Protect our Snakes | අපේ_සර්පයෝ

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    පන් බරියා, වයිරී දත්කැටියා, ලේ මාපිලා

    පන් බරියා | නිර්විෂ

    හොයාගන්න අමාරු කෙනෙක්. වියළි කලාපයේ වගේම මධ්‍යම කඳුකරෙත් ඉන්නවා. පොඩි උරගයෝ වගේ සත්තු මත යැපෙනවා. දිවාචර භෞමික සර්පයෙක්.
    20882778_1860622527287574_169626411514005473_n.jpg

    Pic By: Hiroshan Perera


    වයිරී දත්කැටියා | නිර්විෂ

    20883074_1974768972550311_4019544025004467169_n.jpg

    Pic By: Warsha S Hennadige



    ලේ මාපිලා | සුළු විෂ
    ලංකාවේ හමුවන කිසිම මාපිල් විශේෂයක් උග්‍ර විෂ නෑ. තාම මරණයක් වාර්ථා වෙන්නේ නෑ.

    20770500_10155685309352743_1317652080602358481_n.jpg

    Pic By: Sachin Jayanetti
     
    Last edited:

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    මේ තියෙන්නේ ලංකාවේදී තුවාල වී ඇති නයි පැටවෙක්ට බෙහෙත් කරනා ආකාරයයි. :love:
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    අරණි දත්කැටියා | ලංකා දියබරියා | පොළොං තෙලි&#3

    අරණි දත්කැටියා | නිර්විෂ
    20994172_10213710770026194_6716519081304461527_n.jpg

    Pic By - Chathupa Chiranthana


    ලංකා දියබරියා | නිර්විෂ
    20992835_738812976326934_5460939607299844044_n.jpg

    Pic By - K.d. Namal


    පොළොං තෙලිස්සා (කුණකටුවා) | මද විෂ
    ලංකාවේ පොළොං තෙළිස්සන් වර්ග 3ක් පමණ සිටින නිසා මේ සිටීන්නේ Hypnale Zara යන වර්ගයට අයත් තෙළිස්සෙක් විය හැක.

    20915507_1411197518965286_4494026664548680007_n.jpg




    රෑන් මාපිලා / ගැරඩි මාපිලා / රන්චු මාපිලා | සුලුවිෂ

    මාපිලා යන නම ඇසු සැනින් අප තුල හටගන්නෙ විසල බයක් මන්ද කියතොත් අපෙ පැරණි මති මන්තර නිසවෙනි. ලංකාව තුල වෙසන මාපිලන් සුළු විශ වන අතර මොවුන් ගෙන් කිසිම හානියක් මිනිසුන් වන අපට නොමැත. Cat snake යන නමින් බොහො විට මාපිලන් හදුන් වනු ලබන් නෙ මොවුන්නට බළල් ඇස් පිහිටන බැවින්.

    තව ද ඔබ අසා ඇති පරිදි එක් අයෙක් මැරු විට 7ක් එන බවත් සත්‍යයක්. මෙය විද්‍යාත් මකව හිතන්න. බොහොමයක් සතුන් තම විරුද්ධ ලිංගික යා හොයා ගන්නෙ හොමොන සුවද පිට කර හැරිම මගිනි. අපි සර්පයන් මැරන විට අප නොදනුවතව මොන්ගෙ හොමොන ගරන්ත්‍රිය විනස වෙන අතර එමගින් පිට වන සුවද ට මැරු සර්පයන් ගෙ විරුද්ධ ලිංගික යා එ කෙනා සොයා එන්නෙ ඔහු හා එකතු විමට. 7 ට වැඩි වෙන පුලුවන් අඩුවෙන්න පුලුවන් හොමොන සුවද පරිසරය තුල කොතෙක් දුර හමන්නෙද එ කලාපය තුල ඉන්න විරුද්ධ ලිංගික කොපමනද එ ගනන එනවා (පිරිමි සතෙක් මැරු වානම් ගැහැනු සතුන් , ගැහැනු සතුතෙක් මැරුවා නම් පිරිමි)

    20992530_611942709193899_7268952973395762905_n.jpg


    20915105_611942752527228_5144369518646855324_n.jpg

    Pics By - ලංකා වෙ මායාව
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අර photo එකේ හිටපු එකාට ඔලු දෙකක් තියෙනවනේ බං.
    මම දැක්කමයි ඔහොම එකෙක්. :eek:
    දෙබිඩි එකෙක්. දුර්ලභ උපතක්. ඌව zoo එකෙන් භාරගත්තා. තවම ඉන්නවද දන්නේ නෑ. මොකද ජිවත් වෙන්ඩ තියෙන ඉඩ අඩුයිලු.