Proposal Marriage

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,992
    5,141
    113
    r-MARRIAGE-PROPOSALS-large570.jpg

    එළකිරියෙ ඉන්න Proposal වලින් marry කරපු එවුන්, Proposal වලින් marry කරන්න ඉන්න එවුන් ඉන්නව නම් කියපන් බලන්න. කොහොමද උන්ගෙ Marriage Life එක?

    එතකොට marry කරන්න ඉන්න එවුන්ට කොහොමද ඕක දැනෙන්නෙ?
    කොහොමද marry කරපු උන්ගෙ Marriage Life එක?

    එතකොට marry කරන්න ඉන්න එවුන්ට දැනට ඒ කෙල්ල එක්ක තියන relationship එක කොහොමද හොඳද? marry කරපු එවුන්ට ඒ wife එක්ක කොහොමද?

    එතකොට කලින් Love affairs තිබිල ඒව දැන් නැති වෙලා Proposal වලින් marry කරන්න ඉන්න එවුන්ට මේ සම්බන්ධයයි Love affair එකයි අතර වෙනස කොහොමද දැනෙන්නෙ? එහෙම වෙනසක් තියනවද? කතා බහ වෙන දේවල් එක්ක love affair එකයි මේකයි අතර වෙනස්කම් මොනවද?

    එතකොට කලින් Love affairs තිබිල ඒව දැන් නැති වෙලා Proposal වලින් marry කරපු එවුන්ට කොහොමද Love එකයි proposal marriage life එකයි දැනෙන්නෙ? දැන් අපරාදෙ කියල හිතෙනවද? නැත්තන් හොඳයි කියල හිතෙනවද? නැත්තන් දෙකම එකයි වගේද? Love affair එකේ හිටපු කෙල්ල වගේ ඕනම දෙයක් කියන්න බෑ බෑ වගේද? කිවුවොත් මොනවහරි හිතයි වගේ හිතෙනවද?

    අන්තිමට ඉතින් sexual life එක ගැනත් කියපන්. නැත්තන් සර්ව සම්පූර්ණ නෑනෙ. Love එක තිබ්බ නම් මීට වඩා හොඳට කරන්න පුළුවන් කියල හිතෙනවද? නැත්හන් අවුලක් නැද්ද? descent Gentle official ආතල් කතාවක් දාපන් බලන්න

    sexual-life.jpg
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,992
    5,141
    113
    Pissuda ban. Kochchara hoda kello innawada. Hodata hadichcha, gedarinama hoyala denakan. Mama bandeth a wage ;), proposal eka awama masyak dekak kella ekka kata baha karala ubata set wenawanam badapan. Uba hoda ekeknam aniwa ubata hoda wife kenek labei. Machan hama kellama chatter ne machan

    :D:D:D:D ela elaaaaa
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    mama bande nam affair ekakin. so proposal gana first hand experience nam na. but mama danna aya innawa proposal walin banda. e kello ehema maarama hodai. naraka aya neme. and dan un hoda paul jeewithayak gatha karanawa. pitin pena eka gana neme kiyanne mama godak unwa mama hodatama danna un.
     
    Kellage father tattayekda??
    Tattayek nam, lamai hambunoth lamai Tattayo wenna puluwan!
    Tattayo wunoth lamai ANATHAI!
    Lamai tatte awama thota baninne, ai tho tatteyekge duwek dagatte kiyala.
    Balapan api den tattayo, pare yanna be, hemoma wihilu karanawa. AYYOOO API DEN ANATHAI!!!

    Tatta lamai tika manne aran thowa kapai unwa anatha karaata!
    Thowa marala pare yana unta wihilu kara hema ekama mannen kotala damai.
    Anthimata okkoma loka tattayo kelabei. Tatta Terrorists kiyala hedei, ISIS tath wada anathai!

    Tatta terrorist konde tiyena loke hema ekama marala kai. Anthimata loke Tattayo witarai!

    Meh okkoma wune ai?? Tho tattayekge kellek dagatta nisa!!!

    All Credits goes to Scurvy
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    රත්තරං;19558976 said:
    ස්ටේබල් වෙච්ච කොල්ලෙක්ට ප්‍රපෝසල් එකකින් බදින එක තමා වාසිම:yes:
    Ai ban ehema kiyanne :confused::confused::confused:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මේ වගේ එකියක් සෙට් උනොත් වහ කන්න වෙන්නේ බන් :( , අපේ අම්මත් කෙල්ලන්ගේ ෆොටෝ උස්සන් එනවා මන් නම් ඒවා බලන්නවත් යන්නේ නැහැ :oo:. අනේ මන්දා බන්, උඹට හොඳ කෙල්ලෙක් සෙට්වෙයි කල්පපනාවෙන් හඳහනුත් බලලම කැමති වියන්. :yes:;)

    12509746_1309937955698765_5049837712908192312_n.jpg

    12524200_1309937852365442_2306025761094968894_n.jpg

    12400628_1309937869032107_16647193066961569_n.jpg

    12549115_1309937919032102_9072371387974498311_n.jpg

    12439316_1309937822365445_2627417264614193741_n.jpg

    12507124_1309937859032108_1930350717480323222_n.jpg

    [/QUOTE]
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    :rolleyes:
    Ai ban ehema kiyanne :confused::confused::confused:
    ස්ටෙබල් කොල්ලෙක් නම් මොකටද බන් ඔය හාල් කෑලි වල ගෑස් බලන් ටෝක් කරන්නේ..:cool::cool: අනික ටෝක් කරද්දි එතකොට කෙල්ලගේ ෆුල් ප්‍රොෆයිල් එකම දැනගන්න බෑනේ. පේන ටික විතරනේ.. ඇතුල හුබහ උනොත් සුම්ම. මොකෝ ටෝක් කරද්දි අහන්නද තාත්තා මොකෝ කරන්නේ මොනවද ඔයාට තියෙන්නේ මොනවද ඉගෙනගෙන තියෙන්නේ අරව කොච්චරද මේවා කොච්චරද අරක මේක.. ඕන්නම් පොත්තයි පුකයි තන් දෙකයි උඩින් බලාගත්තහැකි. ඒකනම් ඉතින් ප්‍රපෝසල් එකෙත් පේනවනේ:lol: අනික ඉතින් යාලු වෙද්දි ඔය කොහෙන් හරි අතට පයට අහුවෙන ගෑවෙන තුන් හතරෙන් එකක් නේ බන් සෙට් වෙන්නේ

    ප්‍රපෝසල් එකකදි මුලු ප්‍රොෆයිල් එකම දිග ඇරලා බලලනේ බදින්නේ. එතකොට හංගලා ගහන්න පුලුවන් ගේම් අඩුයි. පස්සේ කාලේ අනේ අනිච්චං කරගත්ත ගොංකම් කියල හිතෙන එකත් සාපේක්ශව අඩුයි:lol::lol:. අනික නිදහසේ හිතල බලල හොයල කරල තෝරගන්න සෑහෙන ඉඩක් තියෙනවා ලොකූ පරාසෙක. හැබැයි හොදට ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක බලල බදින්න ඕනේ. නැතිව ප්‍රපෝසල් එකකින් කලම්බු චෙට්ටි කෑල්ලක් බැන්දා කියලා මම කියපුවා ඒකටත් වලංගු වෙන්නේ නෑ:rolleyes:

    සාමාන්‍යයෙන් හොද ස්ටේබල් කොල්ලෙක්ට (ගෙයක් දොරක් වාහනයක් හොද ජොබක් උගත්කමක් ) තියෙන එකෙක්ට අඩුම ප්‍රපෝසල් 100-200ක් වගේ බලන්න පුලුවන් කිසිමම ගේමක් නැතුව. කෙල්ලන්ගේ ෆැමිලි වලින් හොයාන එන්නේ ප්‍රපෝසල්. මොකද මේ කාලේ හොද කෙල්ලෝ අඩුවක් නෑ, කෙල්ලෝ මොනව හරි කරල ඉගෙනගන්නවවත්.. බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන කොල්ලෝ ගහනය තමා වැඩි වෙලා තියෙන්නේ. හරි හමන් කොල්ලෝ නෑ. ඉතින් ස්ටේබල් කොල්ලෙක් උන්නනම් ඌට සුර සැප:cool::cool:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    රත්තරං;19559240 said:

    :rolleyes::rolleyes::rolleyes:;)

    You must spread some Reputation around before giving it to රත්තරං again.