උබ JEKYLL කරනවද? පට්ට නේ? උබ කෙහෙද හොස්ට් කරන්නේ? GITHUB PAGES OR FIREBASE?
කඩ්ඩ බැරි එකා;21802530 said:උබ JEKYLL කරනවද? පට්ට නේ? උබ කෙහෙද හොස්ට් කරන්නේ? GITHUB PAGES OR FIREBASE?


ekata thamayi freemium thiyenne![]()


කම්පනි එක අනුව තමා මචං.Lankawe wede aullu neda ban. Kollo kiyaddi man danne. Mage yaluwo nam weda karanawa MIT , Mubasher wage awala


BTW how you write documents..Your Username say "කඩ්ඩ බැරි එකා"![]()
All are .com expect one .Net
All Are English domain,related tour side...no sri lanka domains![]()


Need to building something own machan..i have lot of idea...but haven't experience or any good team to achieve target
currently have 600 parking domains..
some domain old 16 years![]()


Ade Degree nathi ekekgei, Degree thiyana ekekgei padiya kochcharak withara wenasda bn ?![]()

කඩ්ඩ බැරි එකා;21802570 said:
අම්ම.. යකෝ පට්ටනේ SEMRUSH එකවුන්ට් එකක් අරන් ස්ප්‍රෙඩ් ෂීට් හදන් වැඩේට බැහැපන්. වැඩිය ඕන නෑ එක PBN එකක් හදල බලපන්. යකෝ ට්‍රැවල් නිෂ් එක කියන්නේ සල්ලි තමයි. අඩෝ අපරාදෙ යකෝ ඕකෙන් මොනව හරි කරගනින්.![]()
SEMRUSH premium account have 
කර ගන්න දන්නා නැති එක තමා අවුල..SEMRUSH premium account have
![]()



කඩ්ඩ බැරි එකා;21802472 said:පට්ට පට්ට බන්. උබේ අර තීම් එක නම් සුප්පclean, minimalistic and modern
මේ බන්,
කොහොමද බන් උබ ඔය පකිස්තාන්, ඉන්දියන් උන් එක්ක හැප්පෙන්නේ? තව ඉන්ටර් නැෂන් උන් එක්ක. පට්ට තීම් සයිට් තොගයක් නේ තියෙන්නේ. ගොඩක් උන් කොපිපේස්ට් කරල ගන්නව. පුලුවන්නම් wp or other cms themes ගහපන්. wp උනත් ලේසි නෑ බන්. පට්ටම කම්පෙටිෂන් එකක් තියෙන්නේ. අපිත් පොඩි පොඩි ප්‍රොජක්ට් වලට පර්චේස් කරන්න ගියාම විකාරයි මොකද ඒතරමට තියෙනව. වැඩි උනාමත් අවුල්.![]()
උබට යූනීක් ස්ට්‍රැටජි එකක් තියෙනව කියල හිතනව. ගුඩ් ලක් මචං. වෙනස් දෙයක් කරන එක හොදයි. මම දන්න හැම එකාම කරන්නේ pos system ගහන එක.![]()

කඩ්ඩ බැරි එකා;21802530 said:උබ JEKYLL කරනවද? පට්ට නේ? උබ කෙහෙද හොස්ට් කරන්නේ? GITHUB PAGES OR FIREBASE?
Firebase 
කඩ්ඩ බැරි එකා;21802545 said:
freemium කිව්වේ මචං? PREMIUM තීම්ස් තියෙනවනේ ඕනතරම්. උබේ ඒව අරවට වඩා කොලිටි උනත් උබට මාකට් කරන්න වෙනව. මොකද මිනිස්සු දන්නෑනේ උබලඟ බඩු තියෙනව කියල. ඇඩ්ස් දාන්න වෙයි.![]()

කඩ්ඩ බැරි එකා;21802521 said:මිනිෆිකේෂන් විතරක් නෙමේ බන් වෙන්නේ. බන්ඩල් කරනව. මොකද කස්ටම් ගහන FILES තියෙනවනේ. උබට තේරෙන්නැද්ද?![]()

කම්පනි එක අනුව තමා මචං.
ගොඩක් ඒව අජූතයි. වාසනාවට තමා හොද එකක් හම්බෙන්නෙ. එහෙම හම්බෙන්නත් හොද කම්පනි හිගයි.
සමහර අවුල් කම්පනි වලත් නිකං පෙර කරනලද කුසලකර්මයක් තිබුනොත් හොද ෆ්රෙන්ඩ්ලි ටීම් එකක් එක්ක හොද වර්ක්-ලයිෆ් බැලන්ස් කරන්න පුලුවන් චාන්ස් හම්බෙනව. හැබැයි ඉතිං ඒව මැණික් හම්බෙනව වගේ දුර්ලභයි.





