Proposal Help (උසාවියක වැඩ කරන කෙනෙක් උදව් කරන්න)

Bunji Kuraki

Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    පොඩිම කාලේ ඉඳලා අවුරුදු 22ක් තිස්සේ ලංකාවේ විවිධ ප්‍රදේශ වල උසාවි වලට ගිහින් තියෙන ඒවාගේ වැඩ කෙරෙන හැටි ඇස් දෙකෙන් දැකලා තියෙන අපිවත් කන්පියුස් වෙනවා මූ මේ වගකීමෙන් කියන දේ අහලා මචං. :rofl: :rofl:

    උඹ කන්පියුස් වුණා කියලා වගකීමෙන්ද කියන්නේ මචං? ;)
     
    • Haha
    Reactions: ^Night Fury^