Podi Silva - පොඩි සිල්වා;21443385 said:![]()
ඒකි ටහිකෙන කැල්ලක් ද බන් උබ ඔච්චර කැමති
මට නම් ලස්සනයි ඒකි.
Podi Silva - පොඩි සිල්වා;21443385 said:![]()
ඒකි ටහිකෙන කැල්ලක් ද බන් උබ ඔච්චර කැමති
ehenam poddak vath avulak ne. Gd Luck machn![]()

සහෝදරයා වෙන්ඩ පොශ් වෙන්ඩ හදන්න එපා. මගේ ගේ තියෙන්නේ rosemead place මම උබල වගේ රගන්නේ නෑ.school එක හිතා ගනින්.ජොබ් එකක් කරන්නෙ නෑ.හේතුවත් හිතා ගනින්. අද මම මේක කිව්වේ උබ උබ ගැන හිතාගන ඉන්න විදිහ පෙන්නල දෙන්න.වෙන්ඩ පොශ් වෙන්න උබල හරි පව් බන්.දැකපු නැති දේවල් ලබන්න ආස ඇති උබ ඒ නිසා ගොන් කමට කියෙව්වා කියල හිත ගන්නම්.දුකයි කොල්ලෝ උබල වගේ උන් ගැන.

ඉස්සෙල්ල අක්කව බැන්දලා දීපන් හොද කොල්ලෙක් බලල. ඊට පස්සේ ඔය කෙල්ලට කියපන් ඔච්චර කොටට ඇන්දම මදුරුවෝ කයි, ඒක නිසා දණහිස ලඟට වත් දිග එකක් ඇදපන් කියල. ඊට පස්සේ බැදපන්. (ඔය ගානට කොට ෂෝර්ට් නොර්මල් බන් ගෙදර ඉද්දි. සාමාන්යෙන් ගෙදරට අමුත්තෙක් එනවා නම් වෙන එකක් ඇදගන්නවා)![]()
අක්ක බඳින්න ඉන්නේ ලඟදි. මමත් කොළඹ ජොබ් එකකට යන්න හිතන් ඉන්නේ. එතකොට බැන්දට පස්සේ එයත් එක්ක ඇනෙක්ස් එකක ඉන්න පුළුවන්. එතකොට එයාට ඕනේ විදියට ඕනේ එකක් අඳින්නත් පුළුවන්. කොළඹ පැත්තේ ඉතින් ජංගි කලිසම් ඇන්දා කියලා ප්රශ්නයක් නෑනේ. ගමේදී ඇන්දොත්නේ ප්රශ්නේ වෙන්නේ.

Ekita kiyapan Game Inna kale oya wage inna ba kiyal ekige reply eka balapan ekarala decide karapan monawada karanna puluwan kiyala ....

Umbata awashya welawata sup eka denawada kiyala naththam bota kasade koran yanna wenne na Utto Kella ekka katha karahan Monawada Eka eka Bijjawal methana danne Gani wage anda andaEkita kiyapan Game Inna kale oya wage inna ba kiyal ekige reply eka balapan ekarala decide karapan monawada karanna puluwan kiyala ....
Umbalage Pawle Ayata ohoma Purudu naththam Oka leda lokayak wenawa Kellath flexible naththam.Mokada pawle inne ammai akkai witharak neweine .... Nandala,Cousinsla oya okkoma set wela hodala dai kellawa....
Kellage Gathi guna balapn.. Onema Situation ekkata set wenna puluwanda kiyala.... Awashya nam Redda hatte hari adinna set wenawada kiyalaUmbata awashya welawata sup eka denawada kiyala naththam bota kasade koran yanna wenne na

Utto Kella ekka katha karahan Monawada Eka eka Bijjawal methana danne Gani wage anda andaEkita kiyapan Game Inna kale oya wage inna ba kiyal ekige reply eka balapan ekarala decide karapan monawada karanna puluwan kiyala ....
Umbalage Pawle Ayata ohoma Purudu naththam Oka leda lokayak wenawa Kellath flexible naththam.Mokada pawle inne ammai akkai witharak neweine .... Nandala,Cousinsla oya okkoma set wela hodala dai kellawa....
Kellage Gathi guna balapn.. Onema Situation ekkata set wenna puluwanda kiyala.... Awashya nam Redda hatte hari adinna set wenawada kiyalaUmbata awashya welawata sup eka denawada kiyala naththam bota kasade koran yanna wenne na
අක්ක බඳින්න ඉන්නේ ලඟදි. මමත් කොළඹ ජොබ් එකකට යන්න හිතන් ඉන්නේ. එතකොට බැන්දට පස්සේ එයත් එක්ක ඇනෙක්ස් එකක ඉන්න පුළුවන්. එතකොට එයාට ඕනේ විදියට ඕනේ එකක් අඳින්නත් පුළුවන්. කොළඹ පැත්තේ ඉතින් ජංගි කලිසම් ඇන්දා කියලා ප්රශ්නයක් නෑනේ. ගමේදී ඇන්දොත්නේ ප්රශ්නේ වෙන්නේ.
ඔතන තියෙන්නෙ ඒකිට අැග පෙන්න්ට තියෙන අාසාව,
තව අගල් 2ක් දික් උනා කියල අැදන් ඉන්න අපහසුවක් නෑනෙ
වැරැද්දට වැරදි කියපන්
එහෙම එකක් තියෙනවා. ඒත් ඒක අහිංසක ආසාවක් නේ. ගෙදරදී විතරක් ඒ ආසාව සපුරා ගන්නවා නම් ප්රශ්නයක් නැහැනේ. පාරේ ඇඳන් මිනිස්සුන්ගේ අවදානේ ගන්න යනවා නම් වැරදියි.

ඒක අැත්ත,
කෝකටත් උබත් මෙඩර්න් පොෂ් ඩයල් එකක් වගේ එයා එක්ක කතා කරපන් ටිකක්, නයිට් ක්ලබ් ගැන තියෙන අදහස කෝමද කියල,
තව බිකිනිය,
ලබ්බ ගලේ ගැහුව වගේ අහන්නෙ නැතිව නෝමල් අහපන් කතාවක් අස්සෙ,
ඒවට හා නම් උබ පව්

ඒක අැත්ත,
කෝකටත් උබත් මෙඩර්න් පොෂ් ඩයල් එකක් වගේ එයා එක්ක කතා කරපන් ටිකක්, නයිට් ක්ලබ් ගැන තියෙන අදහස කෝමද කියල,
තව බිකිනිය,
ලබ්බ ගලේ ගැහුව වගේ අහන්නෙ නැතිව නෝමල් අහපන් කතාවක් අස්සෙ,
ඒවට හා නම් උබ පව්