~.
roshow Gold + Keygen සොෆ්ට්වෙයාර් එක:.~
roshow Gold + Keygen සොෆ්ට්වෙයාර් එක:.~Photodex Pro show Gold Ver 4.0.2549 with keygen
ඔන්න අදත් ගේනවා පොඩි සොෆ්ට්වෙයාර් එකක් ... මේක මගේ පොඩි වැඩකට හොයද්දි හම්බ උනේ ... අපිට මේකෙන් අපේ ප්රසන්ටෙෂන් එකක් .exe ෆයිල් එකක් විදිහට හදා ගන්න පුළුවන් ..තවක් ගොඩක් ෆොර්මැට් වලට අනුකූලව නිර්මාණය කර ගන්නත් පුළුවන් ...
උදා :- යූ ටියුබ්, ඩී.වී.ඩී, ෆ්ලෑෂ් වැනි දේවල් වලට...
මේ පින්තූරේ බලන්න
මම මේක අත්හදා බැලුවා..හරිම පහසුවෙන් භාවිත කරන්නත් පුළුවන් ... මේක ගැන දන්නා අය ගොඩක් ඇති
... නොදන්නා අයට ගොඩක් ප්රයෝජනවත් වෙයි.. කියලයි දැම්මේ .. මගේ මීඩියා ෆයර් ගිණුමට අප්ලෝඩ් කරන්න බැරි නිසා ෆයිල් සොනික් ගිණුමක් හදල දැම්ම .. බලන්න ඩවුන්ලෝඩ් කරලම ... 
මතක ඇතුව ක්රැක් එකෙන් සීරියල් නම්බර් එක ගන්නකොට proshow gold කියන එක දාගන්න ....
මෙන්න පින්තූරේ
DOWNLOAD >>

Last edited:
මේකෙන් ස්ක්රීන් සේවර් එකකුත් හදන්න පුළුවන්ලු ...