proposal ප්‍රශ්නයක්

Sai_baba

Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    Podi Silva - පොඩි සිල්වා;20938027 said:
    ලාභ බඩුවේ හිලක් තියේ ද දන්නේ නෑ
    කමක් නෑ බන් ඔන්න ඔහේ ඕක කරපන්

    3 sure.....pettiya kedila athi.....hoyala balapan.
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Okata hari answer ekak denna be.....
    (Personally I also faced same thing while going for proporals)

    Depeththatama tharka karanna puluwan menna mehema..

    A:
    ape thathwema duppath kellek bedapu evunge family avul nedda.. man ahanne
    Ehema ape mattame pavulakin kiyala genawa genu selfish wela nedda...haa
    Husbandge demapiyanta hodin salakanawada....nene samaharu.
    Miniha nethi welawalwaladi, pita evunnekka setwela kotupenala... hathpole goo gagana nedda haa.?
    Genitath jobak nethuwa minihage adayamenma family eka run karala hemadaama byke ekema gamannyana eka sepada?
    Podi ekekwa privt cmps ekakata harindaala ugannanna salli neneda..

    B
    Ubata ekigeth ekka party walata yaddi podi madikamak wage evida..
    Ekige parentsla ok da?
    Ekigen yepenna weida.....

    Ohoma kirala menala wedi waasi peththa balapan.....
    Den rata ena widiya hodane rajo... ekath hithapan.
    Aye car ekak thiya, cell ph nekakwath aluthen ganna beri hukana wenasak enna hadanne.

    Botath hari haman jobak neththan ,Moka unath gvt jabk karana geniyek hoyaganin.....(pettiya nethath kamakne. :P )
    Geyak hadanna loan ekakwath ganna puluwan eeeeeeasyly.
    Uba dannawada den interest rate eka loan wala? 19% NTB.

    THINK ON UR FUTURE WISELY,MAN......

    oya hari
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    oyama poddak ashraya karala balanna
    aeth mchn doctor hinda thama matath hithenne othana thawa mokakdo detyak aethi kiyala
    hithala mathala ashraya akrala balanna
    mehema deyak tiyenawa bendama ubata eya kiyana hemadematama kemathi wela eyata kemathi widihatama inna wenawa wage hegenewa . manda ae mata hithana heti oya gena
    samahara wita ae doctor godak honda kenek wennath puluwan. aeth eka hariyatama kiyanna bene. balanna positive peththen hithanna . hondata hithanna . hondata eyawa adyanaya karanna
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Okkotama kalin horoscope match wenawada balapan,oka proposal ekak nam,ubala ehe yanna kalin ubalage family deke wisthara degolloma dannawa ne,ethakota un ubalata enna kiyanne ubalage family background eka poddak hari unge family ekata match wena nisa ne,uba enna kalin un uba mona wage job ekak karana kollek da kiyala defa denagena inna athi neda?kellage horoscope wala mona hari awul thiyenawada kiyala balapan,pelak kellonta magul hariyanne na,A wage seen thiyenawa.eka nisa 1st eka check karawapan,2 pelak kello innawa hoda Boot ekak kewama,unta salli kara,hoda social kollo epa wenawa,mokada un wa dala yai kiyala hithanawa.normal kollek marry karoth ekiwa balagena ekita adaren idi kiyala hithanawa,anika uba lassana kollek wenna puluwan,kellek horen hari apahu balana look ekak ubata thiyenna puluwan,eki ekata kemathi wuna wennath puluwan,man nam kiyanne ekiwa meet wela poddak katha karapan,uba dan apen ahapu tika direct kellagen ma ahapan,eki ewata ethakota uttara dei,ita passe ekita kiyapan api tikak assare karala balamu issella,oyata mawa hari na wage kiyala hithunoth direct kiyanna kiyapan...man nam kiyanne tikak assare karala balala dennama thiranayak ganna eka thamai hoda,samaharawita meka ube luck eka wennath puluwan,eka nisa hadissi wenna epa,poddak assare karala ubala dennama thirane karapan mokada karanne kiyala,habai aniwa ubata geyak,dorak thiyenna oni,ekige salary eken yepenne natuwa,ubata ekita kanna bonna dila balaganna puluwan mattamaka uba inna oni,ehema barinam uba marry karanna kalin defa A thenata enna oni.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    අනිවා ඔතන කොස්සක් තියනවා බන්
    පොඩ්ඩක් හිතලා බලපන් එ්කිට ඩොකෙෙක් ගේමක් නැතිව set කරගන්න පුලුවන්
    ගොඩක් ඩොක්කු/ඩොක්කියො medical colege එකේදිම තමාගේ සහකාරිව හෝ සහකරැවව set කරගන්නවා....
    නිකන් පොඩි office එකේ වැඩ කරන කෙල්ලෙක් වත් jobak නැති එකෙක් දිහා බලන්නෙත් නෑ
    ඉතින් කොහෙද බන් dokek:rofl:

    LOL. Maru ekaa reply eka daala thiyenne. Gihin geniyek hoyaa ganin. Nathnam ammata kiyapan hoyala denna kiyala :lol::lol::lol:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    mage hodama yaluwektath oyawagema chance ekak set una..
    habai proposal nemei u yaluwuna.. kella engek.. ekige thaththa contract karanne.. patta salli.
    dan un elata innawa
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    LOL. Maru ekaa reply eka daala thiyenne. Gihin geniyek hoyaa ganin. Nathnam ammata kiyapan hoyala denna kiyala :lol::lol::lol:

    පල පල ඩෝ යන්න
    උබට තියන කැක්කුම බලපන්කො මට ගෑනු හොයලා දෙන්න:P
    උබට ගෑනියෙක් ඉන්නවද කියපන් ඔක්කොටම කලින්(සිංහලෙන් අහනවා නම් අා යූ මැරීඩ්:P)​
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    පල පල ඩෝ යන්න
    උබට තියන කැක්කුම බලපන්කො මට ගෑනු හොයලා දෙන්න:P
    උබට ගෑනියෙක් ඉන්නවද කියපන් ඔක්කොටම කලින්(සිංහලෙන් අහනවා නම් අා යූ මැරීඩ්:P)​

    Umba yako ganiyek ne kiyala elakiri eke marenna hadanakota apita amaru nadda..? :P BTW, I am Wenta married :P
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ahema thamai ban oya hospital wala inna docala double game gahanawa epa wela awage kenek igena gannama kale set wela marry karanwa docala wela e arenna ahema set wune nath nam ahema wenne naha
     
    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    uba gona wage iddi ubata naas lanuwa daanna hari lesie :P
    dostharala ekka ariyath uba ehemai kiyaagena dekata namila indie neh :rofl: uda balaagena
    atha diga arala oluwata atha hodanna puluwan

    uba kata ariyoth ubage kane angili gahaganna ahaganna wennath puluwan :rolleyes:
    thoo anaatha kukula mata wena salli thiyena ekek ekka yanna thibuna tho ekka aawe oya kathaa ahanna nemei :P
    kata puka wahan dena de kaala wena de balaagena inda kiyay :rolleyes:
    ara cuckold wage siddi ubage permission eka nathuwama ekita karaganna puluwan wei :rofl:
    anthimata ubata swayan windanaya korala doyyaganna wenne :rolleyes:

    ubata wewal paara dei :P dana gassai pite nagala yayi.. bola gag daai :lol:

    (wihiluwata kiwwe boss :P kellawa balala hondai nan karagena yanna :) )

    oyama poddak ashraya karala balanna
    aeth mchn doctor hinda thama matath hithenne othana thawa mokakdo detyak aethi kiyala
    hithala mathala ashraya akrala balanna
    mehema deyak tiyenawa bendama ubata eya kiyana hemadematama kemathi wela eyata kemathi widihatama inna wenawa wage hegenewa . manda ae mata hithana heti oya gena
    samahara wita ae doctor godak honda kenek wennath puluwan. aeth eka hariyatama kiyanna bene. balanna positive peththen hithanna . hondata hithanna . hondata eyawa adyanaya karanna

    Okkotama kalin horoscope match wenawada balapan,oka proposal ekak nam,ubala ehe yanna kalin ubalage family deke wisthara degolloma dannawa ne,ethakota un ubalata enna kiyanne ubalage family background eka poddak hari unge family ekata match wena nisa ne,uba enna kalin un uba mona wage job ekak karana kollek da kiyala defa denagena inna athi neda?kellage horoscope wala mona hari awul thiyenawada kiyala balapan,pelak kellonta magul hariyanne na,A wage seen thiyenawa.eka nisa 1st eka check karawapan,2 pelak kello innawa hoda Boot ekak kewama,unta salli kara,hoda social kollo epa wenawa,mokada un wa dala yai kiyala hithanawa.normal kollek marry karoth ekiwa balagena ekita adaren idi kiyala hithanawa,anika uba lassana kollek wenna puluwan,kellek horen hari apahu balana look ekak ubata thiyenna puluwan,eki ekata kemathi wuna wennath puluwan,man nam kiyanne ekiwa meet wela poddak katha karapan,uba dan apen ahapu tika direct kellagen ma ahapan,eki ewata ethakota uttara dei,ita passe ekita kiyapan api tikak assare karala balamu issella,oyata mawa hari na wage kiyala hithunoth direct kiyanna kiyapan...man nam kiyanne tikak assare karala balala dennama thiranayak ganna eka thamai hoda,samaharawita meka ube luck eka wennath puluwan,eka nisa hadissi wenna epa,poddak assare karala ubala dennama thirane karapan mokada karanne kiyala,habai aniwa ubata geyak,dorak thiyenna oni,ekige salary eken yepenne natuwa,ubata ekita kanna bonna dila balaganna puluwan mattamaka uba inna oni,ehema barinam uba marry karanna kalin defa A thenata enna oni.

    ඒ කෙල්ලගේ family ඒක middle class family එකක්. අපිත් එහෙම තමා එයාගේ තාත්ත & අපේ තාත්ත දෙන්නම government වැඩ කරලා තියෙන්නෙ. කෙල්ල මහන්සි වෙලා ඉගෙනගෙන තමා ඩොකෙක් වෙලා තියෙන්නෙ.

    කෙල්ලගේ ඇති කැතක් නෑ ලස්සනයි ජොබ් ඒක හොඳයි වහනයකුත් තියනව. ඉතින් මට වැඩ හොඳ කෙනෙක් හොයා ගන්න පුළුවන්කම තියෙද්දී මට කැමති උනේ ඇයි කියන ඒක තමා මට තියන ප්‍රශ්නේ. ඕක මට එයාගෙන කෙලින් අහන්නත් බෑ. :sorry:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ඒ කෙල්ලගේ family ඒක middle class family එකක්. අපිත් එහෙම තමා එයාගේ තාත්ත & අපේ තාත්ත දෙන්නම government වැඩ කරලා තියෙන්නෙ. කෙල්ල මහන්සි වෙලා ඉගෙනගෙන තමා ඩොකෙක් වෙලා තියෙන්නෙ.

    කෙල්ලගේ ඇති කැතක් නෑ ලස්සනයි ජොබ් ඒක හොඳයි වහනයකුත් තියනව. ඉතින් මට වැඩ හොඳ කෙනෙක් හොයා ගන්න පුළුවන්කම තියෙද්දී මට කැමති උනේ ඇයි කියන ඒක තමා මට තියන ප්‍රශ්නේ. ඕක මට එයාගෙන කෙලින් අහන්නත් බෑ. :sorry:
    machn, kelin ahanna be. eka hari. kellata patan gaththa gaman kiyanna mata danma kemeththa denna be, aashraya karala balanna kiyala. eeta passe hodata fit vunaama ahanna puluwan umbata kemathi deyak, hari vidiyata. mulin aashraya karapan :)
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එහෙම කෙල්ලෝ ඉන්නවා බං ඕන තරම්..හැබැයි තව මොකක් හරි අව්ල් තියෙනවද දන්නේ නැහැ..උබට අවිලක් නැත්නම් ටික කාලයක් කතා කරලා බලලා බැදපන්..

    :yes::yes::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එකරලා උබ පර්මිට් එක ඉල්ලන් වත් වහනයක් ගනින්.
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    හොස්පිටල් එකකට අරන් ගිහින් ෆුල් බොඩි චෙකප් එකක් දාපන්...ලෙඩ ගොඩක්ද දන්නේ නෑ නෙ බන්
    වටෙන් පිටෙන් හිස්ටොරි එක හොයපන්..නෑත්තම් කෙලින්ම අහපන් මොනවද ආපු ලෙඩ...මොනවද කරපු රෙපෙයාර්..ඕ ඕ නෑ නෑ මේ....ට්‍රීට්මන්ට් කියල...වාහන හොයල හොයල ඒ වගේමයි කෙල්ලො හොයන්න්නෙත්
    ඔය චාම් පාර නෑ බෑන්දට පස්සේ...කෙල්ල උබව නටවන්න බෑරි කමකුත් නෑ අහිකුන්ටක රිලව වගේ...හුලු අත්තකුයි පෑදුරකුයි එලිපත්තෙ තියාගනින් බෑන්දට පස්සේ...නෑත්තම් කඩෙන් බනිසක් අරන් බඩගිනි වෙලාවට කාල ඉදපන් බදින්නේ නෑතුව...බේකරියම සල්ලි වලට ගන්න එපා බඩේ ගිනියමට..
    සමහර විට හාත්පසින්ම වෙනස් වෙන්නත් පුලුවන්...හොද කෙල්ලොත් ඉන්නව අතරින් පතර...
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    ඒ කෙල්ලගේ family ඒක middle class family එකක්. අපිත් එහෙම තමා එයාගේ තාත්ත & අපේ තාත්ත දෙන්නම government වැඩ කරලා තියෙන්නෙ. කෙල්ල මහන්සි වෙලා ඉගෙනගෙන තමා ඩොකෙක් වෙලා තියෙන්නෙ.

    කෙල්ලගේ ඇති කැතක් නෑ ලස්සනයි ජොබ් ඒක හොඳයි වහනයකුත් තියනව. ඉතින් මට වැඩ හොඳ කෙනෙක් හොයා ගන්න පුළුවන්කම තියෙද්දී මට කැමති උනේ ඇයි කියන ඒක තමා මට තියන ප්‍රශ්නේ. ඕක මට එයාගෙන කෙලින් අහන්නත් බෑ. :sorry:

    මල්ලි , ඔන්න ඔතන තම්යි ලවු එකට වඩා ප්‍රොපෝසල් එකේ තියන වෙනස සහ වාසිය.
    ගන්න බඩුව, කිරල මැනල, කොලිටිය අහල උබට ගන්න පුලුවන්.(කීවෙනි ඕනර්ද කියලත් අහන්න පුලුවන්.) හැබැයි, ටොපික් එකට සෙට් උනාම කෙලින් ම කියපන් උබ මේව දැනගන්න කැමති සහ ඒවා අහන්නේ එයාගෙන් "වන්ස් ඉන් අ ලයිෆ් ටයිම් කියලා". හේතුව ඒවා උබ දැනගන තියෙන්න ඔනි කියලා. බොලද කතාකියද්දි කෙල්ලො සින්හයෝ වගේ උනාට ඔහොම ටෝක් දුන්නම,උන්ට තෙරෙනවා අල්ලේනටවන්න පුලුවන් එකෙක් නෙවේ කියලා.ඩොකා නෙවෙයි, හිලරි උනත් ගෑනු ගෑනුමනේ.. උන් හරි කැමති කෙලින් කතකරන උන්ට.එහෙම කරල බලපන්කො බොරුනම්.

    කෙලින් අහපන් , ඇයි උබව තෝරගත්තේ..කියලා.
    එයා උනත් දන්නවනේ, ඔය ප්‍රශ්නය ඕන පොඩි එකකුට එනවා කියල.උබ එහෙම නොඇහුවොත් එයා හිතාවි, උබ පෙරේතකමට බුරුවා වගේ ඩොකෙක් කිව්ව ගමන් පැනල බදාගත්තකියල.

    ඩොකා උනත් මොකා උනත් ගෑනු ගෑනුමයි, පොල් පිත්තෙන් කැපුවත් පිරිමිය පිරිමියමයි..
    උබේ ස්ටේටස් තියන් කෙලින් වැඩකරපන්... ඔක්කොම දැනගන උබට සැටිස්නම් ටික දවසකින් තීරනටක් අරන් සම්බන්දතාව පටන්ගනින්. ටික කාලයක් අශ්‍රය කරන්නේ නැතුව කවුරුවත් කිව්ව පලියට දින දාගන්න එපා.ඒටපසේ බොට ගැලවෙන්න වෙන්නේනෑ.

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,338
    41,209
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම ගියා සතියේ ගියා කෙල්ලෙක් බලන්න. ඒ කෙල්ල ඩොකෙක්. කාර් එකක් එහෙමත් තියනව. පවුලේ එකම ළමය. මට බයිසිකලයක්වත් නෑ. පොඩි ජොබ් එකක් කරන්නෙත්. ඒ ගිහින් කතා කරනකොට මම ඇත්තම කිව්ව. එයා කිව්ව ඇත්ත කියපු ඒක හොඳයි කියල.

    මම හිතුව අනිවාර්යෙන්ම මට අකමැති වෙයි කියල ඒ ගැන අදහසත් අතැරලා හිටියෙ. ඒත් අද එහෙන් අපේ ගෙදරට කතා කරලා කියල කෙල්ල මට කැමති කිව්වලු. මගේ නම්බර් ඒකත් අපේ අම්මගෙන් ඉල්ලගෙන දැන් මැසේජ් කරනව.

    මට තියන ප්‍රශ්නේ ඇයි ඒ වගේ සල්ලි තියන හොඳ ජොබ් එකක් කරන කෙල්ලෙක් මට කැමති උනේ කියල. දැනට නැතත් බැන්ද කලෙක එහෙම ප්‍රශ්නයක් වෙයිද? මොකද කෙල්ල මට වඩා උගත්. හැබැයි හරිම චාම්.

    මේ ගැන ඔයාලගේ අදහසුත් කියන්න.
    Umba nam amu motta ponnayek ban- eh kellata eka teruna- eh kella hadanne thowa use karala pawulen gelewela ekita ona dance natanna. :yes: