Promises You Gave (ඔබ දුන් පොරොන්දු)
chintha4u Well-known member Mar 27, 2007 2,601 39 48 Jan 5, 2010 #1 Promises You Gave (ඔබ දුන් පොරොන්දු) Last edited: Jan 5, 2010 Reactions: RuZZa
Planthis Member Sep 13, 2009 3,684 235 0 ~ On my Black Pearl ~ Jan 5, 2010 #2 එෙහම වුනාම හිතින් වැෙටනවා තමයි..ඒත් කාටවත් ඉඩ ෙදන්ෙන් ෙමාකටද අපිව පාලනය කරන්න....නැගිටින්න ඕන ෙපර ෙනාසිටි ෙලසින්.... ෙහාද නිර්මාණයක් සෙහා්දරයා..
එෙහම වුනාම හිතින් වැෙටනවා තමයි..ඒත් කාටවත් ඉඩ ෙදන්ෙන් ෙමාකටද අපිව පාලනය කරන්න....නැගිටින්න ඕන ෙපර ෙනාසිටි ෙලසින්.... ෙහාද නිර්මාණයක් සෙහා්දරයා..
kassaD Member Mar 17, 2008 4,199 80 0 ~මගෙ බෝලෙගෙ හිතේ~ Jan 5, 2010 #4 poem eke anthima tikata mama godak asai chintha! patta poem eka
methsri Well-known member Dec 17, 2007 3,882 240 63 40 In ThE R3AL W0RLD Jan 5, 2010 #5 Lassana nirmanayak .... Jiwithe durwalai kiyala hithanne epa ...durwala wenne ape hitha .... shakthimath kara ganne onith ape hitha
Lassana nirmanayak .... Jiwithe durwalai kiyala hithanne epa ...durwala wenne ape hitha .... shakthimath kara ganne onith ape hitha
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Jan 5, 2010 #7 ප්‍රශ්නයක් තියෙනවා චින්තා... දැන් ඔය දුර්වල උනේ ආදරේ නිසාද ? නැත්තම් ආදරය කල කෙනා නිසාද ? ඒත් නැත්තම් පොරොන්දු නිසාද ?
ප්‍රශ්නයක් තියෙනවා චින්තා... දැන් ඔය දුර්වල උනේ ආදරේ නිසාද ? නැත්තම් ආදරය කල කෙනා නිසාද ? ඒත් නැත්තම් පොරොන්දු නිසාද ?
Ashawari Member May 8, 2009 432 13 0 Jan 5, 2010 #8 wenada wagema apuru wenas areka nirmanayak kawiyata anuwanam eya porondu serama kadala wagene eka neda oya durwala wenne........... suranganawi waraya dila tiyenne amuthu widiyatane waraya prathikshepa kara nam nuwanata huruy
wenada wagema apuru wenas areka nirmanayak kawiyata anuwanam eya porondu serama kadala wagene eka neda oya durwala wenne........... suranganawi waraya dila tiyenne amuthu widiyatane waraya prathikshepa kara nam nuwanata huruy
Djram Member Mar 23, 2007 24,304 1,652 0 37 PaNaDuRa : The City of HeAvEn Jan 5, 2010 #9 adare hamadama apiwa durwala karanawa... mona tharam try kalath pana gahala nagitinna adare mathak weddi loke ona minihek asarana wenawa.. lassana aruthak thiyena nirmanayakk. obata jaya !
adare hamadama apiwa durwala karanawa... mona tharam try kalath pana gahala nagitinna adare mathak weddi loke ona minihek asarana wenawa.. lassana aruthak thiyena nirmanayakk. obata jaya !
dulhari Member Jul 2, 2007 2,024 116 0 Jan 5, 2010 #10 durwala wenna nodi nagitina eka thamai api karanna one... lassanata akuru karala thiyanawa chintha... mona unatah suranganawi karapu wade waradi.... ohomath napuru wara denawada
durwala wenna nodi nagitina eka thamai api karanna one... lassanata akuru karala thiyanawa chintha... mona unatah suranganawi karapu wade waradi.... ohomath napuru wara denawada
twisted Well-known member Feb 21, 2008 34,398 818 113 upon purple clouds Jan 5, 2010 #11 is this about lost love and how it seems to have taken away all your strength? didn't get the second verse bro ..glad to see you writing again ...it's beautiful
is this about lost love and how it seems to have taken away all your strength? didn't get the second verse bro ..glad to see you writing again ...it's beautiful
Asoka Hemantha Member Jul 24, 2008 1,633 33 0 Jan 5, 2010 #12 patta nirmanya saho.. api godak wela wata durwala/shakthimat wena thanak thamai adaraya.. duruwala wenawa porundu kada wenakota.. eka lassanata kiyala thiyenawa.. obata jaya saho!!!
patta nirmanya saho.. api godak wela wata durwala/shakthimat wena thanak thamai adaraya.. duruwala wenawa porundu kada wenakota.. eka lassanata kiyala thiyenawa.. obata jaya saho!!!
nwnbs Member Dec 12, 2006 5,418 101 0 ගෙදරින් ගොඩක් ඈත Jan 5, 2010 #13 නපුරු සුරංගනාවියක්... වරය වෙනස් කරානම් හරි මුලින්ම... දුර්වල නොවී ශක්තිමත් වෙන්න... ලස්සනට ලියල තියෙනව යාළුවා... නියමයි...
නපුරු සුරංගනාවියක්... වරය වෙනස් කරානම් හරි මුලින්ම... දුර්වල නොවී ශක්තිමත් වෙන්න... ලස්සනට ලියල තියෙනව යාළුවා... නියමයි...
Meeeharaka Member Mar 5, 2009 1,322 154 0 Piliyandala Jan 5, 2010 #14 Supiri kawiyak machan,mehema adahasak mata kawi kiyawaddi kawadawath mattu wela ne...ela ubata jaya
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Jan 6, 2010 #15 ඒ තරම්ම පොරොන්දු බින්දද... නියම නිර්මණයක් යාළුවා
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Jan 7, 2010 #17 දුර්වල වු තැනින්ම නැවත නැගිටිමු පෙර කිසිදා නොතිබුනු චිත්ත ශක්තියක් සිතේ දරාගෙන.. බොහොම අපූරු නිර්මානයක්..නවමු ඇසකින් හා කෝනයකින් ලියැවුන අගනා පද පෙලක්.. ඔබට ජය..
දුර්වල වු තැනින්ම නැවත නැගිටිමු පෙර කිසිදා නොතිබුනු චිත්ත ශක්තියක් සිතේ දරාගෙන.. බොහොම අපූරු නිර්මානයක්..නවමු ඇසකින් හා කෝනයකින් ලියැවුන අගනා පද පෙලක්.. ඔබට ජය..