අපෙ අයියට කූජ හතේ ඉතින් කෙල්ලො හොයන්නත් අමාරුයි , හම්බුනත් අනිත් දේවල් ගැලපෙන්නෙ නෑ. ඔහොම ඉතින් අමාරුවෙන් පෙනුම, අරකමේක ගැලපෙන කෙල්ලෙක් හම්බෙලා ගියා බලන්න.
ටික වෙලාවකින් කෙල්ල කාමරේ ඉඳන් ඇවිත් මට බුලත් හෙප්පුව දික්කරා. එදා ඉදන් උට කෙල්ලො බලන්න යන ඒවට මාව එක්කරගෙන ගියෙ නෑ.
උඹලටත් මේවගේ සීන් වෙලා තියෙනවද?
ටික වෙලාවකින් කෙල්ල කාමරේ ඉඳන් ඇවිත් මට බුලත් හෙප්පුව දික්කරා. එදා ඉදන් උට කෙල්ලො බලන්න යන ඒවට මාව එක්කරගෙන ගියෙ නෑ.
උඹලටත් මේවගේ සීන් වෙලා තියෙනවද?