
Ow eka atta hodata ashraya Karala tamai balanna oneGodak proposals walata ithiri wenne ekko chora case nattam onawata wada filters tiyana minissu
oken chora ewa tika ayin karala genuine kenek filter karaganna eka tamai challenge eka
matanam hithenne poddak openly kalayak asharya karana eka ekama option eka. Ikmanata marry karanna yanna epa. anith side eken rush karanawanam kokatath skip kalanam hari
bottom line kellek nathiwa 30 wenakan inna eka hoda wenna puluwan chora marriage ekakata wada![]()
හොඳම දේ තමා දෙක මැද්දේ එකක් හොයාගන්න එක. ඒ කියන්නෙ referral එකක් උඩ ආස්රය කරන්න යන එක. මොකද pure proposal කරන්න ගියොත් ගොඩක් වෙලාවට උන් ඒවෙලාවෙ උඹට compatible වෙන්න රඟනවා. දෙපැත්තම එහෙමයි. අනික you are on a clock. ඩීල් එක එක්කො කරන්න ඕනා නැත්තන් අයින් වෙන්න ඕනා. ජිවිතේ අවුරුදු 40 50ක් එකට ඉන්න එකාව හොයන්න බෑ බන් එහෙම. තනියම හොයාගන්නවනම් උඹට game එක තියෙන්නෙ ඕනා. කෙල්ලෙක් එක්ක එකපාර කතාකරන්න අකමැති ඩයල්වලට ඕක හරියන්නෙත් නෑ.Proposal nam not recommended bung
yalu welama badapan puluwan nam, ehama barima nam proposal yanna
proposal mama nam badapu godak unge awule thiyanawa, tika denak ta thama shape unee
Thanks for the advice bn. Man goda kalayak depression hedila hitiye bn. Corona kale WFH nisa ge assemai hithiye man.mata wediya yaluwoth ne. dannema nethiwa 30kuth unaහොඳම දේ තමා දෙක මැද්දේ එකක් හොයාගන්න එක. ඒ කියන්නෙ referral එකක් උඩ ආස්රය කරන්න යන එක. මොකද pure proposal කරන්න ගියොත් ගොඩක් වෙලාවට උන් ඒවෙලාවෙ උඹට compatible වෙන්න රඟනවා. දෙපැත්තම එහෙමයි. අනික you are on a clock. ඩීල් එක එක්කො කරන්න ඕනා නැත්තන් අයින් වෙන්න ඕනා. ජිවිතේ අවුරුදු 40 50ක් එකට ඉන්න එකාව හොයන්න බෑ බන් එහෙම. තනියම හොයාගන්නවනම් උඹට game එක තියෙන්නෙ ඕනා. කෙල්ලෙක් එක්ක එකපාර කතාකරන්න අකමැති ඩයල්වලට ඕක හරියන්නෙත් නෑ.
referral එකකින් සෙට් කරගත්තාම එකක් තමන් දන්න එකෙක්ගෙන් ආව නිසා පොඩි ශුවර් ගතියක් තියෙනවා, අනික තමා තමන්ට ඕන parameters, timelines එහෙම සෙට් කරගන්නත් පුලුවන්.
අද කාලෙ කෙල්ලෙක්ට කොල්ලෙක් නෑ කියන එක විශ්වාස කරන්න අමාරුයි මොකද technology එක නිසා. ඒ හිංඳා ගොඩක් වෙලාවට මොකක්හරි අවුල් තියෙන ඒවා තමා බොරුවට අයිසින් පාර දාල ඕවට එන්නෙ. සමහර විට උඹේත් අවුල් ඇති ඉතින්. දෙපැත්තෙම ඔය දේ තියෙනවා.
මනුස්සයෙක්ව අඳුනගන්න ඉතින් උන් නිදහසේ ඉන්නකොට නිරීක්ශනය කරන්න ඕනා, එතකොට තමා හරි සතා එලියට එන්නෙ. ඔයවගේ ඒවා ගොඩක් වෙලාව්ට proposal වලින් කරන්න බෑ.
බලන්න ඕන දේවල් තමා
- education level
- family background/ relatives
- socialising circles
- job field (migrate කරන්න ඉන්නවානම් දෙන්නටම ජොබ් තියෙන එක වැදගත්)
- Money (මුකුත් නැති ඒවා බැඳලා පින් අතේ වැඩක් කරලා ඇති වැඩක් නෑ බන්)
- introvert/extrovert (ගෑනි හෙන social වෙලා උඹ කැඳයෙක් උනොත් හරියන්නෙ නෑ, අනිත් පැත්තත් එහෙමයි)
- පෙනුම
- family compatibility
- cleanliness/tidiness
Brains, Quality, LooksMata Dan 30 wenawa bn. Kellek ne thama. Gedarin Dan proposal balanawa. Proposal Waladi api salaka beliya uthu dewal mona wisheshayen thiyenna one??
Gewal walin dannawane ekane case ekaකගේ කවුද කොහොමද නොදන්න කෙල්ලෙක්ට හුකන්න ලැබෙන එක නම් මාර ලක් එකක්.![]()
OYa 3nam tiyene ekiyak set wenna puduma luck ekak thiyenna oneBrains, Quality, Looks
ඒත් උබ දන් නෑනේ... නොදන්න කෙල්ලෙක්ට හුකන්න ලැබෙන් නෑනේ ලේසියකට දැන්. දන්න සන්දර්ශන සේරම දාලා දීපන් ඇද උඩ උයියා වෙන්න.Gewal walin dannawane ekane case eka
Umba wage ponnanta mona genuda ban?Gewal walin dannawane ekane case eka
OYa 3nam tiyene ekiyak set wenna puduma luck ekak thiyenna one
------ Post added on Aug 16, 2025 at 10:10 PM
Ube ganta mawa Danna epa ponzUmba wage ponnanta mona genuda ban?
Mokada une?Mata Dan 30 wenawa bn. Kellek ne thama. Gedarin Dan proposal balanawa. Proposal Waladi api salaka beliya uthu dewal mona wisheshayen thiyenna one??
