Proposal help

damithcpu

Member
Feb 11, 2013
408
22
0
මචන්ලා මම දැන් ඉන්නෙ Norway වල, ජොබ් එකක් කරනව Chef කෙනෙක් විදිහට. වයසත් හරි නිසා අම්මල මට proposal ඒකත් ගෙනත් එයාල අඳුරන family එකකින්..

පොඩි කාලෙනම් මම ඒ ගර්ල්ව දන්නව ඒත් පස්සේ වැඩි contact එකක් තිබුනෙ නැහැ. proposal එකෙන් පස්සේ තමා අයෙත් කතාබහ කලේ.

දැන් මාසයක් වගේ අපි කතා කරනව, එයාගේ වරදක්නම් පේන්න නැහැ ඒත් මචන්ලා ප්‍රස්නෙකට තියෙන්නෙ එයා work කරන්නෙ army එකේ.. highest studies කරල තියෙන්නෙත් Kotelawala Defence University එකේ.

දන්නා කියන අය කියනව army එකේ police වල කෙල්ලො බඳින්න එපා කියල.. මොකක්ද මචන්ලා උඹල ඒ ගැන හිතන්නෙ? advice එකක් දීපල්ලකෝ මට.
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    owa depend wenne kella anuwa ban..
    samahara kello owata giyama nasti wenawa
    samaharu kagena innawa..
    experience tiyana ekek ubata help karai
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,265
    40,973
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා මම දැන් ඉන්නෙ Norway වල, ජොබ් එකක් කරනව Chef කෙනෙක් විදිහට. වයසත් හරි නිසා අම්මල මට proposal ඒකත් ගෙනත් එයාල අඳුරන family එකකින්..

    පොඩි කාලෙනම් මම ඒ ගර්ල්ව දන්නව ඒත් පස්සේ වැඩි contact එකක් තිබුනෙ නැහැ. proposal එකෙන් පස්සේ තමා අයෙත් කතාබහ කලේ.

    දැන් මාසයක් වගේ අපි කතා කරනව, එයාගේ වරදක්නම් පේන්න නැහැ ඒත් මචන්ලා ප්‍රස්නෙකට තියෙන්නෙ එයා work කරන්නෙ army එකේ.. highest studies කරල තියෙන්නෙත් Kotelawala Defence University එකේ.

    දන්නා කියන අය කියනව army එකේ police වල කෙල්ලො බඳින්න එපා කියල.. මොකක්ද මචන්ලා උඹල ඒ ගැන හිතන්නෙ? advice එකක් දීපල්ලකෝ මට.
    Ponnayo tho Norway innawanam suddiyek daaganinko, mala sinhala jarawak passe yanne netuwa. Ponnaya.
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    owa depend wenne kella anuwa ban..
    samahara kello owata giyama nasti wenawa
    samaharu kagena innawa..
    experience tiyana ekek ubata help karai

    thanks mchn.

    kella tikak ralu ati (danne ne)
    eth machan 6months vitara hodata asuru karahan.godak welaawata enna thiyena prashna okkoma enawa.eta passe decision ekak ganin.

    wade tiyenne mchn mama lankawe neme innne, itin skype viber wage arenna meet wenna widihaknam naha.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    ජැකා කිව්ව වගේ තමා මචං සමහර කෙල්ලො ඕවට ගියහම ගෙදරින් ඈත් වෙලා හම්බෙන නිදහසත් එක්ක නාස්ති වෙනවා නැත්නම් හමුදාවේ ඉන්න අනිත් උන්ගෙ කරදර වලට යට වෙනවා හැබැයි හැම කෙල්ලම එහෙම නැහැ හමුදාවේ උනත් නිහතමානි හොඳ කෙල්ලො ඉන්නවා මචං කෙල්ල අනුව තමා තීරණය වෙන්නෙ එයාගේ හැටි හොයල බලලා උඹ කැමති නම් ලංකාවට ඇවිල්ල කතා බහ කරල බලපන්
    උඹට එයාව දැක්කම තෙරෙවිනේ :D
     
    thanks machan
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    Ponnayo tho Norway innawanam suddiyek daaganinko, mala sinhala jarawak passe yanne netuwa. Ponnaya.

    monaa unath muu hoda ekaa. :D:D:D

    8iqu.gif