D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ප්‍රෝග්‍රැමින්ග් කරන්නේ අඩු කුලේ උන් බං.
    කිව්ඒ කරන්නේ කුලයක්වත් නැති උන්..
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113

    හොඳම විසඳුම තමා ෆෙස්බුක් වගෙ සොෂල් මීඩියාස් වලින් අයින් වෙන එක.
    එව්වායෙන් තමා අපෙ ඔළු නරක් කරන්නෙ. යාළුවො මැරි කරලා ෆොටොස් දාද්දි අපිටත් මැරි කරන්න ආසාව එනවා. එත් යථාර්තය වෙනස්. අපි දැන් ට්‍රිප් යන්නෙ ,ෆොටොග්‍රැෆි කරන්නෙ ෆෙස්බුක් එකෙ දකින දකින එව්වාට ප්‍රතිචාර වශයෙන් මිසක් අපෙ හිතෙ සැබැ කැමැත්තෙන් කරන දෙවල් නෙමෙ නෙ.
    සොෂල් මීඩියාස් වලින් අයින් වෙලා තමන් ආස දෙක නිරත උනොත් එකෙත් සන්තොසයක් තියෙවි.

    aththa kathaawa machan..siraawatama mind awl yanawa,,smahara yaluwo inna thenai api inna thenai dekkama..uba kiyanawa wage social media walin ain welaa..thaman aasa deta paara kapaa ganna oone... :yes::yes::yes:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    aththa kathaawa machan..siraawatama mind awl yanawa,,smahara yaluwo inna thenai api inna thenai dekkama..uba kiyanawa wage social media walin ain welaa..thaman aasa deta paara kapaa ganna oone... :yes::yes::yes:

    791
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    අනේ යකෝ උබලා වගේ උන්. මේක පට්ට ජොබ් එකක්. උබ හිතන් ඇති මම මේ අද ඊයේ පටන් ගත්ත එකෙක් කියලා මම අවුරුදු 4ක් programming කරනවා. යකෝ මම අලුතෙන් එන හැම language එකක්ම වගේ ඉගෙන ගන්නවා. කරන්න බැරි project අරගෙන ඉගෙනගෙන කරනවා. හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්නවා.

    උබට තියෙන්නේ කම්මැලි කම. මම degree එක කරද්දී දවසකට පැය 18 ක් විතර වැඩ කරා සල්ලි හොයන්න degree එකට.

    උබට උපාදියක් නැත්නම් උපාදියක් කරපන්. මට පෙන විදියට උබට මේක හරියන්නේ නැ. උබලා වගේ උන් යන එකමයි හොද හැබැයි.

    මොලේ පල් වෙන ජොබ් එකක් හොයාගනින්.

    මම offfice එකේදී ඕන වෙනවට facebook, youtube, elakiri යනවා. කව්රුවත් ඇවිත් එපා කියන්නේ නැ. හිතුනොත් එක දිගට පයක් විතර dart සෙල්ලම් කරනවා. එපා කියන්නේ නැ. බනින්නෙත් නැ. මොකද මගේ වැඩේ වෙලාවට දෙනවා. උබලා හිමින් හිමින් වැඩ කරලා deadline පහු උනාම බනිනවා තමයි.

    කොම්පැනියට valubale employee කෙනෙක් වෙයන් උබට හොදට සලකනවා. වර්තුසා ගැන නෙමෙයි කිව්වේ. මම වැඩ කරන්නේ US කොම්පැනි එකකට ලංකාවේ.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    උබ කොහොමත් පර්ෆෙක්ට් පොරක්නේ බන්. උසත් තියෙනව අඩි 6කට වඩා, බරත් තියෙනව කිලෝ 100කට වඩා. මොන පැත්තෙන් බැලුවත් උබ පර්ෆෙක්ට් වගේම වැඩ්ඩෙක් උබ කියන විදියට. රටට ජාතියට උබල වගේ යුගපුරශයින් අවශ්‍ය යුගයක් මේක. :yes::yes::yes:

    මම වැඩ කරපු හැම තැන්වලම මට වඩා ඉහලින් ඉන්න උන්ටත් බන් තිබ්බේ එකම පොලිසි එක. ෆේස්බුක් බෑනම් බෑ තමයි. ඒ අතින් උබ අමර වැඩ්ඩෙක් වෙන්න ඕන උබ අයින් වෙන්න එපා ඔතින් කම්පනියම පොලවට සමතලා වෙයි. :(:(:(
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම වැඩ කරන්නේ US කොම්පැනි එකකට ලංකාවේ.
    ඇයි බන් ඔය තරම් සල්ලි තියා ගෙනත් ගෙවන්න ලැප්ටොප් එහෙම ගන්නේ
    අපරාදෙනෙ බන් සල්ලි :rolleyes:

    මචං ලැප් එකක් ගන්න කාඩ් එකෙන් ගෙවන්න HNB.
    මේක ලංකාව් තියෙන ලොකුම කොම්පැනි වලින් එකක්. අනේ මන්ද ඉතින්. ලෝන් එකක් දාලා හරි අබාන්ස් එකෙන් හරි ගන්නවා
    ad සෙන්ස් ගන්න පුලුවන්ද සිංහල සයිට් වලට ?
    බැරි නම්

    :dull:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    කඩ්ඩ බැරි එකා;21815222 said:
    උබ කොහොමත් පර්ෆෙක්ට් පොරක්නේ බන්. උසත් තියෙනව අඩි 6කට වඩා, බරත් තියෙනව කිලෝ 100කට වඩා. මොන පැත්තෙන් බැලුවත් උබ පර්ෆෙක්ට් වගේම වැඩ්ඩෙක් උබ කියන විදියට. රටට ජාතියට උබල වගේ යුගපුරශයින් අවශ්‍ය යුගයක් මේක. :yes::yes::yes:

    මම වැඩ කරපු හැම තැන්වලම මට වඩා ඉහලින් ඉන්න උන්ටත් බන් තිබ්බේ එකම පොලිසි එක. ෆේස්බුක් බෑනම් බෑ තමයි. ඒ අතින් උබ අමර වැඩ්ඩෙක් වෙන්න ඕන උබ අයින් වෙන්න එපා ඔතින් කම්පනියම පොලවට සමතලා වෙයි. :(:(:(

    Mcn, .Net ungeda salary wadi,php ungeda? Laravel walata future ekak thiyewida?:oo::no:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    uba kiyana kathaava sahathika aththa machan, mamath 4 years web developing karanava. mata oya kiyana loku certificates godaaak thiyenava. sallith hambenavaa. namuth machan jeevithe kiyanne sallima nemei, hithe nidahasath thiyenna one. mamath dan vena field ekakata yanna hadanne.

    Good luck ubata!
     
    ripita

    Active member
  • May 1, 2017
    156
    23
    28
    Gampaha
    02 හැමදාම එකිනෙකට වනෙස් ලොජික්ස් slove කරන්න තියෙන්නේ. ඉතින් හිතපන් මොලේ පොටහනකන්. වෙන උන්ට එහෙමද? උදා ඩොකෙක්ට ඉතින් ඔච්චර හිතන්න දෙයක් නෑනේ ලෙඩේ බැලුව ලිව්ව.
    Not true at ALL. We learn 5 1/2 years to become a doctor and study through out the life. To become a specialist it will take around another 5 years. We have to update daily because new diseases, new medicines and new investigations. Don't compare one profession with another because each profession has unique advantages and disadvantages.
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,452
    1,063
    113
    srilanka
    කඩ්ඩ බැරි එකා;21801655 said:
    මට විතරද බන් මෙහෙම හිතිල තියෙන්නේ? මම මේ නිකන් ඉන්න වෙලාවක බන් කල්පනා කරේ.

    හිතපන් programming කියන්නේ පට්ට පජාත ජොබක් එකක් නෙමේද කියල? විශේෂයෙන් ලංකාවේ ඇතුලෙදි.

    හා හා ඉතින් දැන් මම මේ කතා කරන්නේ ලක්ෂ ගනන් පඩි ගන්න උපාධි පට්ටම් ගහපු ඩයල් ගැන නෙමේ මම වගේ උපාධි නැතිව ඔය වෙබ් ඩිවලොපර් කෙනෙන් විදියට කම්පනි එකක වැඩ කරන උන් ගැන.

    දැන් උබල අහයි මම ඇයි එහෙම කියන්නේ කියල? :rolleyes::P

    01 මේකේ බන් ඉගෙන ගන්නව ඉවරයක් නෑනේ :angry: ඒත් වෙන ජොබ් වල උන්ට එහෙම කේස් එකක් නෑ.

    02 හැමදාම එකිනෙකට වනෙස් ලොජික්ස් slove කරන්න තියෙන්නේ. ඉතින් හිතපන් මොලේ පොටහනකන්. වෙන උන්ට එහෙමද? උදා ඩොකෙක්ට ඉතින් ඔච්චර හිතන්න දෙයක් නෑනේ ලෙඩේ බැලුව ලිව්ව.

    03 වෙන උන් බාගෙන කරපු මගුල් එතන ඉදනි කරන්න වෙන එක :angry::angry: මේව හෙන සංක්‍රීර්ණයි බන් ඔය වාහනයක් බාගෙට හදාපු ඒව වගේ නෙමේ.

    04 සමහර දවස් වල රෑටත් වැඩ :angry::angry::angry:

    05 ඩොකුමන්ටේෂන් ලියන්න වෙන එක සමහර වෙලාවල් වලදි. :sorry:

    මේ මගුල තනිකර කොටියගෙ වලිගෙ අල්ල ගත්ත වගේ බන්.

    වෙන ජොබ්වල උන්ට මේ තරම් ස්ට්‍රෙස් එකක් නෑ බන්.

    මම හිතන් ඉන්නේ ලබන අවුරුද්දේ ඉදන් මේ ෆීල්ඩ් එකට සමු දීල Hr පැත්තේ ජොබකට යන්න.
    :sorry::sorry::sorry:

    හාහා දැන් මේකේ ඉන්න ප්‍රෝග්‍රැමින් අලුතෙන් කරනන ගත්ත උන් කියන්න එපා උබ ඕකට කැමති නෑ ඒකයි ඔය බ්ලා බ්ලා බ්ලා... නෑ යකූ......... මමත් පටන් ගත්ත කාලෙ පට්ට ආසයි. ඒත් දැන් වයසයිනේ. දැන් නිකන් මොලේ කර වෙලා වගේ බන්. :angry::angry::angry:

    oyagama web site ekak patan ganna. itapassa adsens ganna.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,363
    16,195
    113

    01 මේකේ බන් ඉගෙන ගන්නව ඉවරයක් නෑනේ :angry: ඒත් වෙන ජොබ් වල උන්ට එහෙම කේස් එකක් නෑ.

    මේක නම් හැටි මේ field එකේ.
    degree තියෙන එවුන්, නැති එවුන් කියල වෙනසක් නැහැ. technology ගැන up to date දැනුමක් තියෙන්න ඕන.
    C/C++ වගේ පැති වල නම් සාපේක්ෂව industry එක වෙනස් වෙන්නෙ හෙමින්. එත් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනව. ඉවරයක් වෙන්නේ නැහැ ඉගෙනගෙන.

    02 හැමදාම එකිනෙකට වනෙස් ලොජික්ස් slove කරන්න තියෙන්නේ. ඉතින් හිතපන් මොලේ පොටහනකන්. වෙන උන්ට එහෙමද? උදා ඩොකෙක්ට ඉතින් ඔච්චර හිතන්න දෙයක් නෑනේ ලෙඩේ බැලුව ලිව්ව.

    මේකත් field එකේ හැටි තමයි. problem solving තමයි ඇත්තටම programming කියල අපි කරන්නෙ.
    මේක නිසා තමයි සාපේක්ෂව ලොකු පඩි ගෙවන්නෙත්. Recruit කරද්දී IQ වැඩි පොරවල් ගන්නෙත් එකයි.
    company වල software job කරන එක එක විදියේ එවුන් ඉන්නව. සමහර පොරවල් වැඩිය tech පැත්තට නැහැ. එත් උන්ගේ people skills හොදයි. මේ වගේ එවුන් scrum master වගේ role හොදට කරනව. සමහර එවුන් හෙන techie සහ brainy. එත් රොබෝලා වගේ. උන් හොදයි ඔය කිව්වා වගේ වැඩ වලට. හොදට ගෙවනව උන්ට. සමහර එවුන්ට එහෙම ලොකුවට skills නැහැ මොනවටවත්. එත් උන්වත් company hire කරනව. උන්ට ගෙවනව අඩුයි. "non critical" වැඩ තමයි මුන්ට සෙට් වෙන්නෙ. "non critical resource" තමයි මුන්ගේ විද්‍යාත්මක නාමය වෙන්නෙ.

    04 සමහර දවස් වල රෑටත් වැඩ :angry::angry::angry:

    මේකත් field එකේ හැටි තමයි.

    05 ඩොකුමන්ටේෂන් ලියන්න වෙන එක සමහර වෙලාවල් වලදි. :sorry:

    proper documentation කියන එක software project එකකට අත්‍යවශ්‍ය දෙයක් විදියට තමයි සළකන්නේ.
    documentation writing skills improve කරගන්න ඕන.
    software කිව්වට code ලියලම හරියන්නෙ නැහැ. software design, විවිදාකාර testing ක්‍රම (unit tests, end to end test, etc), documentation, CI/CD, release packaging වගේ දේවල් ගැන all around දැනුමක් ඕන.

    උබ කරන වැඩ වලට අනුව ගෙවනව මදි වගේ නම් demand කරල බලන්න තව. supervisor එක්ක chat එකක් දාල බලන්න.

    shenat

    Well-known member
  • May 13, 2007
    57,777
    85,953
    113
    ආශ්චර්යමත් රටක
    කඩ්ඩ බැරි එකා;21801838 said:
    අල්ලපන් කට බිත්තරයක් දාන්න. :P

    අන්න මචං පොයින්ට් එක. උබට තේරුනා.

    මගෙත් එකම පොයින්ට් එක ඕකම තමයි මචා...

    ආපහු කියනව නම්.

    ඩොකෙක් වේවා, ගුරුවරයෙක් වේවා, සිවිල් ඉන්ජෙක් වේවා මේ මිනිස්සු ඉගෙන ගෙන ජොබ් එක ගත්තට පස්සේ මහලොකු ස්ට්‍රෙස් එකක් නෑ බන්. එදා ගියා වැඩටික කරා ගෙදර ඇවිල්ල තමන්ගේ ළමයි, නෝන එක්ක සතුටින් හිටිය. නිවාඩු දවසක ඇවිදින්න ගියා. කරදරයක් නෑ.

    යකෝ ඒකට මේ මගුල. ඉගෙන ගන්නව, ඉගෙන ගන්නව, ඉගෙන ගන්නව ඉවරයක් නෑ බන් :angry::angry::angry: එක එක මගුල් එක එක කාලෙට. ඉතින් පුක ඉරන් ඉගෙන ගන්නව, මාස ගානකින් අලුත් එකක් ඉතින් ටීම් එක ඉන්ඩස්ට්‍රි එකේ ඩිමාන්ඩ් වෙනවනම් ඉගෙන ගන්න වෙනව :angry::angry::angry:

    ඉගෙන ගන්න එක පැත්තකින් තියපන්, වෙන උන් අනපු මගුල් අරන් කරන්න වෙන එක තරම් අප්පිරිය දෙයක් තවත් නෑ :angry::angry: මොන මගුලක්ද බන්. මුල ඉදන් අගට බලල තේරුම් ගන්න ඕන. FRAMEWORK යූස් කරන නිසා ටිකක් හරි ලේසියි දැන්.

    අනිත් එක අම්මට සිරි වෙන ගැටලු ස්ලෝව් කරන්න වෙන්නේ. අම්බානෙ ඉතින් හිතපන්කෝ. ඩෙඩ්ලයින් වලට කලින් ප්‍රොජෙක්ට් එක දෙන්නත් ඕන. ටෙක් ලීඩ්ලටනම් මොකද. උන් අරක කරපන් මේක කරපන්. අපි එපැයි කරන්න. :angry::angry::angry:

    ඒ මදිවට ඩොකුමන්ටේෂන් ලියන්න. ඒක වසම අප්පිරිය පට්ටම බෝරින් මගුලක් :angry::angry: මොකක් හරි චේන් එකක් කෝඩ් එකේ කරල මෙතඩ් වල වෙනසක් උනොත්. අරක ආයිම අප්ඩේට් කරන්න ඕන. :angry::angry:

    සමහර දවස්වල බලෙන්ම රෑත් වැඩ :angry::angry:

    ඒකරලත් පඩි මදි :angry:

    මොන ජීවිතද බන් මේව.

    ඇග මහන්සිවෙන වැඩ කරන උන් මීට වඩා සතුටින් ඉන්නව. බන්. හිතල හිතල මොලේ කුරුවල් වෙලා ගෙදර ගියාම. මෙලෝ රහක් නෑ රෑටත් කෝඩින්මයි පේන්නේ. :angry::angry:

    :lol::lol::lol::lol:
    onna itin uba danna tarama..
    eda weda kara gedara giya??? nona lamai ekka satutin hitiya???

    ehema inna un gedara enna epai.. gedara enna ko welawak??? :rofl::rofl::dull::dull: