Proposal වලින් බදිනවා නම් ඉවසිලිවන්ත වන්න

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    මේ මගේ අත්දැකීම.. ප්‍රපෝසල් කෙල්ලක්.. අවු 7 ක් බාලයි මට වඩා... කෙල්ල ඒලෙවල් 3 පාරක්ම ෆේල්. ඒත් මොන්ටිසෝරි කෝස් එකක් කරලා ඒකෙන් ඉන්ටනැශනල් ස්කූල් එකක පත්වීම දුන්නත්.. ඈත වැඩියි කියලා නැවතිලා. මාත් ඒ කාලේ ගෙදරටම නාකී වෙවී හිටපු නිසා... මේකිත් ඉටිකිරිස් නිසා පිස්සු වැටුනා.. ඉතින් අවුරුද්දක් වගේ ආස්‍රය කලා..

    වෙඩිමට ඔක්කොම ලෑස්ති කරල තියෙද්දී මට තේරුණා මේකිගේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ලොන්තපෝල් මොන්ගල් කතා කියනවා විටෙක.. දියුණුවක් ගැන හිතන්නෙවත් නැහ. ඔහේ ගෙදරට වෙලා ඉන්නවා. ඉගෙන ගන්නත් කැමති නැහැ. අනික හින්ට් පාස් කරන්න ගත්තා පවුලේ අයට.

    ඇතෑරියා බන්... පස්සේ මේකී කීප විටක්ම මට විතරක් නෙමෙයි.. අම්මලටත් කතා කරලා... ඒකි එක්ක මොනම වලත්ත වැඩක්වත් කලේ නැහැ මම මොකද බදින්න උන්න කෙල්ල නිසා...

    A/l තුන් පාරම ෆෙල් එකියක් බදිනන් එපා. ඒක එසේ මෙසේ ගොං ගහක් නෙවෙයි.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මට වුන සීන් දෙක්ක කියන්නම්, එක කෙල්ලෙක් පානදුරෙ. එකි මා එක්ක යාලු වෙලා හිටියා. කෙල්ල 6/10. කොහොම හරි මට එක එපා වුනා. එකි cඅරින්ග් වැඩී. මෙකිත් එක්ක මන් යාලු වෙලා ඉන්න කාලෙ, ගෙදරට කොල්ලෝ එනවා බලන්න. මට ඉතින් ඔක්කොම විස්තර කියන්වා. පවු ඉතින් එන කොල්ලො. එකිගෙ අම්මා දන්නෙත් නෑ එකි මා එක්ක යාලු වෙලා කියලා. කොහොම හරි මට එක එපා වෙලා සම්බන්ඩෙ නැවත්තුවා. දැන් නම් එකිට ප්‍රොපොසල් එකක් ඇවිල්ලා , ඌත් එක්ක යාලු වෙලා. තාම් ඉතින් මා එක්ක කතා කරනවා. කොල්ලාගෙ ඔක්කොමත් මට කියන්වා. මාර සීන් එක. පවු ඉතින් දැන් ඉන්න එකා.

    දෙවනි සීන් එක ගාල්ලෙ කෙල්ලෙක්. එකි මට වඩා වැඩිමාල්. එකිටත් ඔය සීන් එකම තමා. එකි ලස්සනයි පාන්දුර එකට වඩා. කොහොම හරි මෙකිව බලන්න පට්ට සල්ලි කාරයො එන්නෙ. Range rover තියෙන එවුන් එහෙමෙ. වැඩෙ කියන්නෙ එ වගෙ එවුන් අවම උන්ගෙ පවුල්වල් පම්පොරිය ගහනවලු. එක නිසා මෙකි කැමති නෑ.

    කතාවෙ මොරාල් එක තමා, කෙල්ලො කියන්නෙ විස්වාශ කරන්න හරිම අමාරු ජාතියක්. උබ බදින්න යනවනම් හොදටම හොයලා බලපන්.
    ඔන්න ඕක තමයි චාටර් කම කියන්නෙ පෙට්ටිය කැඩුන එකවත් කලින් සම්බන්දවත් නෙමෙයි.දැන් සම්බන්දයක් තියාගෙන වෙන උන් එක්ක තමන්ගෙ පවුද්ගලික දේවල් බෙදාගන්න එක. ඇත්තටම ඒ මිනිස්සු පව්.මීට වඩා ද්‍රෝහි කමක් කරන්න බැහැ මනුස්සයෙක්ට. ඔන්න ඔය ටයිප් නම් කියක් දෙනවා කිව්වත් කොච්චර ලස්සන උනත් avoide කරන්න ඕනෙ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔන්න ඕක තමයි චාටර් කම කියන්නෙ පෙට්ටිය කැඩුන එකවත් කලින් සම්බන්දවත් නෙමෙයි.දැන් සම්බන්දයක් තියාගෙන වෙන උන් එක්ක තමන්ගෙ පවුද්ගලික දේවල් බෙදාගන්න එක. ඇත්තටම ඒ මිනිස්සු පව්.මීට වඩා ද්‍රෝහි කමක් කරන්න බැහැ මනුස්සයෙක්ට. ඔන්න ඔය ටයිප් නම් කියක් දෙනවා කිව්වත් කොච්චර ලස්සන උනත් avoide කරන්න ඕනෙ.
    True huththo
    Mata Godak kello set Una kiwata un okkoma mawa talk kare unta kollek iddi 😞
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    True huththo
    Mata Godak kello set Una kiwata un okkoma mawa talk kare unta kollek iddi 😞
    ඕව නම් අර හාමු. කියනව වගේ අඩු කුලේ ගති. ඔය වගේ කෙල්ලොන්ට ඔවා ගානකුත් නැහැ. උන් හිතන්නෙ තමන් ගැන විතරයි.සමහර විට බදින හරි යලුවෙන හරි එකා ජිවිතේටවත් දන්නෙ නැතිව ඇති වෙන කොල්ලො එක්ක ගෑනි තමන්ගෙ අඩුපාඩු විහිලුවට ගන්න බව.
    අපිට උනත් ඉතින් වෙන්න පුලුවන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    kiriye ithin real profile pic danne nane bn :D konde thama me vage thiyenava, eth his mudunin yanna patan aran thiyenne, me vage anganm na bn :D thatte ena ekata karanna kisima deyak na bn :( danna sellam damma eth vadak na bn
    මගෙත් ඔහොමයි. උඩ මුදුනේ නෙමෙයි. දෙපැත්තෙන් යන්නේ. hair replacement එකක් කරගෙන යන්න ඕන ගෑනු බලන්න. බැන්දට පස්සේ hair system එක ගැලෙව්වම තියෙන ආතල් එක කොහොමද. 😋

    අපේ ගෙවල් පැත්තේ එකෙක් බැන්දා බස් එකේ යනකොට සෙට් වෙච්ච කෑල්ලක්.. ලව් කරලා..
    බැඳලා ආවාට පස්සේ තමා දන්නේ කෙල්ලට මීමස්මොරේ හැදෙනවා..අර නාහයෙන් කටෙන් සෙම දාන ලෙඩේ.
    කොහොම හරි දවසක් කුස්සියේ වැටිලා ඉන්නකොට නැන්දම්මා දැකලා ඉසිපිරිතාලේ අරන් ගිහින් බේරා ගත්ත..
    හැබැයි ළමයෙක් හම්බවෙන්න ගියාම මේ ගෑනි නැති උනා.. ළමයා බේරුණා. අරූ ළමයත් එක්ක තනි උනා...😑😑
    එව්වා නම් කැරිම කරුම. 😣


    දන්න තැනකින් හරියට කරන්න ඕනී..
    සමහර එවුන් කනවා ඔලුවම :confused:
    ඕකට වෙනම මැශින් එකක් තියෙනවා ඩොට් තියන්න..:yes:
    ලංකාවේ සමහර එවුන් පෑනකින් තියනවා ඩොට්..හෙන චාටර්:dull:
    හරියටම කරන්න ලොකු වෙලාවක් යනවා..
    transplant හරියටම කරන්නේ තුර්කියේ. ලංකාවේ කරන්නේ නෑ. ලක්සහ 10කට එහා යනවා හරියටම කරන්න. අනික පට්ට වේදනාවක් ඕක.

    කෙල්ල 6/10.
    යකෝ ලංකාවේ උසම ගෑනි වෙන්න ඕන උඹට සෙට් වෙලා හිටියේ.. 😯😯😯
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,289
    113
    - උඩරට -
    [QUOTE="Heshan Daminda, post: 25909864, member: 181982"
    transplant හරියටම කරන්නේ තුර්කියේ. ලංකාවේ කරන්නේ නෑ. ලක්සහ 10කට එහා යනවා හරියටම කරන්න. අනික පට්ට වේදනාවක් ඕක
    [/QUOTE]
    මේකට කිසිම වේදනාවක් නෑ මචන් අනික මේක Transplant නෙවේ Sculp Micropigmentation 🙂
     
    • Wow
    Reactions: Heshan Daminda

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    අපේ නෑදෑ වෙන අවුරුදු 32 ක් වෙන අයියා කෙනෙක්ට ප්‍රපෝසල් බලනවා මේ ටිකේම..
    අපිත් ඉතින් යනවා නෑදෑයෝ වශයෙන් ඒවාට උදව්වක් වශයෙන්.
    අයියා බුවාට ඔක්කොම අධ්‍යාපන සුදුසුකම් මාසටර්ස් වෙනකම් තියෙනවා ජොබ්ස් තියෙනවා ඒ ටික තිබ්බට පොරට ඔය ෆේස්බුක් වගේ සොසල් මීඩීය හා අන්තර්ජාලය හා සම්බද්ධ දැනුම නෑ.:rolleyes:
    අර බලන්න යන කෙල්ලෝ මාර ආතල් බන් ගන්නේ කොල්ලොන්ගෙන්.. බොරුමයි කරන්නේ..:confused:

    එක පාරක් කොලබ එකක් බැලුවා අපි ගියේ නෑ ඒකට..
    ඒ කෙල්ලට මොර‍ටු කැම්පස් කෙල්ලෙක්..
    මූ එක්ක ෆේස්බුක් එකෙන් චැට් කරලා ෆොටෝ එහෙම හුවමාරු කරන් තිබ්බා..:yes:
    ඒකී එකීගේ ඔරිජිනල් ෆේස්බුක් එකවුන්ට් එක ඩිඇක්ටිවේට් කරලා පවුලේ අය විතරක් යාලුවෝ විදිහට ඉන්න වෙන එකවුන්ට් එකකට මූව ඇඩ් කරන් තමා චැට් කරන්නේ..:lol:
    කිසිම හොරයක් අල්ල ගන්න බෑ ඉතින් ! :oo:
    ඔරිජිනල් එකවුන්ට් එකේ යාලුවෝ 3000 ත් පැනලා , ෆොටෝස් ගොඩයි..:baffled:


    තව එකක් බලන්න ගියා ! ඒකී කුරුනෑගල පැත්තේ..
    ඒකී බලන්න යන්න කලින් නම හොයන් ෆේස්බුකෙන් කෙල්ලව හොයා ගත්තා..:rofl:
    ෆොටෝස් ගොඩයි.. ලොකුවට ලස්සනක් නෑ තලේලුයි.. කොටයි.. කෙට්‍ටුයි..
    ඇත්ත සවරූමයෙන්ම ඉන්න ෆොටෝස් ගොඩක් තිබ්බා ඒකේ..:shocked:
    මම ඉතින් ඕය ටික ඔක්කොම බලලා තිබ්බා..
    දැන් අපි ගෙදරට ගිහින් කතා කරාම ඒකී ආවේ කහපාට ක්‍රීම් පාට මික්ස් උන සාරියක් ඇදන් ඒ පාටටම මුහුන මේකප් කරන් , ඒ පාටින්ම අතයි බෙල්ලයි , කකුලුත් කරලා.. :lol:
    දකින කෙනෙක්ට පේන්නේ ඇත්තටම සුදුයි කියලා.:frown:
    පස්සේ ඒකී මූව ෆේස්බුක් එකට ඇඩ් කරන් , ෆේස්බුක් එකට තියෙන්නේ ෆොටෝ 6 යි..
    අනිත් ඔක්කොම ෆෝටොස් පේන්නේ නැති කරලා..:baffled:
    කොහොමද මොලේ//
    මම නම් දැක්ක ගමන්ම කීවා කෙල්ල වසයි ලේසී වෙන්නේ නෑ කියලා..:sorry:
    පස්සේ ඒකම වෙලා හරි ගියේ නෑ.

    දැන් ඉන්න එවුන් ඔහොම තමා ගේම් දෙන්නේ..:yes:
    සෝසල් මීඩීයා වලින් ඔක්කොම විස්තර ඇදලා ගන්න පුලුවන් අපි ඒ ගැන දැනන් හිටියොත්..:love2:
    අපේ පැත්තෙන් ඒක ලොකු වාසියක්..
    එහෙම නොවුනොත් නම් ලෝක අමාරුවේ වැටෙන්නේ..:sick:
    තාක්සනය එක්ක කෙල්ලොත් මික්ස් වෙලා ඉන්නේ..

    අනික ප්‍රපෝසල් එකට කැමති උනාම..
    ගොඩක් උන් බහුතරයම ඒ පවුලේ අය කරන්නේ කෙල්ලට අවස්තාවක් දෙන්නේ නෑ හමුවෙලා තනියම කතා කරන්න.
    ඒකට වැට බැදලා ෆේස්බුක් හා දුරකතන සංවාද වලට විතරයි ඉඩ දෙන්නේ..:cautious:
    බදින්න කලින් එහෙම යන්න හොද නෑ කියලත් එක එක මගුල් ඔලුවට දානවා.:confused2:
    එහෙම දාන්නේ එක්කෝ කෙල්ලගේ අවුලක් තියෙනවා නම් රූපේ හරි වෙන මොකක් හරි ඒක දැනගන්න එක නැති කරන එක..:o
    ඉතින් බැන්දට පස්සේ ඇත්ත එලි වෙනවා.:poop:
    එතකොට කරන්න දෙයක් නෑ බැදගත්ත බෙරේ ගහනවා ඇරෙන්න.:ROFLMAO::ROFLMAO:

    Mewa daka daka kohomada ban badinne
    :sorry:
     
    • Like
    Reactions: Gwynbleidd

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    ඕව නම් අර හාමු. කියනව වගේ අඩු කුලේ ගති. ඔය වගේ කෙල්ලොන්ට ඔවා ගානකුත් නැහැ. උන් හිතන්නෙ තමන් ගැන විතරයි.සමහර විට බදින හරි යලුවෙන හරි එකා ජිවිතේටවත් දන්නෙ නැතිව ඇති වෙන කොල්ලො එක්ක ගෑනි තමන්ගෙ අඩුපාඩු විහිලුවට ගන්න බව.
    අපිට උනත් ඉතින් වෙන්න පුලුවන්.
    ඔන්න ඕක තමා මම කෙලෝ ටෝක්ස් කරන්නේ නැත්තේ. හිතපන් අපි ටෝක් කලාම අපේ පෙනුමේ අඩු පාඩුවක් එහෙම අල්ලාගෙන උන්ගේ යාළුවො එක්ක අපිව පෙන්න පෙන්න විහිලු කලොත් මොනවද අපිට හිතෙන්නේ. ඇයි අපේ වටිනාකම් උන් නිසා නැති කරගන්නේ.
    මේකට කිසිම වේදනාවක් නෑ මචන් අනික මේක Transplant නෙවේ Sculp Micropigmentation 🙂
    ඒක ගැන දන්නේ නෑ. පොඩ්ඩක් බලන්න ඕන රිසර්ච් එකක් දාලා. 😮
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕව නම් අර හාමු. කියනව වගේ අඩු කුලේ ගති. ඔය වගේ කෙල්ලොන්ට ඔවා ගානකුත් නැහැ. උන් හිතන්නෙ තමන් ගැන විතරයි.සමහර විට බදින හරි යලුවෙන හරි එකා ජිවිතේටවත් දන්නෙ නැතිව ඇති වෙන කොල්ලො එක්ක ගෑනි තමන්ගෙ අඩුපාඩු විහිලුවට ගන්න බව.
    අපිට උනත් ඉතින් වෙන්න පුලුවන්.
    ow ban
    math anthimaeta hambuna ekita kiwe thamange ekage ewa pita un ekka kiynna epa kiyala,
    hamotama kiynne na oyta withrai kiynne kiya kiya idala uuta boot eka thiyala magen ahuwa, man ba kiwama aaye aru ekka yaluwela da, u sallalaya gaanu goday kiyala atharala damme, ane mnda munuth

    me auruddta wtrak ooma ewa dekak hambuna FB ekn, 2013 idan baluwoth 15+
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මගෙත් ඔහොමයි. උඩ මුදුනේ නෙමෙයි. දෙපැත්තෙන් යන්නේ. hair replacement එකක් කරගෙන යන්න ඕන ගෑනු බලන්න. බැන්දට පස්සේ hair system එක ගැලෙව්වම තියෙන ආතල් එක කොහොමද. 😋
    mage depaththeth yanava, udath yanava, vadak na dan :D

    transplant හරියටම කරන්නේ තුර්කියේ. ලංකාවේ කරන්නේ නෑ. ලක්සහ 10කට එහා යනවා හරියටම කරන්න. අනික පට්ට වේදනාවක් ඕක
    මේකට කිසිම වේදනාවක් නෑ මචන් අනික මේක Transplant නෙවේ Sculp Micropigmentation 🙂
    cancer scne ekak nadda danna bn oke



    දන්න තැනකින් හරියට කරන්න ඕනී..
    සමහර එවුන් කනවා ඔලුවම :confused:
    ඕකට වෙනම මැශින් එකක් තියෙනවා ඩොට් තියන්න..:yes:
    ලංකාවේ සමහර එවුන් පෑනකින් තියනවා ඩොට්..හෙන චාටර්:dull:
    හරියටම කරන්න ලොකු වෙලාවක් යනවා..
    mn dakka DHL kiyala ekaka karanava, panakin thama karanne, ethakota vade chater da e kiyanne, ehenm ithin oka lankave karala hariyanne na vage :(
     
    Last edited:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ow lassanayi. eth sahena adambarayi. bank job ekak have.some cash as dowry. No properties. mama eth ha kivva eki ba kivva. mama hari ban ela kiyala atharala damma mona karnnada



    hama reddama perfect hoyanna bane. horscope match vuna.
    village girl nisa hoda athi kiyala hithuva. educated also with a bank job.
    but seems she is too proud about herself & seeking for an actor mayb. too selective
    හැමදේම වෙන්නෙ හොඳටයි කියලා හිතා ගනින් මචන්:yes:
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ කතාව ඇත්ත.හැබැයි ගොඩක්ම කෙලවගන්නේ කොල්ලො නෙවෙයි කෙල්ලො මම හිතන්නේ. මම දන්න කෙනෙකුත් කෙලවගත්තා.එයාට බඳින්න එච්චර උවමනාවක් තිබ්බෙත් නෑ. දෙමව්පියන්ගෙ කීමට කැමති උනේ. ඒ කොල්ලත් බඳින්න කලින් හොඳට හිටියා. බැඳලා උගෙ ගෙදරට ගිය දවසෙ තමා ඇත්තම සතා එලි බැස්සේ. ඌ ගොඩගන්න බැරි මට්ටමේ mom's boy කෙනෙක්. කොච්චර දරුණුද කියනව නම් ඌ උදේ වැඩට අඳින්න ඕන ෂර්ට් එකත් අරන් යනවලු අම්ම ගාවට. මේක හොඳද අහන්න. ගෑනි කාමරේ ඉද්දි. අම්ම එක්ක මට කතා කරන්න තියෙනව කියල අරයට වෙන තැනකට යන්න කියනවලු. ඒක නිසා ඇත්ත සතා අඳුනගන්නකම් බඳින්න නම් එපා. ජීවිතේම කෙලවෙනවා.