waasalamudali

Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    පිටරටක ජීවත් වෙන ලංකාවෙ කෙල්ලෙක් බඳින එක ගැන මොකක්ද උඹලගේ අදහස? ඉගෙන ගන්න ගිය නෙමේ දැනට අවුරුදු 15 විතර එහෙ ඉන්න කෙල්ලෙක්.
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    virgin nam nathuwa athi.
    ubata e style ekata adjust wenna puluwannam badapan.
    amma thththata gana hithanawa nam thawa parak hithapan.
     

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    virgin nam nathuwa athi.
    ubata e style ekata adjust wenna puluwannam badapan.
    amma thththata gana hithanawa nam thawa parak hithapan.

    මට නෙමේ අයියට proposal එක ඇවිත් තියෙන්නෙ. කෙල්ල ඉන්නෙ Italy.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    පිටරටක ජීවත් වෙන ලංකාවෙ කෙල්ලෙක් බඳින එක ගැන මොකක්ද උඹලගේ අදහස? ඉගෙන ගන්න ගිය නෙමේ දැනට අවුරුදු 15 විතර එහෙ ඉන්න කෙල්ලෙක්.

    mama nm eke loku awlk dakinna bn mehe inna gon haththa badinwata wada nm eka hodai bn ekenma:):):)
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    කෙල්ලගේ life style එකය් උබේ lifestyle එකය් match උනේ නැත්තන් ප්‍රශ්න එය්.
    එහෙම නැත්තන් අවුලක් වෙන එකක් නැ
    Eg. කෙල්ල clubbing yana type, උබල එහෙම නැ
    කෙල්ල drink එක දානවා, උබල නැති
    කෙල්ල සුද්දියෝ ඉන්න විදිහටහැදිලා ඉන්නේ, උබල ලංකාවේ සාමාන්‍ය විදිහට
    කෙල්ල කඩෙන් කාලා, jolly එකේ ඉන්න, උබල ලංකාවේ සාමාන්‍ය
     

    Ericsbone

    Member
    Mar 6, 2018
    10
    1
    0
    Colombo
    Uba inna level ekata match nam marry karapan. Kella godak kal rata kiyanne may be ubata wada social wenna puluwan. Ehema unoth nam ubata dirawanne nathi wei. Habai kellek social una paliyata eki baduwak wenne na. Open wena tharamata kellek ge boru adui!

    So ashraya karala balala marry karapan. :nerd: