Proposal Marriage

AccountsBuwa

Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    රත්තරං;19559240 said:
    :rolleyes:
    ස්ටෙබල් කොල්ලෙක් නම් මොකටද බන් ඔය හාල් කෑලි වල ගෑස් බලන් ටෝක් කරන්නේ..:cool::cool: අනික ටෝක් කරද්දි එතකොට කෙල්ලගේ ෆුල් ප්‍රොෆයිල් එකම දැනගන්න බෑනේ. පේන ටික විතරනේ.. ඇතුල හුබහ උනොත් සුම්ම. මොකෝ ටෝක් කරද්දි අහන්නද තාත්තා මොකෝ කරන්නේ මොනවද ඔයාට තියෙන්නේ මොනවද ඉගෙනගෙන තියෙන්නේ අරව කොච්චරද මේවා කොච්චරද අරක මේක.. ඕන්නම් පොත්තයි පුකයි තන් දෙකයි උඩින් බලාගත්තහැකි. ඒකනම් ඉතින් ප්‍රපෝසල් එකෙත් පේනවනේ:lol: අනික ඉතින් යාලු වෙද්දි ඔය කොහෙන් හරි අතට පයට අහුවෙන ගෑවෙන තුන් හතරෙන් එකක් නේ බන් සෙට් වෙන්නේ

    ප්‍රපෝසල් එකකදි මුලු ප්‍රොෆයිල් එකම දිග ඇරලා බලලනේ බදින්නේ. එතකොට හංගලා ගහන්න පුලුවන් ගේම් අඩුයි. පස්සේ කාලේ අනේ අනිච්චං කරගත්ත ගොංකම් කියල හිතෙන එකත් සාපේක්ශව අඩුයි:lol::lol:. අනික නිදහසේ හිතල බලල හොයල කරල තෝරගන්න සෑහෙන ඉඩක් තියෙනවා ලොකූ පරාසෙක. හැබැයි හොදට ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක බලල බදින්න ඕනේ. නැතිව ප්‍රපෝසල් එකකින් කලම්බු චෙට්ටි කෑල්ලක් බැන්දා කියලා මම කියපුවා ඒකටත් වලංගු වෙන්නේ නෑ:rolleyes:

    සාමාන්‍යයෙන් හොද ස්ටේබල් කොල්ලෙක්ට (ගෙයක් දොරක් වාහනයක් හොද ජොබක් උගත්කමක් ) තියෙන එකෙක්ට අඩුම ප්‍රපෝසල් 100-200ක් වගේ බලන්න පුලුවන් කිසිමම ගේමක් නැතුව. කෙල්ලන්ගේ ෆැමිලි වලින් හොයාන එන්නේ ප්‍රපෝසල්. මොකද මේ කාලේ හොද කෙල්ලෝ අඩුවක් නෑ, කෙල්ලෝ මොනව හරි කරල ඉගෙනගන්නවවත්.. බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන කොල්ලෝ ගහනය තමා වැඩි වෙලා තියෙන්නේ. හරි හමන් කොල්ලෝ නෑ. ඉතින් ස්ටේබල් කොල්ලෙක් උන්නනම් ඌට සුර සැප:cool::cool:

    Umbe kathawanam hari
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    ප්‍රොපොසල් එකකදී වැදගත් වන්නේ දෙමව්පියන්ගේ අපේක්ෂාවන් පළමුවෙන් ඉටුවෙනවද කියල. සියගනම් ප්‍රොපොසල් තිබ්බට වැඩක් නැහැ. මොකද කේන්දර, රැකියාව, කුලය , පවුල් පසුබිම,උගෙනීම ඔය වගේ දේවල් වලින් (filters) පෙරිල අවහම එකක්වත් ඉතුරුවේද කියල සැකයි. filters අඩු නම් වැඩේ ගොඩ.

    අත්දැකීම්
    (1) සමහර කේන්දර ප්‍රස්න නිසා බොහොමයක් යෝජනා කැපිල යයි
    (2) අපි බලන දේවල් උවමන දේවල් එතරම් වැදගත් කොට සලකන්නේ නැහැ. දෙන්න කතාබහෙන් ගැලපීම, ගරු කිරීම, කෙල්ලට හිත යාම අවගේ දේවල්
    (3) හොද යෝජනාවක් තිබ්බ. බාල සහෝදරයා කිව්වා එය මට වඩා බාලයි. එනිසා කට පුරා අයිය කියන්නේ කොහොමද කියල එක විසි කර. මම මේක පස්සේ දන ගත්තේ. පවුලේ අනිත් අය සතුටු වෙන්නත් ඕනේ
    (4) අන්තිමේදී ඔකොම්ම බලල බලල එක්කෙනෙක් විතරක් ඉතුරු වෙලා තිබ්බ. මට තිබ්බ් කැමති වෙන්න විතරයි. මේක බොහොම අමානුෂික දෙයක්.
    (5) මොන ප්රෝපොසල් උනත් මාසයක් වත් අඩුමගානේ කෙල්ලව ආශ්‍රය කරන්න තමුන්ට ගැලපෙනවද කියල. කොහෙට හරි සෙට් වෙලා කතා කරන්න. පොඩි පොඩි දේවල්වලින් කෙල්ල මනින්න පුළුවන්. වැදගත් දෙයක් තමුන්ට ගරු කරනවද බලන්න.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    bump

    කාලෙකට පස්සේ දැකපු සමාජේ නොපෙනෙන පැත්තක් ගැන අත්දැකීම් බෙදාගත්තු ගොඩක් කොල්ලන්ට වටින thread එකක්. ඔන්න bump එකක් දැම්ම.
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ප්‍රොපොසල් එකකදී වැදගත් වන්නේ දෙමව්පියන්ගේ අපේක්ෂාවන් පළමුවෙන් ඉටුවෙනවද කියල. සියගනම් ප්‍රොපොසල් තිබ්බට වැඩක් නැහැ. මොකද කේන්දර, රැකියාව, කුලය , පවුල් පසුබිම,උගෙනීම ඔය වගේ දේවල් වලින් (filters) පෙරිල අවහම එකක්වත් ඉතුරුවේද කියල සැකයි. filters අඩු නම් වැඩේ ගොඩ.

    අත්දැකීම්
    (1) සමහර කේන්දර ප්‍රස්න නිසා බොහොමයක් යෝජනා කැපිල යයි
    (2) අපි බලන දේවල් උවමන දේවල් එතරම් වැදගත් කොට සලකන්නේ නැහැ. දෙන්න කතාබහෙන් ගැලපීම, ගරු කිරීම, කෙල්ලට හිත යාම අවගේ දේවල්
    (3) හොද යෝජනාවක් තිබ්බ. බාල සහෝදරයා කිව්වා එය මට වඩා බාලයි. එනිසා කට පුරා අයිය කියන්නේ කොහොමද කියල එක විසි කර. මම මේක පස්සේ දන ගත්තේ. පවුලේ අනිත් අය සතුටු වෙන්නත් ඕනේ
    (4) අන්තිමේදී ඔකොම්ම බලල බලල එක්කෙනෙක් විතරක් ඉතුරු වෙලා තිබ්බ. මට තිබ්බ් කැමති වෙන්න විතරයි. මේක බොහොම අමානුෂික දෙයක්.
    (5) මොන ප්රෝපොසල් උනත් මාසයක් වත් අඩුමගානේ කෙල්ලව ආශ්‍රය කරන්න තමුන්ට ගැලපෙනවද කියල. කොහෙට හරි සෙට් වෙලා කතා කරන්න. පොඩි පොඩි දේවල්වලින් කෙල්ල මනින්න පුළුවන්. වැදගත් දෙයක් තමුන්ට ගරු කරනවද බලන්න.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මගේ කුජ 7, ඒ කෙස් එක ලොකුවට බලාපායිද බන්? :baffled::baffled::baffled:
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    Pissuda ban. Kochchara hoda kello innawada. Hodata hadichcha, gedarinama hoyala denakan. Mama bandeth a wage ;), proposal eka awama masyak dekak kella ekka kata baha karala ubata set wenawanam badapan. Uba hoda ekeknam aniwa ubata hoda wife kenek labei. Machan hama kellama chatter ne machan

    YEs... Uba hari eka athwidina nisai math kiyanne..
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රත්තරං;19559240 said:
    :rolleyes:
    ස්ටෙබල් කොල්ලෙක් නම් මොකටද බන් ඔය හාල් කෑලි වල ගෑස් බලන් ටෝක් කරන්නේ..:cool::cool: අනික ටෝක් කරද්දි එතකොට කෙල්ලගේ ෆුල් ප්‍රොෆයිල් එකම දැනගන්න බෑනේ. පේන ටික විතරනේ.. ඇතුල හුබහ උනොත් සුම්ම. මොකෝ ටෝක් කරද්දි අහන්නද තාත්තා මොකෝ කරන්නේ මොනවද ඔයාට තියෙන්නේ මොනවද ඉගෙනගෙන තියෙන්නේ අරව කොච්චරද මේවා කොච්චරද අරක මේක.. ඕන්නම් පොත්තයි පුකයි තන් දෙකයි උඩින් බලාගත්තහැකි. ඒකනම් ඉතින් ප්‍රපෝසල් එකෙත් පේනවනේ:lol: අනික ඉතින් යාලු වෙද්දි ඔය කොහෙන් හරි අතට පයට අහුවෙන ගෑවෙන තුන් හතරෙන් එකක් නේ බන් සෙට් වෙන්නේ

    ප්‍රපෝසල් එකකදි මුලු ප්‍රොෆයිල් එකම දිග ඇරලා බලලනේ බදින්නේ. එතකොට හංගලා ගහන්න පුලුවන් ගේම් අඩුයි. පස්සේ කාලේ අනේ අනිච්චං කරගත්ත ගොංකම් කියල හිතෙන එකත් සාපේක්ශව අඩුයි:lol::lol:. අනික නිදහසේ හිතල බලල හොයල කරල තෝරගන්න සෑහෙන ඉඩක් තියෙනවා ලොකූ පරාසෙක. හැබැයි හොදට ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක බලල බදින්න ඕනේ. නැතිව ප්‍රපෝසල් එකකින් කලම්බු චෙට්ටි කෑල්ලක් බැන්දා කියලා මම කියපුවා ඒකටත් වලංගු වෙන්නේ නෑ:rolleyes:

    සාමාන්‍යයෙන් හොද ස්ටේබල් කොල්ලෙක්ට (ගෙයක් දොරක් වාහනයක් හොද ජොබක් උගත්කමක් ) තියෙන එකෙක්ට අඩුම ප්‍රපෝසල් 100-200ක් වගේ බලන්න පුලුවන් කිසිමම ගේමක් නැතුව. කෙල්ලන්ගේ ෆැමිලි වලින් හොයාන එන්නේ ප්‍රපෝසල්. මොකද මේ කාලේ හොද කෙල්ලෝ අඩුවක් නෑ, කෙල්ලෝ මොනව හරි කරල ඉගෙනගන්නවවත්.. බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන කොල්ලෝ ගහනය තමා වැඩි වෙලා තියෙන්නේ. හරි හමන් කොල්ලෝ නෑ. ඉතින් ස්ටේබල් කොල්ලෙක් උන්නනම් ඌට සුර සැප:cool::cool:

    ma kathava nam hariyatama hari, anika ban proposal walin hoda family ekaka kellek nam ubalatath barak tiyenava ne e kiwe itin money walin unath hadissiyakata sup ekak labenava ne :yes::yes::yes:

    yalu unoth itin kello kiyannema pacha ne,inne talk denne nikam Europe citizen wage attahama baluwama reload danna rs 50k na :lol::lol::lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    රත්තරං;19559240 said:
    :rolleyes:
    ස්ටෙබල් කොල්ලෙක් නම් මොකටද බන් ඔය හාල් කෑලි වල ගෑස් බලන් ටෝක් කරන්නේ..:cool::cool: අනික ටෝක් කරද්දි එතකොට කෙල්ලගේ ෆුල් ප්‍රොෆයිල් එකම දැනගන්න බෑනේ. පේන ටික විතරනේ.. ඇතුල හුබහ උනොත් සුම්ම. මොකෝ ටෝක් කරද්දි අහන්නද තාත්තා මොකෝ කරන්නේ මොනවද ඔයාට තියෙන්නේ මොනවද ඉගෙනගෙන තියෙන්නේ අරව කොච්චරද මේවා කොච්චරද අරක මේක.. ඕන්නම් පොත්තයි පුකයි තන් දෙකයි උඩින් බලාගත්තහැකි. ඒකනම් ඉතින් ප්‍රපෝසල් එකෙත් පේනවනේ:lol: අනික ඉතින් යාලු වෙද්දි ඔය කොහෙන් හරි අතට පයට අහුවෙන ගෑවෙන තුන් හතරෙන් එකක් නේ බන් සෙට් වෙන්නේ

    ප්‍රපෝසල් එකකදි මුලු ප්‍රොෆයිල් එකම දිග ඇරලා බලලනේ බදින්නේ. එතකොට හංගලා ගහන්න පුලුවන් ගේම් අඩුයි. පස්සේ කාලේ අනේ අනිච්චං කරගත්ත ගොංකම් කියල හිතෙන එකත් සාපේක්ශව අඩුයි:lol::lol:. අනික නිදහසේ හිතල බලල හොයල කරල තෝරගන්න සෑහෙන ඉඩක් තියෙනවා ලොකූ පරාසෙක. හැබැයි හොදට ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක බලල බදින්න ඕනේ. නැතිව ප්‍රපෝසල් එකකින් කලම්බු චෙට්ටි කෑල්ලක් බැන්දා කියලා මම කියපුවා ඒකටත් වලංගු වෙන්නේ නෑ:rolleyes:

    සාමාන්‍යයෙන් හොද ස්ටේබල් කොල්ලෙක්ට (ගෙයක් දොරක් වාහනයක් හොද ජොබක් උගත්කමක් ) තියෙන එකෙක්ට අඩුම ප්‍රපෝසල් 100-200ක් වගේ බලන්න පුලුවන් කිසිමම ගේමක් නැතුව. කෙල්ලන්ගේ ෆැමිලි වලින් හොයාන එන්නේ ප්‍රපෝසල්. මොකද මේ කාලේ හොද කෙල්ලෝ අඩුවක් නෑ, කෙල්ලෝ මොනව හරි කරල ඉගෙනගන්නවවත්.. බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන කොල්ලෝ ගහනය තමා වැඩි වෙලා තියෙන්නේ. හරි හමන් කොල්ලෝ නෑ. ඉතින් ස්ටේබල් කොල්ලෙක් උන්නනම් ඌට සුර සැප:cool::cool:

    :(:(:(
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    ලොල්,උඹට බයයි ගෑනි වෙන එකෙක් එක්ක යයි වැඩට ගියහම කියලා.යකෝ වටේ යන ගෑනි කොහොමත් යනවා,ගෙදර තියලා ගියහම ඒකිට වැඩි සමාජ ආශ්‍රයක් නෑ,ඉතින් ලයිට් බිල දෙන්න එන එකා උනත් ශුවර් නෑ:lol::lol::lol:.බලහන් වඩට යන කෙල්ලො වටේට හිනාව දාලා උන්ගෙ වැඩේ කරගෙන පාඩුවෙ ගෙදර ඇවිත් මිනිහත් එක්ක ඉන්නවා.ඒකි හිනාවෙච්චි උන් ඒකිත් එක්ක බුදියන්න හීන මැව්වට ඒ වගේ කෙල්ලො කවදාවත් එච්චර මෝඩ නෑ බන්.අනිත් එක උඹට තේරෙයි බැංකුවටවත් ගිහින් වැඩක් කරගන්න බැරි ගෑනියෙක් ගත්තහම ඒකි හැම රෙද්දටම උඹ එනකල් ඉඳියි බලාගෙන.බඩු ගන්න යන්න,පොලට යන්න,ළමයි ගේන්න යන්න ඔය ඔක්කොම තොට කරන්න උනාම හිතෙයි තැනකට ගිහින් වඩක් පලක් කරගන්න තරම් සමාජ දැනුමක් තියෙන කෙල්ලෙක් බැන්දම කොච්චර හොඳද කියලා:angry::angry::angry:....අනිත් එක යාලුවෙක්ගෙ පාටියකට,වෙඩිමකට ගියහම වැඩට යන ගෑනි ලස්සනට ඇඳලා කරලා යනවා.වැඩට යන්නෙ නැති ගෑනු ඉතින් එහෙන් මෙහෙන් එල්ලගෙන කට වටේ ලිප්ස්ටික් උලාගෙන සාරිය එල්ලගෙන යන්නෙ.තොට ගිහින් ඒ ගෑනිව යාලුවෙක්ට පෙන්නන්නත් ලැජ්ජා හිතෙයි.මම බැඳලනම් නෑ,ඒත් වටේ පිටේ දැකපු කරපු ඒවගෙන් කියන්නෙ:baffled::baffled::baffled:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    මේවා නම් සිරා අපි අත්දැකපුවා :yes:
     
    • Like
    Reactions: manarrow

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    මම නම් හිතන්නේ ලව් කරලා බදින එක හොදයි කියල .මොකද ඔය දෙපැත්ත ගැනම මට අත්දැකීම් තියනවා
    ප්රෝපොසල් සින් වල යට ගැහිලි වැඩි .හැබැයි කෙල්ලෙක් එක්ක යාලු උනාම ඒකිට හංගන්න තියන චාන්ස් එක අඩුයි .මොකද දෙන්නට දෙන්න ගොඩක් ලගින් ආශ්‍රය කරන හින්ද
    අරවගේ කොහොමත් දෙන්නට දෙන්න කැමති උනාට ලව් එකක් ගොඩ නැගෙන්න ටිකක් කල් යනවා
    ඒ වෙනකොට සමහරවිට ගෙවල් වලින් ඕව තීන්දු කරලත් ඉවරයි
    ඊට වඩා පොඩ්ඩක් ලව් කරලා තමන්ගේ අදහස් වලට ගැලපෙන කෙනෙක් එක්ක ටික කාලයක් ඉදල අවබෝදෙන් ම වැඩේ කරගන්න එක තමයි හොද
     
    • Like
    Reactions: manarrow

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මම නම් හිතන්නේ ලව් කරලා බදින එක හොදයි කියල .මොකද ඔය දෙපැත්ත ගැනම මට අත්දැකීම් තියනවා
    ප්රෝපොසල් සින් වල යට ගැහිලි වැඩි .හැබැයි කෙල්ලෙක් එක්ක යාලු උනාම ඒකිට හංගන්න තියන චාන්ස් එක අඩුයි .මොකද දෙන්නට දෙන්න ගොඩක් ලගින් ආශ්‍රය කරන හින්ද
    අරවගේ කොහොමත් දෙන්නට දෙන්න කැමති උනාට ලව් එකක් ගොඩ නැගෙන්න ටිකක් කල් යනවා
    ඒ වෙනකොට සමහරවිට ගෙවල් වලින් ඕව තීන්දු කරලත් ඉවරයි
    ඊට වඩා පොඩ්ඩක් ලව් කරලා තමන්ගේ අදහස් වලට ගැලපෙන කෙනෙක් එක්ක ටික කාලයක් ඉදල අවබෝදෙන් ම වැඩේ කරගන්න එක තමයි හොද

    ඔය මොන දෙ තිබ්බත් වැඩක් නැ බන් ආදරේ නැත්නම්
    ඔන්න බල්ලෙක් පුසෙක් ගන්නකොට නම් වර්ගේ බලල අම්ම තාත්ත බලල ගන්නවා එක කමක් නැ කියමුකෝ
    ජිවිත කාලේ ඉන්න ගැනී ගන්නකොට ඒකිගේ අම්ම කවුද පවුල හොදද සල්ලි තියෙනවද එකී ඉගෙනගෙන තියෙනවද ඒවා බලනවද බන්
    ආදරේ කියන්නේ එක නෙමේ ..ඇස දෙක වහගෙන පපුවට තුරුල් කරගෙන ඉන්නකොට දැනෙන ෆීල් එකටයි ... කවදාවත් ඒ ෆීල් එක ප්ර්පොසල් එකකින් ගන්න බැ
    බැදලා ලව් කරන්න පුළුවන්නේ කියයි එඅ උනාට බැන්දට පස්සේ නො චොයිස් ආදරේ කරන්නම ඕනේ නිසා කරනවා ඉතින් එත් ෆීල් වෙනවා අඩුයි එක

    මම නම් කියන්නේ කොල්ලෙක් උනාම ආදරේ කරන්නම ඕනේ
     
    • Like
    Reactions: manarrow

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    mate 29, thame hoyenewa..kawedawth yaalu wenne num naha :no:..Proposal thama ithin,ape gedera num deketeme kamethi,ammate mate kello hoyela athiwela ban,10 denek kamithi wuna,eken 2 kete kathkeregena giya,apo athiwuna dawas 3 k kathakerla nawathuwa,thamath hoyenewa ithin,thame hari yaman ekiyak set wune naha ban:no:..mate wadete yane kello upset wage,allane naha, :no:,mama hoyanne thanpath gedre inna kamethi hode hadichcha kellek thama...aeheme kellekute puluwan pawul jeewithe piliwelta diyunu kerela lassene kernna..gedra wadath puluwan a ayete:yes:wadete yane ayewe nadaththu keranne baha wage...samhare ayete uyannath baha,gedra wadath baha..:no:api katath hode thanpath charm lamai balanne puluwan,ganiyek thama...dan kale kello ganne deyak naha,wiswaseyak naha ban...hode ayath naha kiyenewa nowe,wadete yane samahre kello petti kadagene pissu natenewa,mage yaluwekge kellek petti kadagene wene ekek ekkka dan yaluweala..:frown:hode kellek hoyanne dan kale lesi naha,..:no:

    ubata hariyana kello colombo na.

    ඔය මොන දෙ තිබ්බත් වැඩක් නැ බන් ආදරේ නැත්නම්
    ඔන්න බල්ලෙක් පුසෙක් ගන්නකොට නම් වර්ගේ බලල අම්ම තාත්ත බලල ගන්නවා එක කමක් නැ කියමුකෝ
    ජිවිත කාලේ ඉන්න ගැනී ගන්නකොට ඒකිගේ අම්ම කවුද පවුල හොදද සල්ලි තියෙනවද එකී ඉගෙනගෙන තියෙනවද ඒවා බලනවද බන්
    ආදරේ කියන්නේ එක නෙමේ ..ඇස දෙක වහගෙන පපුවට තුරුල් කරගෙන ඉන්නකොට දැනෙන ෆීල් එකටයි ... කවදාවත් ඒ ෆීල් එක ප්ර්පොසල් එකකින් ගන්න බැ
    බැදලා ලව් කරන්න පුළුවන්නේ කියයි එඅ උනාට බැන්දට පස්සේ නො චොයිස් ආදරේ කරන්නම ඕනේ නිසා කරනවා ඉතින් එත් ෆීල් වෙනවා අඩුයි එක

    මම නම් කියන්නේ කොල්ලෙක් උනාම ආදරේ කරන්නම ඕනේ

    :yes::yes::yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔය මොන දෙ තිබ්බත් වැඩක් නැ බන් ආදරේ නැත්නම්
    ඔන්න බල්ලෙක් පුසෙක් ගන්නකොට නම් වර්ගේ බලල අම්ම තාත්ත බලල ගන්නවා එක කමක් නැ කියමුකෝ
    ජිවිත කාලේ ඉන්න ගැනී ගන්නකොට ඒකිගේ අම්ම කවුද පවුල හොදද සල්ලි තියෙනවද එකී ඉගෙනගෙන තියෙනවද ඒවා බලනවද බන්
    ආදරේ කියන්නේ එක නෙමේ ..ඇස දෙක වහගෙන පපුවට තුරුල් කරගෙන ඉන්නකොට දැනෙන ෆීල් එකටයි ... කවදාවත් ඒ ෆීල් එක ප්ර්පොසල් එකකින් ගන්න බැ
    බැදලා ලව් කරන්න පුළුවන්නේ කියයි එඅ උනාට බැන්දට පස්සේ නො චොයිස් ආදරේ කරන්නම ඕනේ නිසා කරනවා ඉතින් එත් ෆීල් වෙනවා අඩුයි එක

    මම නම් කියන්නේ කොල්ලෙක් උනාම ආදරේ කරන්නම ඕනේ

    Ekenma machan,
    Okama thamayi mamath kiyanne
    Anika Kellek set karaganna bari nam kollek ya Uge kolu kamen athi Wade mokkada 😁😁