]()

මේවගේ ඒව යන එකනං එලම තමා
එහෙනම් ඒ අලුත් කම්පනි එක හොදයි මචං. ඕෆ්ශෝ තියෙන හින්ද නෙමෙ.Man kalin weda kale loke piligath Real estate company akakata corporate IT ake. Ammo loweth na. Winadi 5n 5ta fon eka ring wenawa. Araka ellanawa meka ellanawa. Software development practices mukuth na. Deadline dawas dekai denne. Weekend ake weda karanna ona. Friday hawasa deela Monday ude weddi ellanawa.. Dan weda karanne offshore development company ekakata. Main core product akai, aka wate sub projects thieynawa. Support aka wenama ennawa, UI , Backend wenaman ennawa, QA wenama ennawa.
Documentation okkoma elatama karanawa,
Timeline aka sadaranai, Aluth technologies okkoma use karanawa, Shape ake enna puluwan.

...දවසම කරපුව වතුරෙ. අයේ රෑ 7 ඉදන් වැඩ රෑ9.30/10.30/11.30 වෙනකං.

ow machan .. mata ui design tikak hodata puluwan
http://www.elakiri.com/forum/showthread.php?t=1780113
so bootstrap theme hadana eka thamai karanne.. business model eka freemium![]()


clean, minimalistic and modern 


Man Lankawe weda karala naha ban.
Masa 4k wage weda kale. Akath pita rata company akakata. Lankawe oya scene aka baratama thiyenawada? Marawana eka?![]()

Man Lankawe weda karala naha ban.
Masa 4k wage weda kale. Akath pita rata company akakata. Lankawe oya scene aka baratama thiyenawada? Marawana eka?![]()

Man Lankawe weda karala naha ban.
Masa 4k wage weda kale. Akath pita rata company akakata. Lankawe oya scene aka baratama thiyenawada? Marawana eka?![]()
ගාමන්ට් වල කෙල්ලො ගන්නව මීට වඩා

එහෙනම් ඒ අලුත් කම්පනි එක හොදයි මචං. ඕෆ්ශෝ තියෙන හින්ද නෙමෙ.
ඕෆ්ශෝ තියෙන ඒවය ටයිම් ඩිෆරන්ස් එක්ක හරියට කරන්න ගියානම් එපා වෙනව.
අපිට උදේ වෙනකොට අරුන්ට රෑ, අපි රෑ යන්න හදන්කොට උන්ට උදේ, අපිට හවස 7 වගේ වෙද්දි උන්ට උදේ වැඩට එන ටයිම්, ඒ වෙලාවට එහෙන් කෝල් ඇවිල්ල මේක වෙනස් කරන්න අරක වෙනස් කරන්න. එහෙම නැතුව මෙහෙම කරන්න කිව්වම. නිකං ඇඩෙන්න වගේ යකෝ...දවසම කරපුව වතුරෙ. අයේ රෑ 7 ඉදන් වැඩ රෑ9.30/10.30/11.30 වෙනකං.
සංසාරෙ එපා වෙනව, මෙහෙමවත් කලේ ප්රෝග්රැමින් වලට කැමති නිසා.
දැන් ඕෆ්ශෝ නැති නිසා ඒ ප්රශ්න නෑ. අනික උඹේ කම්පනි එක ප්රඩක්ට් බේස් නෙ, ඒකත් තවත් හොද හේතුවක්. සර්විස්/ප්රොජෙක්ට් බේස්ඩ් එකක් වැඩ කලානම් තමා අපිට තරු පේන්නෙ.
අඩෝ උඹ ඉන්නෙ ලංකාවේ නෙමෙයිද?
දැන් දැක්කෙ.
එහෙනම් උඹට අපි මේ විදින දුක් කම් කටොලු තෙරෙන්නෙ නෑ බං.
Man Lankawe weda karala naha ban.
Masa 4k wage weda kale. Akath pita rata company akakata. Lankawe oya scene aka baratama thiyenawada? Marawana eka?![]()


Yes..In here all developers are Zombies![]()

ube youtube tutorial tika continue karapnko![]()
![]()
. Mala panala enne. Next week ake danawa ekek aniwa 
කඩ්ඩ බැරි එකා;21802491 said:ලංකාවේ පට්ටම චාටර් බන්. ඉන්ටර්න් කියන්නේ කම්පනි බිච් කියලනේ කියන්නේ. රු 10000ට මාස ගනන් වැඩ කරන් එලියට දානව බන්. එලියට යන්නවෙනව කොහොමත්. රු 10000? අඩෝ හිතාගන්න පුුලුවන්ද බන්?ගාමන්ට් වල කෙල්ලො ගන්නව මීට වඩා
![]()
උබ ඔහේම හිටපන්. බන්.![]()
minified ewa bundle karala ayemath minify karanna onada.
awulak na ithin. eka ekkenage preference ne.![]()
