Proposals වලින් ගොඩ ගිය අය

Chuti Bro

Active member
  • Aug 27, 2016
    164
    102
    43
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි. පත්තරේ ඒ කියන්නේ ලංකාදීපේ දාන්න. කිහිප වතාවක් දාන්න. ඇඩ් එක දාන කොට ඔහේ දාන්න එපා. ටිකක් ආකර්ෂණීයව දාන්න. දාන්න දන්නේ නැත්නම් අනිත් ඇඩ් කියවලා අදහසක් ගන්න. පිරිමියෙක් ෂෝ ඔෆ් කරන්න තියෙන එක දෙයක් තමා ගෑනි . ඒ නිසා ලස්සන ගෑනියෙක් බැන්දපන් . උයන්න දන්නේ නැත්නම් ඉගෙන ගන්න කියපන්. එකී උඹට ආදරේ නම් ටක් ගාලා උයන්න පුරුදු වෙයි. ආගම දර්මයට ලැදි එවුන් බැඳ පන් උඹත් ආගමට ලැදි නම් , නැත්නම් මස්හොදියි මී පැණියි වගේ තියේවී. කැත, පුකක් වත් හරියට නැති එවුන් බැන්ද එවුන් තමා ඊට පස්සේ බඩු ගහන්නේ.

    oya sahathika aththa bro..:D
     

    coolguy345

    Member
    Mar 25, 2017
    32
    2
    0
    ape ayya badinna giya dennek thun denekge gedara
    etakotath u yalu wela idala
    ara balanna giya ewata wada e kella hodai
    onna den bedala innawa lal eke
    :):):)
    අල මල්ලි;21388723 said:
    හත්තලාමේ.. යකෝ ලංකාවට ඇවිල්ල කසාදයක් කරගන්නවා බොරු.. දැන්ම ජප්පියෙක් එක්ක සෙට් වෙන එක හොඳයි වගේ..

    දැන් 28 යකෝ.. දෙයියනේ.. මේ මගුලක් කල්පනාවට ආවේ නෑ නේ.
    ඉක්මනට දෙයක් කරගන්න පුතී. ජය වේවා
    Hambunada
    තාම නැහැ බන් . ඔච්චර ඉක්මනට වෙනවනම් මොනා කරගන්න බැරිද ? :lol:
     

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park

    මට කලින් කෙල්ලෙක් ඉදලා නැහැ බන් :(

    Gihin mariyan ponnaya..mechara kal tho pol gaawada?

    matath jeewitheta kellek set wela na bro...

    17965699_10212573722677759_1364470527_n.png
     
    Last edited:

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඉවසීමෙන් හොයන්න.. වරදින එකක් නෑ. අපෙ අම්මත් අවුරුදු 3ක් විතර හොයල තමා හරිම කෙනා හොයල දුන්නෙ ;)
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ♥-Aurora-♥;21472254 said:
    ඉවසීමෙන් හොයන්න.. වරදින එකක් නෑ. අපෙ අම්මත් අවුරුදු 3ක් විතර හොයල තමා හරිම කෙනා හොයල දුන්නෙ ;)

    :yes::)
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ♥-Aurora-♥;21472254 said:
    ඉවසීමෙන් හොයන්න.. වරදින එකක් නෑ. අපෙ අම්මත් අවුරුදු 3ක් විතර හොයල තමා හරිම කෙනා හොයල දුන්නෙ ;)

    dafaq. ubata wayasa keeyedida hari giye. ethakota e weddi kiiyak balala thibbada amma
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ
    dafaq. ubata wayasa keeyedida hari giye. ethakota e weddi kiiyak balala thibbada amma

    හා..හා.. කොල්ල බයවෙලා බඳින කාලේ වෙනකොට කෙල්ලෝ ඉවරවෙයි කියල..:P:P

    Tip:. සාමාන්‍යයෙන් කොල්ල ad එකක් පත්තරේ දාපුවහ එකට එන ලියුම් වල හොඳ ඒවා තියනවා කෙල්ලෝ පත්තරේ දාන ඒවාට වඩා. මොකද හුගක් ගැහැණු ළමයිගේ දෙමව්පියෝ පත්තරේ ad වලට ලියල එකක් සෙට් කරගන්න බැරිනම් තමයි තමන් ad එකක් දාන්නේ.