Proposal athal

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    අපෙ අයියට කූජ හතේ ඉතින් කෙල්ලො හොයන්නත් අමාරුයි , හම්බුනත් අනිත් දේවල් ගැලපෙන්නෙ නෑ. ඔහොම ඉතින් අමාරුවෙන් පෙනුම, අරකමේක ගැලපෙන කෙල්ලෙක් හම්බෙලා ගියා බලන්න.
    ටික වෙලාවකින් කෙල්ල කාමරේ ඉඳන් ඇවිත් මට බුලත් හෙප්පුව දික්කරා. එදා ඉදන් උට කෙල්ලො බලන්න යන ඒවට මාව එක්කරගෙන ගියෙ නෑ.
    උඹලටත් මේවගේ සීන් වෙලා තියෙනවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,868
    68,265
    113
    IMG-20220813-WA0000.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,727
    26,129
    113
    කුජ ශනි එකට, 7 තව මොනව ද මගෙත්. ප්‍රොපෝසල් බරගාණක් බලලා, අන්තිමට මමම හොයාගත්තා.

    මගේ අවවාදය පිටරටකින් බැඳපල්ලා....
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    උබ ලස්සන්ද අයියට වඩා

    ඔබතුමාගෙ පෙනුම එහෙනම් හිරිකිත රෝෂන් වගේ වෙන්න ඇති නේද?
    අයියගෙයි මගෙයි මූන , උස එකවගේ. මන් ස්ලිම්. ඒත් ඌ කෑම ජීවිතේ කරගත්ත එකෙක්. මහතයි. ඔය සීන් එකෙන් පස්සෙ ඌ මාස එකහමාරෙන් 35KG අඩුකරගත්තා.

    කුජ ශනි එකට, 7 තව මොනව ද මගෙත්. ප්‍රොපෝසල් බරගාණක් බලලා, අන්තිමට මමම හොයාගත්තා.

    මගේ අවවාදය පිටරටකින් බැඳපල්ලා....
    ඌ බැන්දා බන්. මේක අවුරුදු තුනකට කලින් වෙච්ච එකක්. ඔය කේන්දර කතානම් මන් විශ්වාස කරන්නෙ නෑ.
    ------ Post added on Aug 13, 2022 at 11:35 AM

    Mokakda me site eka. Link dapan
    ------ Post added on Aug 13, 2022 at 11:35 AM
     
    • Like
    Reactions: Stimulus mind

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,737
    2,211
    113
    අයියගෙයි මගෙයි මූන , උස එකවගේ. මන් ස්ලිම්. ඒත් ඌ කෑම ජීවිතේ කරගත්ත එකෙක්. මහතයි. ඔය සීන් එකෙන් පස්සෙ ඌ මාස එකහමාරෙන් 35KG අඩුකරගත්තා.
    [/SIZE]
    මාස එකහාමාරෙන් 35kg අඩු කරගත්ත විදිය දාපන්
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,194
    530
    113
    කුජ ශනි එකට, 7 තව මොනව ද මගෙත්. ප්‍රොපෝසල් බරගාණක් බලලා, අන්තිමට මමම හොයාගත්තා.

    මගේ අවවාදය පිටරටකින් බැඳපල්ලා....
    Shani mangala neda, family life eka kohomada
     
    • Like
    Reactions: nygel

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    මාස එකහාමාරෙන් 35kg අඩු කරගත්ත විදිය දාපන්
    Bath adu karanna, wel dekakata wadiya kohomath epa, elawalu palathuru wadi karanna. Shortis pitikamath epa. Udeta Kiri eka bila 3km wage jogging yanna
    Shani mangala neda, family life eka kohomada
    Aulk na bn hodin innwa dannm
    wathuren duwahan...bath aduwen elawalu wadiyen..
    Hariyata Hari,