Podi Silva - පොඩි සිල්වා;20938027 said:ලාභ බඩුවේ හිලක් තියේ ද දන්නේ නෑ
කමක් නෑ බන් ඔන්න ඔහේ ඕක කරපන්
3 sure.....pettiya kedila athi.....hoyala balapan.
Podi Silva - පොඩි සිල්වා;20938027 said:ලාභ බඩුවේ හිලක් තියේ ද දන්නේ නෑ
කමක් නෑ බන් ඔන්න ඔහේ ඕක කරපන්
Okata hari answer ekak denna be.....
(Personally I also faced same thing while going for proporals)
Depeththatama tharka karanna puluwan menna mehema..
A:
ape thathwema duppath kellek bedapu evunge family avul nedda.. man ahanne
Ehema ape mattame pavulakin kiyala genawa genu selfish wela nedda...haa
Husbandge demapiyanta hodin salakanawada....nene samaharu.
Miniha nethi welawalwaladi, pita evunnekka setwela kotupenala... hathpole goo gagana nedda haa.?
Genitath jobak nethuwa minihage adayamenma family eka run karala hemadaama byke ekema gamannyana eka sepada?
Podi ekekwa privt cmps ekakata harindaala ugannanna salli neneda..
B
Ubata ekigeth ekka party walata yaddi podi madikamak wage evida..
Ekige parentsla ok da?
Ekigen yepenna weida.....
Ohoma kirala menala wedi waasi peththa balapan.....
Den rata ena widiya hodane rajo... ekath hithapan.
Aye car ekak thiya, cell ph nekakwath aluthen ganna beri hukana wenasak enna hadanne.
Botath hari haman jobak neththan ,Moka unath gvt jabk karana geniyek hoyaganin.....(pettiya nethath kamakne.)
Geyak hadanna loan ekakwath ganna puluwan eeeeeeasyly.
Uba dannawada den interest rate eka loan wala? 19% NTB.
THINK ON UR FUTURE WISELY,MAN......
අනිවා ඔතන කොස්සක් තියනවා බන්
පොඩ්ඩක් හිතලා බලපන් එ්කිට ඩොකෙෙක් ගේමක් නැතිව set කරගන්න පුලුවන්
ගොඩක් ඩොක්කු/ඩොක්කියො medical colege එකේදිම තමාගේ සහකාරිව හෝ සහකරැවව set කරගන්නවා....
නිකන් පොඩි office එකේ වැඩ කරන කෙල්ලෙක් වත් jobak නැති එකෙක් දිහා බලන්නෙත් නෑ
ඉතින් කොහෙද බන් dokek



LOL. Maru ekaa reply eka daala thiyenne. Gihin geniyek hoyaa ganin. Nathnam ammata kiyapan hoyala denna kiyala![]()

)පල පල ඩෝ යන්න
උබට තියන කැක්කුම බලපන්කො මට ගෑනු හොයලා දෙන්න
උබට ගෑනියෙක් ඉන්නවද කියපන් ඔක්කොටම කලින්(සිංහලෙන් අහනවා නම් අා යූ මැරීඩ්)
BTW, I am Wenta married 
uba gona wage iddi ubata naas lanuwa daanna hari lesie
dostharala ekka ariyath uba ehemai kiyaagena dekata namila indie nehuda balaagena
atha diga arala oluwata atha hodanna puluwan
uba kata ariyoth ubage kane angili gahaganna ahaganna wennath puluwan
thoo anaatha kukula mata wena salli thiyena ekek ekka yanna thibuna tho ekka aawe oya kathaa ahanna nemei
kata puka wahan dena de kaala wena de balaagena inda kiyay
ara cuckold wage siddi ubage permission eka nathuwama ekita karaganna puluwan wei
anthimata ubata swayan windanaya korala doyyaganna wenne
ubata wewal paara deidana gassai pite nagala yayi.. bola gag daai
(wihiluwata kiwwe bosskellawa balala hondai nan karagena yanna
)
oyama poddak ashraya karala balanna
aeth mchn doctor hinda thama matath hithenne othana thawa mokakdo detyak aethi kiyala
hithala mathala ashraya akrala balanna
mehema deyak tiyenawa bendama ubata eya kiyana hemadematama kemathi wela eyata kemathi widihatama inna wenawa wage hegenewa . manda ae mata hithana heti oya gena
samahara wita ae doctor godak honda kenek wennath puluwan. aeth eka hariyatama kiyanna bene. balanna positive peththen hithanna . hondata hithanna . hondata eyawa adyanaya karanna
Okkotama kalin horoscope match wenawada balapan,oka proposal ekak nam,ubala ehe yanna kalin ubalage family deke wisthara degolloma dannawa ne,ethakota un ubalata enna kiyanne ubalage family background eka poddak hari unge family ekata match wena nisa ne,uba enna kalin un uba mona wage job ekak karana kollek da kiyala defa denagena inna athi neda?kellage horoscope wala mona hari awul thiyenawada kiyala balapan,pelak kellonta magul hariyanne na,A wage seen thiyenawa.eka nisa 1st eka check karawapan,2 pelak kello innawa hoda Boot ekak kewama,unta salli kara,hoda social kollo epa wenawa,mokada un wa dala yai kiyala hithanawa.normal kollek marry karoth ekiwa balagena ekita adaren idi kiyala hithanawa,anika uba lassana kollek wenna puluwan,kellek horen hari apahu balana look ekak ubata thiyenna puluwan,eki ekata kemathi wuna wennath puluwan,man nam kiyanne ekiwa meet wela poddak katha karapan,uba dan apen ahapu tika direct kellagen ma ahapan,eki ewata ethakota uttara dei,ita passe ekita kiyapan api tikak assare karala balamu issella,oyata mawa hari na wage kiyala hithunoth direct kiyanna kiyapan...man nam kiyanne tikak assare karala balala dennama thiranayak ganna eka thamai hoda,samaharawita meka ube luck eka wennath puluwan,eka nisa hadissi wenna epa,poddak assare karala ubala dennama thirane karapan mokada karanne kiyala,habai aniwa ubata geyak,dorak thiyenna oni,ekige salary eken yepenne natuwa,ubata ekita kanna bonna dila balaganna puluwan mattamaka uba inna oni,ehema barinam uba marry karanna kalin defa A thenata enna oni.

machn, kelin ahanna be. eka hari. kellata patan gaththa gaman kiyanna mata danma kemeththa denna be, aashraya karala balanna kiyala. eeta passe hodata fit vunaama ahanna puluwan umbata kemathi deyak, hari vidiyata. mulin aashraya karapanඒ කෙල්ලගේ family ඒක middle class family එකක්. අපිත් එහෙම තමා එයාගේ තාත්ත & අපේ තාත්ත දෙන්නම government වැඩ කරලා තියෙන්නෙ. කෙල්ල මහන්සි වෙලා ඉගෙනගෙන තමා ඩොකෙක් වෙලා තියෙන්නෙ.
කෙල්ලගේ ඇති කැතක් නෑ ලස්සනයි ජොබ් ඒක හොඳයි වහනයකුත් තියනව. ඉතින් මට වැඩ හොඳ කෙනෙක් හොයා ගන්න පුළුවන්කම තියෙද්දී මට කැමති උනේ ඇයි කියන ඒක තමා මට තියන ප්රශ්නේ. ඕක මට එයාගෙන කෙලින් අහන්නත් බෑ.![]()

එහෙම කෙල්ලෝ ඉන්නවා බං ඕන තරම්..හැබැයි තව මොකක් හරි අව්ල් තියෙනවද දන්නේ නැහැ..උබට අවිලක් නැත්නම් ටික කාලයක් කතා කරලා බලලා බැදපන්..



ඒ කෙල්ලගේ family ඒක middle class family එකක්. අපිත් එහෙම තමා එයාගේ තාත්ත & අපේ තාත්ත දෙන්නම government වැඩ කරලා තියෙන්නෙ. කෙල්ල මහන්සි වෙලා ඉගෙනගෙන තමා ඩොකෙක් වෙලා තියෙන්නෙ.
කෙල්ලගේ ඇති කැතක් නෑ ලස්සනයි ජොබ් ඒක හොඳයි වහනයකුත් තියනව. ඉතින් මට වැඩ හොඳ කෙනෙක් හොයා ගන්න පුළුවන්කම තියෙද්දී මට කැමති උනේ ඇයි කියන ඒක තමා මට තියන ප්රශ්නේ. ඕක මට එයාගෙන කෙලින් අහන්නත් බෑ.![]()
Umba nam amu motta ponnayek ban- eh kellata eka teruna- eh kella hadanne thowa use karala pawulen gelewela ekita ona dance natanna.මම ගියා සතියේ ගියා කෙල්ලෙක් බලන්න. ඒ කෙල්ල ඩොකෙක්. කාර් එකක් එහෙමත් තියනව. පවුලේ එකම ළමය. මට බයිසිකලයක්වත් නෑ. පොඩි ජොබ් එකක් කරන්නෙත්. ඒ ගිහින් කතා කරනකොට මම ඇත්තම කිව්ව. එයා කිව්ව ඇත්ත කියපු ඒක හොඳයි කියල.
මම හිතුව අනිවාර්යෙන්ම මට අකමැති වෙයි කියල ඒ ගැන අදහසත් අතැරලා හිටියෙ. ඒත් අද එහෙන් අපේ ගෙදරට කතා කරලා කියල කෙල්ල මට කැමති කිව්වලු. මගේ නම්බර් ඒකත් අපේ අම්මගෙන් ඉල්ලගෙන දැන් මැසේජ් කරනව.
මට තියන ප්රශ්නේ ඇයි ඒ වගේ සල්ලි තියන හොඳ ජොබ් එකක් කරන කෙල්ලෙක් මට කැමති උනේ කියල. දැනට නැතත් බැන්ද කලෙක එහෙම ප්රශ්නයක් වෙයිද? මොකද කෙල්ල මට වඩා උගත්. හැබැයි හරිම චාම්.
මේ ගැන ඔයාලගේ අදහසුත් කියන්න.
